අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවානේද පෙරා.....
![]()
මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
අර කියපු අනිත් කුකුලා නම් sure නෑ
අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවානේද පෙරා.....
![]()
තෙමිච්ච කුකුලෙක් වුනා සිංහලු
![]()
බෑ බන් DVR 10ක් තියෙනවා 10X16-160ක් කැමරා තියෙනවා....කොහේ හැන්ගුණත් හොයාගන්න පුළුවන්...කිසිම ආතල් එකක් ගන්න බෑ
සෝක් දත් අහනවා
කට්ට කළුවරයි
ලමිස්සියෝ පිරිලා වටේට හිටියට වැඩක් නෑ කළුවරට උන්ව පේන්නෙත් නෑ![]()
මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
අර කියපු අනිත් කුකුලා නම් sure නෑ
මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
අර කියපු අනිත් කුකුලා නම් sure නෑ

අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවානේද පෙරා.....
![]()

තිත් ගොඩාරියක් දාන්නම සිදිලා....![]()
තෙමිලා ඔෆිස් එකේ ඉන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද සිංහලු..
ඒකේ රඟ දන්නේ දවසක් හරි බයික් පැදපු එවුන් තමා...

නිකං නෙමෙයි... ගොනා පිදුරු කන්නේ එක පාර නෙමෙයි නේ.. වමාර වමාර නේ.. අපි කන්නේ එහෙමයි...![]()

අපේ ඔෆිස් එකේ ඉන්න සුකන්නලාට සිකෙන්න උන් පැය ගණන් එළියෙ ඉදන් ඇවිත් මෙතන රස්නෙයි කියල ඒසී එක ෆුල් වැඩි කරනවා.. මම මෙතන තෙමිල සීතලේ ඉන්නව ගැහි ගැහී.. උන් ආතල් එකේ උදේ 9.30 විතර ඇවිත් පැය ගානක් එලියෙ ඉදන් දුම දදා ඉදල දැන් ඇවිත් ෆක්කු වගේ ඒසී එක වැඩි කරනවා.. මම කිව්ව එක ෆකයෙක්ට ඒ සී එක වැඩි කරන්න එපා සීතලයි කියල. ඒ ෆකයට රිදිල කියොනව.. මම ඕන මගුලක් කරගනින් කියල තව ටිකකින් යනව ගෙදර උන්ට සුකාගන්න කියල![]()
පායනකන්ම ඉඳලා වරෙන්. ඒක බයික් වල එන අපිට ලැබෙන්නම ඕන වරප්රසාදයක්...
අපේ ඔෆිස් එකේ ඉන්න සුකන්නලාට සිකෙන්න උන් පැය ගණන් එළියෙ ඉදන් ඇවිත් මෙතන රස්නෙයි කියල ඒසී එක ෆුල් වැඩි කරනවා.. මම මෙතන තෙමිල සීතලේ ඉන්නව ගැහි ගැහී.. උන් ආතල් එකේ උදේ 9.30 විතර ඇවිත් පැය ගානක් එලියෙ ඉදන් දුම දදා ඉදල දැන් ඇවිත් ෆක්කු වගේ ඒසී එක වැඩි කරනවා.. මම කිව්ව එක ෆකයෙක්ට ඒ සී එක වැඩි කරන්න එපා සීතලයි කියල. ඒ ෆකයට රිදිල කියොනව.. මම ඕන මගුලක් කරගනින් කියල තව ටිකකින් යනව ගෙදර උන්ට සුකාගන්න කියල![]()

වැරදිලාවත් මේ පැත්තට වදද ගන්නේ නෑ
අපෝ අහිංසක ලමිස්සියෝ ටික

ඔව් උබ ගෙදර ගියොත් මිසක් උබේ කීමට උන නම් AC අඩු කරන එකක් නැ![]()

ඔය පැත්තට වද්දගත්තොත් උඹලව රස්සාව්න් දොට්ට දාලා අපිව වැඩට ගනී...
කොහෙද බං උඹේ ඔෆිස් එක තියෙන්නේ??![]()

උබ try කරන්න ගිහින් මාට්ටු වෙලා තියනවා ඒ කියන්නේ

ඔව් බන් බාගෙට මාට්ටුයි බොසා ෆෝන් මගුලෙනුත් බලන් නොවැ ඉන්නේ
මම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්න![]()