ගණන් ගන්න එපා බොල.. අද හෙට ලොක්ක යයි.. පෙන්ෂන් නෙමෙයි. වලට යයි. ඉවසන් වැඩ කරපන්![]()
නොදකින් මුගේ කට
ගණන් ගන්න එපා බොල.. අද හෙට ලොක්ක යයි.. පෙන්ෂන් නෙමෙයි. වලට යයි. ඉවසන් වැඩ කරපන්![]()
ඇල්ටෝ එකක් තිනවා
දන්නා කියන වන්ඩියක්
මහරගම මයි තියෙන්නේ
මොකෝ කියන්නේ
මොනවා උනත් Civic නම් සුපිරි හොදේ
තෙමිච්ච කුකුලෙක් වුනා සිංහලු
![]()
හෝදන්නෙත් නැති එකේ හේදිල යන එක හොදයිනෙ බන්![]()
තියෙනව බන්. ඒත් සීයට සීයක් බේරෙන්න බැහැ. ඒවා ලීක් වෙනවා කවුරු මොනව කිව්වත්...ඉස්සර මම වෙනම කිට් එකක් අරගෙන ඇවිත් තෙමිච්ච ඒවා මෙහෙ ඔෆිස් එකේදි මාරු කරනවා.. මට දැන්නන් එපා වෙලා බන්.. මම මේ මොකක් හරි නොතෙමී යන්න වාහන පොඩ්ඩක් ගන්න කියල බැලුවෙ අමාරුවෙන් ලීස් එකක් දාලා හරි...[SIZE="4"]මමත් එහෙමයි බන්..මේ වැස්සෙන් බේරෙන්න තෙමෙන්නේ නැති ජැකට් රේන්කොට් එහෙම නැද්ද බන්[/SIZE]


ඇයි ආවේ? අපි පට්ට ෆන් එකේ හිටිය උඹ නැති කාලෙ..![]()
අපිට ගොඩාක් පාලුව දැනුන..
අපිටනන් ගානක්වත් නැහැ![]()
තියෙනව බන්. ඒත් සීයට සීයක් බේරෙන්න බැහැ. ඒවා ලීක් වෙනවා කවුරු මොනව කිව්වත්...ඉස්සර මම වෙනම කිට් එකක් අරගෙන ඇවිත් තෙමිච්ච ඒවා මෙහෙ ඔෆිස් එකේදි මාරු කරනවා.. මට දැන්නන් එපා වෙලා බන්.. මම මේ මොකක් හරි නොතෙමී යන්න වාහන පොඩ්ඩක් ගන්න කියල බැලුවෙ අමාරුවෙන් ලීස් එකක් දාලා හරි...![]()

රෙද්ද තමයි මම නැතුව ෆන් කොහෙද අන්කල්
:[/SIZE][/CENTER]

යකෝ මම මෙතන ඉන්චාර්ජ්... මුන්ට මම හොද වැඩියි. පරයෝ.. ලොක්ක හැමදාම මට බනිනවා මුන් කරන වැරදි වලට. මගේ තියෙන මනුස්සකමට මම බැනුම් අහන් ඉදල මුන්ව ෂේප් කරනවා. මුන් දවසෙම මැෂින් එකේ ජිල් ඩවුන්ලෝඩ් කරනවා. මාසෙ මැද වෙද්දි ඩේටා ඉවරයි. යූටියුබ් එකේ ඉන්නව තව සොන්නයෙක් දවසෙම. මම ඉතින් ලොක්කගෙන් චා වෙලා මුන්ව බේර ගන්නවා. ඒත් මේ සුකන්නො මටම කෙළිනව මගේ හොද කමට.. මුන් ඔෆිස් එන්නේ 9.45-10 වගේ.. ලොක්ක ගිය ගමන් 3-4 ගෙදර යනවා සොන්නයො.. මේවා ලොක්ක දන්නෙ නැහැ.. මම ලොක්කට කියන්න යන්නෙ නැහැ. මම වැඩ නැති නිසා යන්න එපා කියන්නෙ නැහැ. ඒත් දැන් මේ සුකන්නො පුරුද්දකට අරගෙන 3.30 වෙද්දි කැපෙනවා. සමහර වෙලාවට හදිස්සි වැඩක් ආවම 5 ට විතර ලොක්ක මුන්ව හොයද්දි මම රටේ නැති බොරු කියල මුන්ව ෂේප් කරනවා. එහෙව් කරන මට මේ සුකන්නො කියවනව.. මම ලොක්කට මුන් ගැන එක වචනයක් කිව්වොත් මුන් හෙට ඉදල ගෙදර.. මම ඒ වගේ කැ%$ වැඩ කරන්නේ නැහැ. ඒත් මුන් තේරුම් ගන්නේ නැහැ. මුන් හැමඑකාගෙම මේ 1වෙනි ජොබ් එක. මුන්ට වෙන තැන් වල ජිවිතෛ්ට වැඩ කරන්න බැහැ මේ තත්ත්වෙන්.. කිසිම හරුපයක් නොදැන මෙතනට ඇවිත් මගෙන්ම ඉගෙන ගෙන දැන් හෙන පට්ට පොරවල් වෙලා.. ඒකනන් මට එච්චර අදාල නැහැ.. ඒත් උන් හිතන්නේ උන් හදුන්කැටේ ඉපදිච්ච දවසෙම අරන් ආවා වගේ කියල...
වරෙන්කො එහෙනම්
කන්න බොන්න මොනවා හරි අරන් වරෙන්
දෙහිවලට ඇවිත් කෝල් කරපන්![]()
, sexy office, sexy secretary
මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...






ඔෆිස් එකේ එකෙග්ගේ කාර් එකක් ගරාජ් එකේ. ඒක හදලා ඉවරයි ලූ. අරගෙන එන්න යනවා ඌත් එක්ක. ගිහින් එන්නම් සිංහලු...


උඹ උසස් වීමක් දුන්නද පොරට..? පොර තමයි තේ හදන්නේ ඔෆිස් එකේ.. තේ හද හදා තේ රස බලනවා.![]()
“ජීවිතේටම සුදු විතරක් දැකල තියෙන එකා හිතන්නේ මුලු ලෝකෙම තියෙන්නේ සුදු පාට විතරමයි කියල.. .බල්ලොත් එහෙමයි ”ඒත් පාට ගොඩක් දැකල තියෙන මිනිහා දන්නවා පාට එකකට වඩා තියෙනවා. සමහර විට දන්න පාට වලට වඩා නොදන්න පාටත් තියෙන්න පුලුවන් කියල.

ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...
යකෝ.. උඹ හොඳ වැඩියි... හොඳටම හොඳ වැඩියි..
පළවෙනිම ජොබ් එක නම් මේකේ තමයි බං හොඳම ට්‍රේනිං එක දෙන්න ඕනේ. හොඳම කට්ට දෙන්න ඕනේ. මගේ පළවෙනි ජොබ කොහෙද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. මට වයස අවුරුදු 20යි එතකොට. පේශලා 05ට ඔෆ් වෙනකොට මම හැමදාම ඔෆ් උනේ රෑ 8ට. පඩිය රුපියල් 10,000යි. දවස් 05ම රෑ 8 - 8.30 වෙනකන් මම වැඩ කරන්න ඕනා. හැබැයි කට්ට කාගෙන වැඩ කරපු නිසා අද මේ රස්සාව මට තියෙනවා. හදිසියේ වැඩක් තිබුනොත් ඇරෙන්න හැමදාම 5ට කලින් මට යන්න පුළුවන්. මට ඕන වෙලාවකට එන්න පුලුවන්. මනුස්සයෙකුට පලවෙනි රස්සාවෙන් ලැබෙන පන්නරය සහ අත්දැකීම් වලින් සෑහෙන්න දේවල් ජිවිතයට එකතු වෙනවා. ඔය ඔෆිස් වල පියරු බබාලා බබීලා වගේ ඉන්නේ පළවෙනි රස්සාවී ඉඳන් නැලවුනු එවුවො තමයි. උඹලා ඔෆිස් වල දැකලා ඇති නේ ඒ වගේ උන්. උන්ට එක දිගට එක රස්සාවක ඉන්න බෑ. තැන් මාරු කරනවා. වැඩක් කරන්නේ නෑ. බොරු වැඩ කර කර එක එකාට පන්දම අල්ල අල්ල රඟනවා ඔෆිස් වල. මගේ පලවෙනි බොස් රෝයි. පේෂලාගෙන් අහපංකෝ ඩයල් එක කොහොමද කියලා. අදටත් මම ගරුකරනවා පට්ට විදියට. රෝයි අයියා මාව ඒ විදියට ට්‍රේන් කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ.. හැමදාම කිව්ව දේ තමයි ලෙඩ දාන්න එපා එක එකාට. බඩට ගහන්න එපා කාගෙවත් කියලා. උඹ වගේම තමයි අපි මොන වැරැද්ද කරත් බොස්ගෙන් බැණුම් අහගෙන හිටියා. හැබැයි අපි ලවුවා වැඩේ කරවගත්තා. නියම විදියට ට්‍රේන් කරා..
මචං.. ඕකුන්ගේ පළවෙනි රස්සාව නම් ඒ විදියට ට්‍රේන් කරපං. හැබැයි උන්ට ලොක්කා ලවුවා ලෙඩ දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං. නැත්තම් උඹ ගාවින් එලියට යන්නේ පට්ට සරීර හොරු ටිකක්, කේලම් පප්පලා ටිකක්, චීත්තකෑලි ටිකක්.. මම අද රෝයි ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාකරනවා වගේ උඹ ගැන කතාකරන ගෝලයෝ ටිකක් එලියට දාපං..


