EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද මචන් ලීසින් කොම්පනිය? 100,000 අවුරුදු 5ට කීයද? මටත් පොඩි ආසවක් ආවා මයිනර් එකක් හරි ගන්න ,බොලාලා වාහන ගන කතා කරද්දි. :)

    එලස්.. හැබැයි පරණ ඒවාට ලීස් දෙන්නෙ නැහැ බන්.. 1990 උඩ වගේ ඒවානන් අවුලක් නැහැ.. මයිනර් එකක් 1980 ට එහා නිසා අමාරු වෙයි ලීස් ගන්න :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයික් ඇති වුනා සිංහලු.. :(:(

    වේදනාවෙන් උපරිමේටම මිරිකිලා, සල්ලි හිරකරලා, කට්ට කාලා, දුක් විදල, ලීස් එකක් දාලා හිරවෙලා
    මොකක් හරි එකක් ගන්න ඕනි සිංහලු..
    මාසෙට 25 ක් වෙනකල් උඵරිමේකට අවුරුදු 5 ක් යනකල් උපරිම හිරවෙන්න පුලුවන්.. බම්ප් එකක්, සප් එකක් දීපල්ලා....

    අතේ කීයක් තියෙනවාද? ඩයුන් පේමන්ට් කරන්න? :nerd:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එලස්.. හැබැයි පරණ ඒවාට ලීස් දෙන්නෙ නැහැ බන්.. 1990 උඩ වගේ ඒවානන් අවුලක් නැහැ.. මයිනර් එකක් 1980 ට එහා නිසා අමාරු වෙයි ලීස් ගන්න :)

    හරි බන් ,මයිනර් ගන්නේ නැහැ. පරන මරුටි කට්ටක් හri 90 එහා ආපු රොද කැරකෙන ඕන එකක්. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතේ කීයක් තියෙනවාද? ඩයුන් පේමන්ට් කරන්න? :nerd:

    අතේ සතේ නැහැ.. ලීස් එක බලල ඩවුන්පේමන්ට් එක කොච්චර ඕනිද කියල බලල සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් වෙයි. අපි හිතමු 1.50 / 2 ක් කියල
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wuts the model and make?

    Maruti Zen 2005

    MG_3398.jpg


    My love did eat?? :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ලොක්කා කොහෙහරි යන්න කිව්ව ගමන් දුවනවා. මෙහෙ වර කිව්ව ගමන් එනවා. ලොක්කන්ට පාර්ට් දාන්න නොයමි. මට නම් තියෙන්නේ මෙකේ ඉන්න උලමන්ගේ ෆයිල් එක චෙක් කොරල ලොක්කන්ටයි සොක්කන්ටයි බෙදලා දාන එක තමා. උදෙන්ම පටන්ගත්තොත් 10, 10:30 වෙද්දි වැඩේ ගොඩ :)


    :eek:
    මොකද්ද බං කොම්පැනිය??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    My love did eat?? :love:

    මේ මොන ගේ කතන්දරයක්ද?

    එලකිරි ඔෆිස් ටෝල්ක් සහෘදයකුනේ...
    තොපිට මේ ගේ රැගුම අනුමත කළ හැකිද? ඔබත් මෙයට විරුද්ධ නම් ෂෙයා කරන්න, නැත්නන් ලයික් කරන්න...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Maruti Zen 2005

    MG_3398.jpg


    My love did eat?? :love:

    කීයකටද දෙන්නේ? ඇයි දෙන්නේ?
    පෙට්‍රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පික්සු පොරක්නෙ.. විස්තර කියපන්.. උඹනන් ඉතින් මගෙන් සල්ලි ගන්න එකකුත් නැහැනෙ.... :baffled:

    පිස්සුද බං..උඹේන් සල්ලි ගන්නේ කොහොමද?
    වාහනේත් නිකං දීලා මාස 06ක් යනකන් පෙට්‍රලුත් දෙනවා. සර්විස් 03කුත් මගේ ගානේ කරවලා දෙනවා.. රෙපයාර්ස් ඔක්කොම මගේ ගානේ. ඉන්ශුවරන්ස් එකත් අවුරුදු දෙකකට ෆ්රී දාල දෙනවා..
    :) :) :)
    (සුදු පාටින් දාලා මොනා හරි තියෙනවාද කියලා හයිලයිට් කරලා බලන්න එපා. හිතේ තියෙන දේ කියාගන්න බෑ. කෝල් කරලා දෙසන්නම්)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද බං..උඹේන් සල්ලි ගන්නේ කොහොමද?
    වාහනේත් නිකං දීලා මාස 06ක් යනකන් පෙට්‍රලුත් දෙනවා. සර්විස් 03කුත් මගේ ගානේ කරවලා දෙනවා.. රෙපයාර්ස් ඔක්කොම මගේ ගානේ. ඉන්ශුවරන්ස් එකත් අවුරුදු දෙකකට ෆ්රී දාල දෙනවා..
    :) :) :)
    (සුදු පාටින් දාලා මොනා හරි තියෙනවාද කියලා හයිලයිට් කරලා බලන්න එපා. හිතේ තියෙන දේ කියාගන්න බෑ. කෝල් කරලා දෙසන්නම්)

    හා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මොකක්ද මචන් ලීසින් කොම්පනිය? 100,000 අවුරුදු 5ට කීයද? මටත් පොඩි ආසවක් ආවා මයිනර් එකක් හරි ගන්න ,බොලාලා වාහන ගන කතා කරද්දි. :)

    LB ගැන නරක අත්දැකීම් තියද කියල නම් දන්නේ නෑ
    එත් වැඩක් කරගන්න පුළුවන් මට්ටමක තියනවා මචන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද ෆ්රයිඩේ ස්පෙෂල් නේද උඹලට..?? :oo:

    මේ ටිකේ බත් එක හොදයි. අපේ ඔෆිස් එකේ තේ හදන ගෑණු කෙනා එයාගේ මනුස්සයා එක්ක උයලා කෑම ගේනවා. පට්ටම රහයි බං රයිස් ඇන්ඩ් කරී එක. රසකාරක නෑ. හොඳට තුණපහ, ලුණු ඇඹුල් දාලා රහට බත් එකක් කෑවා දවස් 04ම. අද ෆ්රයිඩ් රයිස් එකක්. එලවළු ෆ්රයිඩ් රයිස් එකට ඇඹරැල්ලා උයලා ලූන්ය් සම්බෝලයි චොප්සියි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙයි වැරැද්ද බන් :(:( මම එකවසරේ එකාව ඒලෙවල් ක්ලාස් එකට දාගෙන ඉගැන්නුවා. දැන් පොර එක වසරේ වුනාට හිතින් ඒලෙවල් සයිස් එකේ.. හයිලෙවල්.. මම දැන් පොඩ් වුන්ගේ ලෙවල් බල බල ඉන්නවා.. :(:(

    හොඳ වැඩේ... :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් බයික් එකක් ගත්ත බන් ඔෆිස් එන්න කියල හිතාගෙන:)
    ඒත් වැඩි කාලයක් අවේ නෑ මට ජෝබත් එක්කම එපා උනා..මහා උට්ටේ ට්‍රැෆික් එකක් තියෙන්නේ බන් හවසටනම්:(
    දැන් සුපුරුදු ලෙසම බස් එකේම ඇවිත් කෝච්චියේ යනවා
    :(:(


    බයික් එක තමා ලේසිම..