මොකක්ද මචන් ලීසින් කොම්පනිය? 100,000 අවුරුදු 5ට කීයද? මටත් පොඩි ආසවක් ආවා මයිනර් එකක් හරි ගන්න ,බොලාලා වාහන ගන කතා කරද්දි.![]()

බයික් ඇති වුනා සිංහලු..
වේදනාවෙන් උපරිමේටම මිරිකිලා, සල්ලි හිරකරලා, කට්ට කාලා, දුක් විදල, ලීස් එකක් දාලා හිරවෙලා
මොකක් හරි එකක් ගන්න ඕනි සිංහලු..
මාසෙට 25 ක් වෙනකල් උඵරිමේකට අවුරුදු 5 ක් යනකල් උපරිම හිරවෙන්න පුලුවන්.. බම්ප් එකක්, සප් එකක් දීපල්ලා....

එලස්.. හැබැයි පරණ ඒවාට ලීස් දෙන්නෙ නැහැ බන්.. 1990 උඩ වගේ ඒවානන් අවුලක් නැහැ.. මයිනර් එකක් 1980 ට එහා නිසා අමාරු වෙයි ලීස් ගන්න![]()

උබ තාම වහනයක් ගත්තේ නැහැනේ![]()

අතේ කීයක් තියෙනවාද? ඩයුන් පේමන්ට් කරන්න?![]()
මම නම් ලොක්කා කොහෙහරි යන්න කිව්ව ගමන් දුවනවා. මෙහෙ වර කිව්ව ගමන් එනවා. ලොක්කන්ට පාර්ට් දාන්න නොයමි. මට නම් තියෙන්නේ මෙකේ ඉන්න උලමන්ගේ ෆයිල් එක චෙක් කොරල ලොක්කන්ටයි සොක්කන්ටයි බෙදලා දාන එක තමා. උදෙන්ම පටන්ගත්තොත් 10, 10:30 වෙද්දි වැඩේ ගොඩ

අපෝ දිග මදි කියල කතාවක් තිනවා
බය වෙන්න එපා ඒ නිසා


My love did eat??![]()
Maruti Zen 2005
![]()
My love did eat??![]()
පික්සු පොරක්නෙ.. විස්තර කියපන්.. උඹනන් ඉතින් මගෙන් සල්ලි ගන්න එකකුත් නැහැනෙ....![]()

පිස්සුද බං..උඹේන් සල්ලි ගන්නේ කොහොමද?
වාහනේත් නිකං දීලා මාස 06ක් යනකන් පෙට්‍රලුත් දෙනවා. සර්විස් 03කුත් මගේ ගානේ කරවලා දෙනවා.. රෙපයාර්ස් ඔක්කොම මගේ ගානේ. ඉන්ශුවරන්ස් එකත් අවුරුදු දෙකකට ෆ්‍රී දාල දෙනවා..
![]()
![]()
(සුදු පාටින් දාලා මොනා හරි තියෙනවාද කියලා හයිලයිට් කරලා බලන්න එපා. හිතේ තියෙන දේ කියාගන්න බෑ. කෝල් කරලා දෙසන්නම්)
මොකක්ද මචන් ලීසින් කොම්පනිය? 100,000 අවුරුදු 5ට කීයද? මටත් පොඩි ආසවක් ආවා මයිනර් එකක් හරි ගන්න ,බොලාලා වාහන ගන කතා කරද්දි.![]()
අද ෆ්‍රයිඩේ ස්පෙෂල් නේද උඹලට..??![]()
මගෙයි වැරැද්ද බන්මම එකවසරේ එකාව ඒලෙවල් ක්ලාස් එකට දාගෙන ඉගැන්නුවා. දැන් පොර එක වසරේ වුනාට හිතින් ඒලෙවල් සයිස් එකේ.. හයිලෙවල්.. මම දැන් පොඩ් වුන්ගේ ලෙවල් බල බල ඉන්නවා..
![]()

මාත් බයික් එකක් ගත්ත බන් ඔෆිස් එන්න කියල හිතාගෙන
ඒත් වැඩි කාලයක් අවේ නෑ මට ජෝබත් එක්කම එපා උනා..මහා උට්ටේ ට්‍රැෆික් එකක් තියෙන්නේ බන් හවසටනම්
දැන් සුපුරුදු ලෙසම බස් එකේම ඇවිත් කෝච්චියේ යනවා