EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    fz16 එකක් ගිය අවුරුද්දේ ගත්තේ:)
    තාම ගෙවනවා:sorry:
    මම බාගයක් කෝච්චියේ ගිහින් ඉතුරු බාගේ බස් එකේ යනවා...:(
    මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ...
    එකනේ මම මේ බෝඩිමක් හොයන්නේ:(

    අතාරින්න එපා එපා උනාට.. කට්ට කෑවොත් ගොඩ යන්න පුළුවන්..ඉඩම් කෑල්ලක් අරන් දාපං කොහෙන් හරි.. බයික් එක අත්‍යවශ්‍ය නැති නම් විකුනලා දාන්න.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P
    එල කොල්ලෝ..මම නම් කිව්වට කන්නේ නෑ බං. මම ප්ලේන්ටි බොන්නේ නෑ.

    දැන් ඉතින් උඹට වෙනස් කරන්න බැහැ.. උඹ බිව්ව නැතෑ උඹට එච්චරම තමයි සෙට් වෙන්නෙ.. :no::no:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ කියන්නේ ඇත්ත සීන් එක ඒක නෙමෙයි එහෙනන්.. පට්ට කුට්ටියක් කඩාගන්න ඇති ලොක්කො පොරගෙන්..
    ඔව් කුට්ටියක් කියන්නේ ඉතින් ගල එයාල ගත්ත.:nerd:
    ගිලපු එකට මොකුත් නෑ:lol:.
    ඒක වෙනුවට ඒ ඇත්ත එකෙක් නෙවෙයි බොරු ගලක් කියල මාබල් එකක් දෑම්මා
    :)
    සිම්පල් ප්ලෑන් එකක් ගෑහුවේ ලොක්ක:baffled:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට වඩා ලේසි නැතෙයි එක ෆුල් ටෑන්ක් එකක් ගහන් දිව්වා නම්?

    ෆුල් කියන්නෙත් මගේ එකේ 800 ක් විතර බන්.... වැඩි වෙනසක් නැහැ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අරූ වැඩේට ඉන්ටරෙස්ට් නැත්තම් .මට මේ ප්‍රශ්න ටිකටම උබේ උත්තර ටික පී.අම් එකක් දාපන් කෝ. මයිලෙජ් එක කොච්චරද?

    65,000යි. එන්ජින් ටුයිනප් කරලා තියෙනේ. ටයර් ගෙවිලා. ඒක දාගන්න විතරයි තියෙන්නේ.. :) හරි. PM එකක් දාන්නම්...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම දවස් 3 න් 3 ට 500 ක ප්‍රෙට්රල් ගහනවා.. මම දවසකට යන්නේ 30 කී.මී විතරයි...:(:(
    එන්නයි යන්නයිද බන් 30 කි.මී
    ක්ලච් එක අල්ලන් ඉඳලම අතේ අමාරුව හැදෙනවා තව ටික දවසක් මම ආවනම් 177:P

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාපන් මයෙ මොකෝ? මටනන් ගානක්වත් නැතිවෙයි..:no:

    වානි විලාස් එකේ පනීර් තෝසේ... :lol:

    ගෙදර මනුස්සයා ගෙනත් දුන්නා.. කාලා මම උම්මා එකක් දුන්නා..

    WP_20150516_001.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් කුට්ටියක් කියන්නේ ඉතින් ගල එයාල ගත්ත.:nerd:
    ගිලපු එකට මොකුත් නෑ:lol:.
    ඒක වෙනුවට ඒ ඇත්ත එකෙක් නෙවෙයි බොරු ගලක් කියල මාබල් එකක් දෑම්මා
    :)
    සිම්පල් ප්ලෑන් එකක් ගෑහුවේ ලොක්ක:baffled:


    එතකොට අදාල මැණික් ආයතනයට ? හුළං ද? අයියෝ මෙහෙමත් කාලකණ්නි ටිකක්.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    65,000යි. එන්ජින් ටුයිනප් කරලා තියෙනේ. ටයර් ගෙවිලා. ඒක දාගන්න විතරයි තියෙන්නේ.. :) හරි. PM එකක් දාන්නම්...

    තෝ මට කිව්වෙ නැහැ ගණන්..

    අඩෝ නිරේෂ්... මමයි මුලින්ම ඇහුවේ.. මාව මිනීමරුවෙක් කරගන්න එපා හරියැ.. :growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වානි විලාස් එකේ පනීර් තෝසේ... :lol:

    ගෙදර මනුස්සයා ගෙනත් දුන්නා.. කාලා මම උම්මා එකක් දුන්නා..

    WP_20150516_001.jpg

    Pani villas eke cashier ta da :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එන්නයි යන්නයිද බන් 30 කි.මී
    ක්ලච් එක අල්ලන් ඉඳලම අතේ අමාරුව හැදෙනවා තව ටික දවසක් මම ආවනම් 177:P


    යෙස්.. කොට්ටාව බම්බලපිටිය 15 කීමී..
    මම ඇවිත් තියෙනවා. දවස් ගානක් උඹලගේ පාරෙ.. කිඹුලව මුණ ගැහෙන්න මාලඹේ.. එපා වෙනවා උපරිමේම.. :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එන්නයි යන්නයිද බන් 30 කි.මී
    ක්ලච් එක අල්ලන් ඉඳලම අතේ අමාරුව හැදෙනවා තව ටික දවසක් මම ආවනම් 177:P


    උඹ ගන්න රූට් එක පාරු කරපං.. එච්චර වෙලා යන එකක් නෑ..