fz16 එකක් ගිය අවුරුද්දේ ගත්තේ
තාම ගෙවනවා
මම බාගයක් කෝච්චියේ ගිහින් ඉතුරු බාගේ බස් එකේ යනවා...
මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ...
එකනේ මම මේ බෝඩිමක් හොයන්නේ
අතාරින්න එපා එපා උනාට.. කට්ට කෑවොත් ගොඩ යන්න පුළුවන්..ඉඩම් කෑල්ලක් අරන් දාපං කොහෙන් හරි.. බයික් එක අත්‍යවශ්‍ය නැති නම් විකුනලා දාන්න..







.

