අදාල නෑ කියන්නම ශිදිලා. ශරශ්වතියෙ කොහෙද ශිංහලු පනීර් තෝසේ...
වෙන දීපුවා කියවන්නේ නෑ සහෝ... කියවන්නේ දුන්නම කොරන්න බැරිහාදයෝ..![]()
කටු ලොවි තියරි එක අනුගමනය කරපන්.. අමු කටුලොවි තැලුවම ගානට පදමට එනවා![]()

අතාරින්න එපා එපා උනාට.. කට්ට කෑවොත් ගොඩ යන්න පුළුවන්..ඉඩම් කෑල්ලක් අරන් දාපං කොහෙන් හරි.. බයික් එක අත්‍යවශ්‍ය නැති නම් විකුනලා දාන්න..![]()
..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා




ඒකත් මම දන්නවා සහෝ.. මගේ නම් බනිෂ් නෙමෙයි, අනිත් එක...![]()

65,000යි. එන්ජින් ටුයිනප් කරලා තියෙනේ. ටයර් ගෙවිලා. ඒක දාගන්න විතරයි තියෙන්නේ..හරි. PM එකක් දාන්නම්...
අප්පා....
අවුලක් නෑ දාපන්කො ගාන. 
Gaana P.M kerapanKimbula banis walatath asa da![]()
සැහෙන්න ආසයි
එකනේ මු නිතරම කිබුල හම්බ වෙන්න යන්නේ



අත් දැකීමෙන්ද කියන්නේ????
අනිවා ඔව්. අත් දැකීමෙන් තමා.![]()

උඹ කලින් කියපු දේ සහ දැන් කියපු දේ ගැන තාර්කිතව බැලුවම උඹට උම්ම එකක්වත් දීම කොරන්න බැරි හාදයෙක් බව ඔප්පු වෙනව සහෝ..![]()
රිදෙයි උපරෙිමේටම

මාලබේ පැත්තෙන් ඉඩමක් ගන්න එක තමා මගේ ආසාව..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා
මෙහෙ ඇවිත් ලොක්කොන්ට කබුරලා වැඩක් නැහැනේ
අපිත් ගොඩ යන්න ඕන නෙහ්
බොහොම ස්තුති ඔවදන් ටිකට


ආසයි... කීයකටද දෙන්නේ? 6? 7?![]()
. කපටි පෙරා




හාෆ් ඩේ ද ෆුල් ද





මාලබේ පැත්තෙන් ඉඩමක් ගන්න එක තමා මගේ ආසාව..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා
මෙහෙ ඇවිත් ලොක්කොන්ට කබුරලා වැඩක් නැහැනේ
අපිත් ගොඩ යන්න ඕන නෙහ්
බොහොම ස්තුති ඔවදන් ටිකට
හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්