EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදාල නෑ කියන්නම ශිදිලා. ශරශ්වතියෙ කොහෙද ශිංහලු පනීර් තෝසේ...
    වෙන දීපුවා කියවන්නේ නෑ සහෝ... කියවන්නේ දුන්නම කොරන්න බැරිහාදයෝ.. :lol:

    උඹ කලින් කියපු දේ සහ දැන් කියපු දේ ගැන තාර්කිතව බැලුවම උඹට උම්ම එකක්වත් දීම කොරන්න බැරි හාදයෙක් බව ඔප්පු වෙනව සහෝ.. :dull:
    රිදෙයි උපරෙිමේටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කටු ලොවි තියරි එක අනුගමනය කරපන්.. අමු කටුලොවි තැලුවම ගානට පදමට එනවා :baffled::baffled:

    අත් දැකීමෙන්ද කියන්නේ????
    අනිවා ඔව්. අත් දැකීමෙන් තමා. :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අතාරින්න එපා එපා උනාට.. කට්ට කෑවොත් ගොඩ යන්න පුළුවන්..ඉඩම් කෑල්ලක් අරන් දාපං කොහෙන් හරි.. බයික් එක අත්‍යවශ්‍ය නැති නම් විකුනලා දාන්න.. :)
    මාලබේ පැත්තෙන් ඉඩමක් ගන්න එක තමා මගේ ආසාව:)..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා:sorry:
    මෙහෙ ඇවිත් ලොක්කොන්ට කබුරලා වැඩක් නැහැනේ
    අපිත් ගොඩ යන්න ඕන නෙහ්

    බොහොම ස්තුති ඔවදන් ටිකට:):):):)

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    producto_12.jpg

    අහ්.. මට මතක පල්සර් 135 එකක් වගේ... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකත් මම දන්නවා සහෝ.. මගේ නම් බනිෂ් නෙමෙයි, අනිත් එක... :rofl:

    අනේ මන්ද බන්.. ඒවා වැඩිය පේන්නෙ නැති නිසාත් අරව විවිධ හැඩයන්ගෙන් විවිධ විදිහට ප්‍රදර්ශනය කරන / කෙරෙන නිසාත් විවිධත්වය අගය කරන්නෙක් විදිහට මම සියළුම දේ අගයනවා... :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    65,000යි. එන්ජින් ටුයිනප් කරලා තියෙනේ. ටයර් ගෙවිලා. ඒක දාගන්න විතරයි තියෙන්නේ.. :) හරි. PM එකක් දාන්නම්...


    ඇහ්.... මේක ටයර් ගෙවෙන මොඩල් එකද?:sorry: අප්පා.... :lol:අවුලක් නෑ දාපන්කො ගාන. :)

    Joke hode:) Gaana P.M kerapan
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කලින් කියපු දේ සහ දැන් කියපු දේ ගැන තාර්කිතව බැලුවම උඹට උම්ම එකක්වත් දීම කොරන්න බැරි හාදයෙක් බව ඔප්පු වෙනව සහෝ.. :dull:
    රිදෙයි උපරෙිමේටම

    උම්මා ගැන නෙමෙයි ශහෝ කිව්වේ.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාලබේ පැත්තෙන් ඉඩමක් ගන්න එක තමා මගේ ආසාව:)..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා:sorry:
    මෙහෙ ඇවිත් ලොක්කොන්ට කබුරලා වැඩක් නැහැනේ
    අපිත් ගොඩ යන්න ඕන නෙහ්

    බොහොම ස්තුති ඔවදන් ටිකට:):):):)


    කොළඹ හරි නපුරුයි අම්මේ....

    තෝ එහෙම තියාගෙනද බොල බොන්න සෙට් වෙන්න එන්න එන්න කියන්නේ? තොට මම පොවනව සෙට් වුනානන්.. දැනගනින්.. පරිස්සමින් වැඩ කරගනින්.. කොළඹ එද්දි පොදිබැදගෙන ආපු හීන තොගේ එකින් එක දියවෙලා යන්න දෙන්න එපා.. සීන දිගේ උඹේ ගමන පලයන්.. කොළඹ චීත්ත හරි නපුරුයි. අහුවෙන්න එපා... ආපු වැඩේ කරගනින්.. හෙල්ප් එකක් ඕනිනන් අපිව අමතපන්. පුලුවන් උපරිමේට කරන්නන්....

    දැන් දේශනාව ඉවරයි.. හරි.. දැන් ගමේ යන දවසක අපිට කියපන්. අපිත් එන්නන් ආතල් එකක් ගන්න ඒ පැත්තේ.. කොළඹ ඉදලම එපා වෙලා සිංහලු..:(:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආසයි... කීයකටද දෙන්නේ? 6? 7? :P


    මූ මචන් ගනන් වැඩිම සෙන් වල ඇඩ් ටික තමා දාල තියෙන්නේ:P. කපටි පෙරා:lol::lol::lol:

    මම ඌ දාපු එක ලින්ක් එකකට කතා කරා. ඒ කාර් එක දීලා තියෙන්නේ 9.50 :lol::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාලබේ පැත්තෙන් ඉඩමක් ගන්න එක තමා මගේ ආසාව:)..මොකද මම මෙහෙ කෙනෙක් නෙවෙයි පෙරා අය්යේ කොලබින් 180KM විතර එහා:sorry:
    මෙහෙ ඇවිත් ලොක්කොන්ට කබුරලා වැඩක් නැහැනේ
    අපිත් ගොඩ යන්න ඕන නෙහ්

    බොහොම ස්තුති ඔවදන් ටිකට:):):):)


    කොහෙද මල්ලි ගෙවල්. ඉස්සෙල්ලාම කොල්ලෙක් උනාම රස්සවක් කරලා තමන්ට ඉන්න පර්චස් 10ක් කොහෙන් හරි ගන්නම ඕනේ. මගේ තියරිය නම් ඒකයි. ඒ නිසා ඒකට ට්‍රයි කරපං.. :) හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්