අනේ මන්ද බන්.. ඒවා වැඩිය පේන්නෙ නැති නිසාත් අරව විවිධ හැඩයන්ගෙන් විවිධ විදිහට ප්රදර්ශනය කරන / කෙරෙන නිසාත් විවිධත්වය අගය කරන්නෙක් විදිහට මම සියළුම දේ අගයනවා...![]()
ඇයි ශහෝ පේන්නේ නැත්තේ. පාරට බැස්ස ගමන් පේන්නේ ඒකනේ ශහෝ...
අනේ මන්ද බන්.. ඒවා වැඩිය පේන්නෙ නැති නිසාත් අරව විවිධ හැඩයන්ගෙන් විවිධ විදිහට ප්රදර්ශනය කරන / කෙරෙන නිසාත් විවිධත්වය අගය කරන්නෙක් විදිහට මම සියළුම දේ අගයනවා...![]()
කොහෙද මල්ලි ගෙවල්. ඉස්සෙල්ලාම කොල්ලෙක් උනාම රස්සවක් කරලා තමන්ට ඉන්න පර්චස් 10ක් කොහෙන් හරි ගන්නම ඕනේ. මගේ තියරිය නම් ඒකයි. ඒ නිසා ඒකට ට්රයි කරපං..හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්

මට වැඩ නැහැ බන්.. අනිත් සොන්නයො ටික ගෙන්නගෙන වැඩ කරව ගන්න ඕනි නිසා මමත් එනවා..![]()

මූ මචන් ගනන් වැඩිම සෙන් වල ඇඩ් ටික තමා දාල තියෙන්නේ. කපටි පෙරා
![]()
මම ඌ දාපු එක ලින්ක් එකකට කතා කරා. ඒ කාර් එක දීලා තියෙන්නේ 9.50![]()

අත්දැකීම් කිහිපයක් ඇත.![]()

කොළඹ හරි නපුරුයි අම්මේ....
තෝ එහෙම තියාගෙනද බොල බොන්න සෙට් වෙන්න එන්න එන්න කියන්නේ? තොට මම පොවනව සෙට් වුනානන්.. දැනගනින්.. පරිස්සමින් වැඩ කරගනින්.. කොළඹ එද්දි පොදිබැදගෙන ආපු හීන තොගේ එකින් එක දියවෙලා යන්න දෙන්න එපා.. සීන දිගේ උඹේ ගමන පලයන්.. කොළඹ චීත්ත හරි නපුරුයි. අහුවෙන්න එපා... ආපු වැඩේ කරගනින්.. හෙල්ප් එකක් ඕනිනන් අපිව අමතපන්. පුලුවන් උපරිමේට කරන්නන්....
දැන් දේශනාව ඉවරයි.. හරි.. දැන් ගමේ යන දවසක අපිට කියපන්. අපිත් එන්නන් ආතල් එකක් ගන්න ඒ පැත්තේ.. කොළඹ ඉදලම එපා වෙලා සිංහලු..![]()

මූ මචන් ගනන් වැඩිම සෙන් වල ඇඩ් ටික තමා දාල තියෙන්නේ. කපටි පෙරා
![]()
මම ඌ දාපු එක ලින්ක් එකකට කතා කරා. ඒ කාර් එක දීලා තියෙන්නේ 9.50![]()
කවදාවත් විකුණ්න වාහනේක ගනන් අහන්න එපා සහෝ. උඹ මෝල් වෙන එක විතරයි වෙන්නේ...වෙඩි වෙගේ ත්රෙඩ් එක.
3000 ගසයි වගේ...
අහ්හ් මම 2500 ගැහුවනෙ
ඔව් බන්.. සෙන් එකක් උපරිමේ 8 ක් විතර වෙයි.. මූ මේ ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ෆේක් ඇඩ් ටිකක් දාලා ගණන් වැඩි කරල මාර්කට් එක හදන්න.. අපි නොදන්න සෙන්....
පෙරා පැමිණ සමයං කියවීම තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න...![]()
අඩෝ.. මාත් හොයනවා.. උඹ ගොඩගම කොහෙන්ද ගත්තේ? මොකක්ද ස්කීම් එක? හෝම් ලෑන්ඩ් ද ප්රයිම් ලෑන්ඩ් ද? මටත් 10 ක වගේ කෑල්ලක් හොයනව යකුනේ...
ඒත් උඹල වසන පැත්තකටවත් එන්න බයයි යකුනෙ..![]()
ඒකේ ඉඩම් කට්ටි 183ක් 

හනේ හපොයි
අඩෝ එක නෙවෙයි කැත සිද්දියක් උනානේ
වෙල් සෙඩ්..
බොන්න සෙට් වෙමු. උඹලගේ ගමේ... ගම කොහෙද කියපංකෝ..
හනේ හපොයි
අඩෝ එක නෙවෙයි කැත සිද්දියක් උනානේ

ඔව් බන්.. සෙන් එකක් උපරිමේ 8 ක් විතර වෙයි.. මූ මේ ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ෆේක් ඇඩ් ටිකක් දාලා ගණන් වැඩි කරල මාර්කට් එක හදන්න.. අපි නොදන්න සෙන්....
පෙරා පැමිණ සමයං කියවීම තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න...![]()

මාත් ආසයි විඳ ගන්න ඒ අත් දැකීම්. (හඳුන්වලා දියංකෝ.PR ට කියන්නේ නෑ.)