EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈඩ්වර්ටයිස් පාරක් දෙන්නත් කලින්ම මට cctv sites දෙකක් හම්බුනා
    මම දැන් දහඅතේ කල්පනා කරනවා කොහොමෙයි Qoutation , Covering letter හදන්නේ කියල company logo එක නැතුව ( ප්රෝපොසල් එකක් දෙන්න බැනේ එ දෙක නැතව )
    එකපාරට කනට ගහනවා වගේ ඉල්ලුවම කොහෙන් දෙන්නද බන් Quotation..මම හිටියෙත් පාරේද කොහෙද :rofl:
    මගේ ටිකිරි මොලේට ආව අදහසක් :P
    මම google කරලා ගත්තා logo ටිකක් එකක් බලල ලස්සන හදල දුන්නා ඔන්න දැන් ප්රෝපොසල් දෙකම ලෙසටම..අනිවා ෆිනිශින්ග් and ප්රෝපොසල් එකක් අතින් නම් මගේ එකට ගහන්න එකක් නැ ( සැ.යු - logo එක උස්සපු එකක්. )
    දවස් දෙකතුනක් ගිය.මම නිකමට ආයේ බැලුව මේක කොහේ logo එකක්ද කියල
    බලද්දී කොහෙද මන්ද අටමන්ගල්ලෙක කැම්පස් එකක logo එකක් :rofl:

    :lol: :lol:
    හොඳ වෙලාවට. කොහොමද පොර්න් සයිට් එකක එහෙම ලොගෝ එකක් උනා නම්. ඒවා වල හිඩ්න් කැම් සීන් තියෙනවා නේ...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :no:
    ත්‍රීවිල් හුවමාරුවක් කරගන්නවා සැපයි..තොපි දෙන්නට මගේ වාහනේ දෙන්නේ නැත...

    එහෙම කරන්න එපා. 7.50 කරමු. අපි අපිනේ. අර ෆ්‍රී සර්විස් එකයි අවුරුදු දෙකක ඉන්සුවරන්ස් එකයි මම දාගන්නම් :P:P:rofl:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :lol: :lol:
    හොඳ වෙලාවට. කොහොමද පොර්න් සයිට් එකක එහෙම ලොගෝ එකක් උනා නම්. ඒවා වල හිඩ්න් කැම් සීන් තියෙනවා නේ...

    ඒවගේ ඒවායේ logo එහෙම අපිට හුරුපුරුදු නිසා වරදින්න විදියක් නැහැ සහෝ :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම කරන්න එපා. 7.50 කරමු. අපි අපිනේ. අර ෆ්‍රී සර්විස් එකයි අවුරුදු දෙකක ඉන්සුවරන්ස් එකයි මම දාගන්නම් :P:P:rofl:

    :dull: :dull:
    සහෝ.. මේක සෙන් එකක්. ටාටා නැනෝ එකක් නෙමෙයි...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කොළඹ හරි නපුරුයි අම්මේ....

    තෝ එහෙම තියාගෙනද බොල බොන්න සෙට් වෙන්න එන්න එන්න කියන්නේ? තොට මම පොවනව සෙට් වුනානන්.. දැනගනින්.. පරිස්සමින් වැඩ කරගනින්.. කොළඹ එද්දි පොදිබැදගෙන ආපු හීන තොගේ එකින් එක දියවෙලා යන්න දෙන්න එපා.. සීන දිගේ උඹේ ගමන පලයන්.. කොළඹ චීත්ත හරි නපුරුයි. අහුවෙන්න එපා... ආපු වැඩේ කරගනින්.. හෙල්ප් එකක් ඕනිනන් අපිව අමතපන්. පුලුවන් උපරිමේට කරන්නන්....

    දැන් දේශනාව ඉවරයි.. හරි.. දැන් ගමේ යන දවසක අපිට කියපන්. අපිත් එන්නන් ආතල් එකක් ගන්න ඒ පැත්තේ.. කොළඹ ඉදලම එපා වෙලා සිංහලු..:(:(

    අපෝ මුන්ගේ කියවිල්ල විතරයි
    මලාට එන්නේ නෑ
    :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෙ කුමා ... ඔබ කොහෙදෝ......මෙන්න බලපන් මම නිකමට ඉක්මන් එක පැත්තේ කරක් ගැහුවා.දැන් දාපු අඩ් එකක් . 9.50 ගන්න පුලුවන්

    අරුට මාරාවේස වෙයි:baffled:

    http://ikman.lk/en/ad/suzuki-zen-2005-for-sale-gampaha-34

    Mileage:42,000 km පච
    3rd owners :P උඹ 04 වෙනියා එතකොට :P
    මගේ එකට වඩා පරණයි. 9.50ට අවුලක් නෑ ගනිං..:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :dull: :dull:
    සහෝ.. මේක සෙන් එකක්. ටාටා නැනෝ එකක් නෙමෙයි...

    කොම්පැණි දෙකම එක ලග නේ. අල්ලපු වත්තයි මේ වත්තයි. හී හී.. හරි හරි.. බබාගේ ගාන කියන්නකෝ අඩන්නේ නැතුව... අපි බලමු කාව හරි රට හාවෙක් කොටාබාන්න සෙන් ට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඈඩ්වර්ටයිස් පාරක් දෙන්නත් කලින්ම මට cctv sites දෙකක් හම්බුනා
    මම දැන් දහඅතේ කල්පනා කරනවා කොහොමෙයි Qoutation , Covering letter හදන්නේ කියල company logo එක නැතුව ( ප්රෝපොසල් එකක් දෙන්න බැනේ එ දෙක නැතව )
    එකපාරට කනට ගහනවා වගේ ඉල්ලුවම කොහෙන් දෙන්නද බන් Quotation..මම හිටියෙත් පාරේද කොහෙද :rofl:
    මගේ ටිකිරි මොලේට ආව අදහසක් :P
    මම google කරලා ගත්තා logo ටිකක් එකක් බලල ලස්සන හදල දුන්නා ඔන්න දැන් ප්රෝපොසල් දෙකම ලෙසටම..අනිවා ෆිනිශින්ග් and ප්රෝපොසල් එකක් අතින් නම් මගේ එකට ගහන්න එකක් නැ ( සැ.යු - logo එක උස්සපු එකක්. )
    දවස් දෙකතුනක් ගිය.මම නිකමට ආයේ බැලුව මේක කොහේ logo එකක්ද කියල
    බලද්දී කොහෙද මන්ද අටමන්ගල්ලෙක කැම්පස් එකක logo එකක් :rofl:
    සමාවෙයන්.. මට උඹේ උදව්ව කරන්න බැරි වුනාට... :(
    අපි පස්සෙ හොද එකක් හදමු.. උඹ ගත්ත එක එවපන් බලන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමාවෙයන්.. මට උඹේ උදව්ව කරන්න බැරි වුනාට... :(
    අපි පස්සෙ හොද එකක් හදමු.. උඹ ගත්ත එක එවපන් බලන්න..

    ඔන්න පොර ටෝක්ස් දිලා සමයං කියවනවා..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අර මුස්ලිම් පවුල් දෙකක් මැදින් යන ඒරියා එකද? :shocked:

    නෑ බන් ඔය ඒරියා එකේ ඉඩම් වලට ලොකු නඩුවක් තියෙනවා. ඩැන් අවුරුදු ගානක්. ඉඩම් එහෙම් අඩුවට යනවා. සින්නක්කර ඔප්පු නැහැ

    දැන් නම් පෙරා සුදු වෑන් එකක් එවනවා මාව උස්සන්න :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෙ කුමා ... ඔබ කොහෙදෝ......මෙන්න බලපන් මම නිකමට ඉක්මන් එක පැත්තේ කරක් ගැහුවා.දැන් දාපු අඩ් එකක් . 9.50 ගන්න පුලුවන්

    අරුට මාරාවේස වෙයි:baffled:

    http://ikman.lk/en/ad/suzuki-zen-2005-for-sale-gampaha-34

    For sale by Dilum BC
    අඩෝ.. මේ අපේ ඩිල්‍රමා.... :growl::growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක එච්චරම අදාල නැති ගාණක් නේද සහෝ... ඉතින් අපිට ගාණක්වත් නැහැ...:baffled::baffled:

    අම්මප තොට නම් 3000 ගහන්න ලැබෙන්නම එපා :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ මුන්ගේ කියවිල්ල විතරයි
    මලාට එන්නේ නෑ
    :baffled:

    ඇයි සිංහලු ආවා මතක නැද්ද තොට? මඩොල්දූවෙ දෙපාරක් ගියා මතක නැද්ද තොට? ගාලු කොටුවෙ ලයිට් උස්සන් ෂූට් කරා මතක නැද්ද තොට? කොග්ගල දන්සලකින් කෑවා මතක නැද්ද තොට?