උගේ වෝල් එකේ වද දුන්නට හරි යන්නෑ
පොටෝ වත් දාමු![]()
කට්ටියම තනියම කෝඩ් ගහනවා අපිටත් දීපන්කො යකො....අයිපී එක.
ඔයාගේ හොදම යාළුවා නූබ් හියර් ලග තමා IP
PM එකක් දාලා ඉල්ලන ගමං වෝල් එකෙත් මොනවා හරි කියලා මතක් කරලා එන්න අමතක කරන්න එපා![]()
මේ ටික දැකල බකස් ගාල හිනා යන්න ආව ..
,මට ගහන්නත් එකක් නෑ

මේක දැක්කම එක්කෝ ඕනේ නෑ කියල හිතුන බන් ...




එකෙක්ට සල්ලි දීල තාම හම්බුන්නෑ.....
හරි කීයක් ඕනෙද...







