ගිය ආත්මය ආවර්ජනය(past life regression)

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම දැකලා තියෙනවා මෝහනය කරන හැටි, ඉතින් ඒක බොරුවක් නෙවෙයි. සමහර අයව මෝහනය කරන්න බෑ ,සමහර අයව පුලුවන්.
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    කව්ද බං කරලා බැලුවෙ, ?
    Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ.

    පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල :eek::eek:
    මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා,
    හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ,

    මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා,
    ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ,

    .............................................

    Are you serious ???

    ඔව් බන්෴ සිරාවටම,

    vihiluwata ne? :P:eek:

    නැ බං, එක පාරම මතක් වෙන්න ගන්නවා නිකං අර රෝල දාලා බලන ෆිල්ම් එකක වගෙ, Images ඇවිත් ඉක්මනට යනවා, ආයෙ අමාරුවෙන් ඇදලා ගන්න ඕන, සමහර වෙලාවට නම් පේන දේවල් කිසි තෙරුමක් නැ, එකකට එකක් සම්භන්ද නැති රූප, වර්ණ පේනවා, අතරින් පතර පොඩ්ඩක් පැහැදිලි වෙනවා,

    Ado sirawatamada kiwwe.....

    :yes::yes::yes:

    හොඳ වෙලාවට බබා ජෙලි කන්න ආවේ! :lol:
    නැත්තං උඹ මේ මහා භද්‍ර කල්පෙ මුලටම වගෙ යන්න තිබ්බා! :lol:

    ඉදපංකො, මුලටම යනවා, යාලු උන හැම කෙල්ලම කිව්වෙ මව කවදා හරි හම්බ වෙලා තියෙනවා කියලා, ලව් නවත්තන හැම කෙනාම කිව්වෙ, ලබන ආත්මෙ හරි මාව එයාලගෙ කරගන්නවා කියලා ඒ නිසා දෙය්යන්ගෙ පිහිටෙන් ගිය ආත්ම වල පරන කැලි ටිකේ මූන බලාගන්න තිබ්බා නම් ඇති, බොරු කියපු උන් හොයාගන්න පුලුවන් එතකොට :D

    බුදු දහමෙ පෙර ආත්මය කියල දෙයක් නෑ..
    ඒ තියෙන්නෙ හින්දු දහමෙ නෙ..
    පෙර භවය කියල එකක් තමයි අපි නම් දන්නෙ..
    ඔහොම මතක් වෙන්න කොහොමවත් විදියක් නැහැ..
    මොකද මේ භවයෙ මැරිල ආයෙ ඉපදෙද්දී ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන දෙයක් කියල තමයි අපි නම් අහල තියෙනෙ ඉතින්..
    ආත්මයක් කියල දෙයක් නෑ..

    ඕව ඉතින් බයිල තමයි..
    මොකක් හරි Hypnotized සීන් එකක් නම් ඇති..
    ඉන් එහාට දෙයක් නෑ...

    තෝ ඉතිං බාර් වලයි, ගංජා ගහපු උන්ගෙනුයි බුද්ධාගම ඉගෙන ගත්තා එකානෙ :D
    පෙර ආත්ම කියල අපිට එක එක ආත්ම නැ, ඒත් අපි කලින් ඉපදිලා තියෙනවා මැරිලා තියෙනවා.

    ------------------------------------------

    මේක අපේ උන්ට ගොඩක් ම පේන්නෙ නැති වෙන්න හෙතුව, අපිට 100%ක් English බැරි එක,
    මොකද අපි English තෙරුම් ගන්න හදන්නෙ Translate කරලා, එතකොට හිත වෙන අතකට යනවා, සමාධියෙන් බිදෙනවා,

    1st tongue එක English උන්ට නම් මේක පේනවා ඇති අනිවාර්යෙන්, කවුරු හරි එකක් කමෙන්ට් වල කියලා තිබ්බා මේකේස් එක, ඒක නිසා මම වැඩිය ඒ ගැන හිතුවෙ නැ.

    අර දොර එහෙම නම් කියන්නත් කලින් මම දැක්කෙ ඒ විදියටම, පිටිපස්සෙන් පට්ට ලයිට් එකක් එක්ක, දොරේ දාර වලින් එ එලිය එලියට එනවා, ඔය කියන කැලැවත් මම දැක්කෙ පට්ට සුදුපාටකින්, උඩින් එලිය වැටෙන එක හොදටම දැනුනා.

    මලක් ගහලා හිටියා නම් මේක තව ටිකක් හොදට බලන්න පුලුවන් වගෙ :D හවස යන්න ඕන KG පාරක් ගේන්න :D
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මන් කරා බන් මේක. කරනකොට මාර සැහැල්ලුවක් දැනුනා ඔලුවට. බොරුවක් නම් නෙමේ වගේ. මාත් දැක්කා scene 4ක්. සමහර වෙලාවට අතපය හොලවන්න බැ වගේ දැනෙනවා. තනියම ඉදගෙන කරන එවුන් කෝකටත් phone එකෙන් alarm එක තියාගනින් විනාඩි 30ක gap එකක් තියලා. මමත් එහෙමයි කරේ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    නැ බං, එක පාරම මතක් වෙන්න ගන්නවා නිකං අර රෝල දාලා බලන ෆිල්ම් එකක වගෙ, Images ඇවිත් ඉක්මනට යනවා, ආයෙ අමාරුවෙන් ඇදලා ගන්න ඕන, සමහර වෙලාවට නම් පේන දේවල් කිසි තෙරුමක් නැ, එකකට එකක් සම්භන්ද නැති රූප, වර්ණ පේනවා, අතරින් පතර පොඩ්ඩක් පැහැදිලි වෙනවා,

    :confused: මට කරලා බලන්න විදියක් නෑ දවල්ට වාහන වල සද්දෙත් එක්ක. රෑට ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ.
    බුදු දහමෙ පෙර ආත්මය කියල දෙයක් නෑ..
    ඒ තියෙන්නෙ හින්දු දහමෙ නෙ..
    පෙර භවය කියල එකක් තමයි අපි නම් දන්නෙ..
    ඔහොම මතක් වෙන්න කොහොමවත් විදියක් නැහැ..
    මොකද මේ භවයෙ මැරිල ආයෙ ඉපදෙද්දී ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන දෙයක් කියල තමයි අපි නම් අහල තියෙනෙ ඉතින්..
    ආත්මයක් කියල දෙයක් නෑ..

    ඕව ඉතින් බයිල තමයි..
    මොකක් හරි Hypnotized සීන් එකක් නම් ඇති..
    ඉන් එහාට දෙයක් නෑ...
    බුදු හාමුදුරුවොත් පෙර භාවයන් මතක් කිරීම ගැන දේශනා කරලා තියෙනවනේ. ආත්මයක් නැති එක ඇත්ත, ඒත් පෙර භවයන් මතක් කරන්න බැරි කමක් නෑ භාවනා වඩන අයට මම දන්නා විදියට නං
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    pera bawaya thama :yes: eth pera bawayan mathak karana puluwan meditation walin.. :yes: Bduhamduruwange pera bawayan ganath darmaye kochchara kiyawenawada :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ස්වයං මෝහනය යනු කුමක්ද? ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල.

    STEP-01
    පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න. අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න. ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න. කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.

    STEP-02
    පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න. ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න.

    STEP-03
    දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න. ඔබගේ මනසේ ඇති පීඩනය, භය, විඩාව, feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න. ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න. මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.

    STEP-04
    ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න. ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න. මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න. මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න. මීලගට ඔබේ පාදය, කලව, බඩ, පපුව, අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න. ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.

    STEP-05
    සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න. ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න. ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න.

    STEP-06
    තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව. සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්. එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න. බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න. ඔබ 5 වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න. වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.

    STEP-07
    ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ. ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්. මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි. ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න. ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.

    STEP-08
    ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.

    STEP-09
    ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.

    STEP-10
    ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.

    ගත්තේ මෙතැනින්

    http://everythinginuns.blogspot.com/2014/08/10-ten-steps-to-self-hypnosis.html

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර දොර එහෙම නම් කියන්නත් කලින් මම දැක්කෙ ඒ විදියටම, පිටිපස්සෙන් පට්ට ලයිට් එකක් එක්ක, දොරේ දාර වලින් එ එලිය එලියට එනවා, ඔය කියන කැලැවත් මම දැක්කෙ පට්ට සුදුපාටකින්, උඩින් එලිය වැටෙන එක හොදටම දැනුනා.

    මලක් ගහලා හිටියා නම් මේක තව ටිකක් හොදට බලන්න පුලුවන් වගෙ :D හවස යන්න ඕන KG පාරක් ගේන්න :D

    ගිය මාසෙ බලපු ෆිල්ම් එකක් වෙන්න ඇති ලොල්ස් :lol:

    :confused: මට කරලා බලන්න විදියක් නෑ දවල්ට වාහන වල සද්දෙත් එක්ක. රෑට ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ.

    බුදු හාමුදුරුවොත් පෙර භාවයන් මතක් කිරීම ගැන දේශනා කරලා තියෙනවනේ. ආත්මයක් නැති එක ඇත්ත, ඒත් පෙර භවයන් මතක් කරන්න බැරි කමක් නෑ භාවනා වඩන අයට මම දන්නා විදියට නං

    පෙර භවයන් ගැන දැනගන්න ආසවක්ෂය ඤාණය තියෙන්න ඕන..
    මතු භවයන් ගැන කියන්න චුතුප්පාත ඤාණය තියෙන්න ඕන..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    pera bawaya thama :yes: eth pera bawayan mathak karana puluwan meditation walin.. :yes: Bduhamduruwange pera bawayan ganath darmaye kochchara kiyawenawada :)

    ඔව් බන් ඒක තමයි මම කිව්වෙ පෙර භවය ගැන කියන්න පුළුවන් ඒ ඒ ඤාණයන් වඩවන්න ඕන
    නිකං කියන්න බැහැ..
    ආත්මය කියල එකක් නැහැ කියල කියල තියෙන්නෙ ඔතන...
    අපි මැරිලා ඒ ආත්මය නොනැසී ගිහින් තව තැනක උපදින්නෙ නෑ කියල කියල තියෙන්නෙ..
    පෙර භවයන් වල වැලිකැට ගානට අපි ඉපදිලා ඇති..

    :cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් ඒක තමයි මම කිව්වෙ පෙර භවය ගැන කියන්න පුළුවන් ඒ ඒ ඤාණයන් වඩවන්න ඕන
    නිකං කියන්න බැහැ..
    ආත්මය කියල එකක් නැහැ කියල කියල තියෙන්නෙ ඔතන...
    අපි මැරිලා ඒ ආත්මය නොනැසී ගිහින් තව තැනක උපදින්නෙ නෑ කියල කියල තියෙන්නෙ..
    පෙර භවයන් වල වැලිකැට ගානට අපි ඉපදිලා ඇති..

    :cool:

    :):)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට මාර සින් වගයක් පෙනෙන්න ගත්තනේ මම කාන්තාරෙක වගේ තැනක් ඇවිදගෙන යනවා .. හැබැයි මම උස මහත රැවුල වවපු කෙනෙක් මගෙත් එක්කම පොඩි ළමයෙක් ඉන්නවා මම හිතන්නේ ඒ මගේ පුතා වෙන්න ඕනේ අරාබිය වගේ රටක් ඒ වගේ ගස් තිබුනේ.. වැඩි වෙලා දැක්කේ නැහැ මාව ගැස්සුනා ඇහැරුනා වගේ උනා ඊට පස්සේ ආයේ ට්‍රයි කලාට පෙනුනේ නැහැ​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    මම ට්‍රේන් එකක යන සින් එකක් ගැන පොඩි කාලේ කියවල තියෙනවා
    පස්සේ කලෙකදිත් මම හීනෙන් ඒ වගේ සිද්දි දැකල තියෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් ඒක තමයි මම කිව්වෙ පෙර භවය ගැන කියන්න පුළුවන් ඒ ඒ ඤාණයන් වඩවන්න ඕන
    නිකං කියන්න බැහැ..
    ආත්මය කියල එකක් නැහැ කියල කියල තියෙන්නෙ ඔතන...
    අපි මැරිලා ඒ ආත්මය නොනැසී ගිහින් තව තැනක උපදින්නෙ නෑ කියල කියල තියෙන්නෙ..
    පෙර භවයන් වල වැලිකැට ගානට අපි ඉපදිලා ඇති..

    :cool:

    :no::no::no:
    ඒකට ඥාණයක් වඩන්න ඕනේ නෑ, මෝහනය කරලා පෙර භවය ගැන කියන්න පුලුවන්. :)
    මෝහනය ගැන පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න. මෝහනයට කරන්න පුලුවන් දේවල් ගොඩයි, පුද්ගලයෙක්ම එහෙම් පිටින්ම වෙනස් කරන්න පුලුවන් මේකෙන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට මාර සින් වගයක් පෙනෙන්න ගත්තනේ මම කාන්තාරෙක වගේ තැනක් ඇවිදගෙන යනවා .. හැබැයි මම උස මහත රැවුල වවපු කෙනෙක් මගෙත් එක්කම පොඩි ළමයෙක් ඉන්නවා මම හිතන්නේ ඒ මගේ පුතා වෙන්න ඕනේ අරාබිය වගේ රටක් ඒ වගේ ගස් තිබුනේ.. වැඩි වෙලා දැක්කේ නැහැ මාව ගැස්සුනා ඇහැරුනා වගේ උනා ඊට පස්සේ ආයේ ට්‍රයි කලාට පෙනුනේ නැහැ​

    පොඩි ළමයට අවුරුදු 6 යිද? :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ගිය මාසෙ බලපු ෆිල්ම් එකක් වෙන්න ඇති ලොල්ස් :lol:

    පෙර භවයන් ගැන දැනගන්න ආසවක්ෂය ඤාණය තියෙන්න ඕන..
    මතු භවයන් ගැන කියන්න චුතුප්පාත ඤාණය තියෙන්න ඕන..

    ආසවක්ෂය ඤාණය තියෙන්න ඕනේ නෑ පෙර භවය ගැන කියන්න, සමහර පොඩි ළමයි කොච්චර තමන්ගේ පෙර භවය ගැන කියනවද? එතකොට මෝහනයෙන් කියන්නත් පුලුවන්. මම දැකලා තියෙන එක කියන්නේ. මොනවා හරි ඤාණයක් තියෙනවා නම් ඒක එක ක්‍රමයක් විතරයි. මතු භවයන් ගැන නම් කියන්න බෑ සාමාන්‍යය ක්‍රමවලින් නමුත් ජෝතිශ්‍යයෙන් අනාගතය ගැන යම් අනාවැකියෙක් දෙන්න පුලුවන් යම් මට්ටමකට.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    අඩෝ මමත් ගිය ආත්මෙට ගියා.. :shocked: :shocked:

    එන්න බැරුව හිර වෙලා ඉන්නේ..

    මාව ගනින්කෝ..අනේ ගනින්කෝ..
    තව ලින්ක් එකක් එවපන්කෝ මට දැන් ඊලඟ ආත්මෙට එන්න

    :rofl: :rofl:

    ජෝක් මචන්

    ඒත් මේකේ සීන් එකක් ටිකක් තියෙනවා වගේ බන් ඇත්තටම
    :baffled: :baffled: