
මචන්.ඔය වගේ ඒවාට අහු වෙන්න එපා.කලින් දිනුම් ඇදීම් වලින් දිනුව කියල සල්ලි කඩා ගන්නවා වගේ ඕකත් අනිවා උඹගේ සල්ලි කඩා ගන්න සිද්දියක්.සමහරවිට යාලුවෙක් විහිලුවට කරන්න ඇති.බොහෝ දුරට සල්ලි ගලවන්න දෙන ට්‍රයි එකක් නොදන්නා කෙනෙක්.පුලුවන්නම් ලගම පොලිචියට ගිහින් පැමිණිල්ලක් දාපන්.මොකද උඹට අදාළ කරුණ කියන්නේ නැතුව ඔහොම එවන්න බෑ.අනික ඕක එන්තරවාසියක් නෙවෙයි.බය වෙන්න එපා පොඩ්ඩක්වත්



