mage PC eka on wenne na help me..plz

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mage pc eka on wenne na..mekai wenne..

* power cable eka gahala on kelama.casing eke led pattu wenne na..
* eth cpu & power supply eke fan wada.motherboard eke light eka pattu wenwa...
* Display enne na monitor ekata..
* On kerena switch ekenma off kerennath puluwan casing eke..

mokakda bn case eka...sallith na hadaganna....
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබ මීට කලිනුත් දැම්මා නේද ත්‍රේඩ් එකක්.

රැම් එක ගලවලා පිහිදලා ආයෙම ගහපන්.
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
උබ මීට කලිනුත් දැම්මා නේද ත්‍රේඩ් එකක්.

රැම් එක ගලවලා පිහිදලා ආයෙම ගහපන්.

ow mcn damma..kalin..eka hari giyaa..eth me para momakda manda wela tiyenne..ram eka sudda kella damma...
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    mage pc eka on wenne na..mekai wenne..

    * power cable eka gahala on kelama.casing eke led pattu wenne na..
    * eth cpu & power supply eke fan wada.motherboard eke light eka pattu wenwa...
    * Display enne na monitor ekata..
    * On kerena switch ekenma off kerennath puluwan casing eke..

    mokakda bn case eka...sallith na hadaganna....

    මට තියෙනවා ඔහොම PC එකක්. Atom තමයි බෝඩ් එක. එකත් ඔය වගේ කරන්ට් එකට ගහලා පැයක් වගේ තියන්න ඕනේ වැහැපු දවස් වලට හරි සිතල දවස් වලට හරි. ඊට පස්සේ වැඩ කරන්න ගන්නවා. තව සමහර දවස් වල මොකක්වත් on වෙන්නේ නැහැ. එත් වැඩේ දන්නා නිසා කරන්ට් එකට ගහලා තියලා on කලාම on වෙනවා. පොඩක් එහෙම try කරලා බලන්න.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මට තියෙනවා ඔහොම PC එකක්. Atom තමයි බෝඩ් එක. එකත් ඔය වගේ කරන්ට් එකට ගහලා පැයක් වගේ තියන්න ඕනේ වැහැපු දවස් වලට හරි සිතල දවස් වලට හරි. ඊට පස්සේ වැඩ කරන්න ගන්නවා. තව සමහර දවස් වල මොකක්වත් on වෙන්නේ නැහැ. එත් වැඩේ දන්නා නිසා කරන්ට් එකට ගහලා තියලා on කලාම on වෙනවා. පොඩක් එහෙම try කරලා බලන්න.

    umba kiyanne plug kerela on nokara ..tikak wela tiyala com eka on kerenna kiyalada?
     
    hmmm
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    umba kiyanne plug kerela on nokara ..tikak wela tiyala com eka on kerenna kiyalada?

    ඕව මචන් එහෙම තමයි , සීතලට ඔහොම වෙනවා. මන් හිතන්නේ. උබේ පැත්තට වැස්සා නම් අනිවර්යෙන් ඒ ලෙඩේ වෙන්න පුලුවන්
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඕව මචන් එහෙම තමයි , සීතලට ඔහොම වෙනවා. මන් හිතන්නේ. උබේ පැත්තට වැස්සා නම් අනිවර්යෙන් ඒ ලෙඩේ වෙන්න පුලුවන්

    tama harigiye nas