෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴

    මචංලා ඩයලොග් 4G එකක් තියෙන්නෙ මං ගාව..

    මගේ පැකේජ් එකේ ලිමිට් පැනලා තිබ්බෙ.. එතකොට නම් කොහොමත් හම්බානෙක ස්ලෝව් වෙනවනේ.. ආයෙම අලුත් පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙ පස් වෙනිදාට.. ඒත් බං දැන් මගේ PING එක හම්බානෙක වැඩිවෙලා.. කලින් තිබ්බෙ PING එක 20, 30 අතරෙ.. අඩු වැඩි උනේම නෑ.. ස්පීඩ් එකත් යන්තමින් අඩුවෙලා වගේ.. ගූගල් සර්ච් කලාම පට්ට වෙලාවක් යනවා රිසාල්ට් එක එන්න.. ඉමේජ් සර්ච් කරන්නම බෑ.. පට්ට වෙලාවක් යනව ලෝඩ් වෙන්න.. හැබැයි වෙන සයිට් වලට සුටුස් ගාලා යනවා..

    4413346370.png

    මොකක්ද බං වෙලා තියෙන්නෙ.. හැම බ්‍රව්සර් එකටමත් එහෙමයි.. වෙනසක් නෑ..:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    DNS අවුලක් වෙන්නහ් පුලුවන් බ0 උබේ ස්පිඩ් එක තියෙනවනෙහ් .... ප්‍රොක්සි එකක් දාලා බලපන් එත් එහෙමදහ් කියලාහ්
    නැත්තම් ගුගල් DNS වලටහ් මාරු වෙලාහ් බලපන් ...
    කනෙක්ශන් එකෙහ් ප්‍රොපර්ටිස් වලින් හදහන්
    change-dns-address-google-dns-2.gif

    8.8.8.8
    8.8.4.4
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DNS අවුලක් වෙන්නහ් පුලුවන් බ0 උබේ ස්පිඩ් එක තියෙනවනෙහ් .... ප්‍රොක්සි එකක් දාලා බලපන් එත් එහෙමදහ් කියලාහ්
    නැත්තම් ගුගල් DNS වලටහ් මාරු වෙලාහ් බලපන් ...
    කනෙක්ශන් එකෙහ් ප්‍රොපර්ටිස් වලින් හදහන්
    change-dns-address-google-dns-2.gif

    8.8.8.8
    8.8.4.4
    ඉතිං මචං කලිං ඔහොම හැදුවෙ නැතුව හොඳට වැඩ කලානේ..:( කොම්පියුටර් එකට වෛරස් අනං මනං ගියාම ඔහොම වෙනවද..? Malware වගේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතිං මචං කලිං ඔහොම හැදුවෙ නැතුව හොඳට වැඩ කලානේ..:( කොම්පියුටර් එකට වෛරස් අනං මනං ගියාම ඔහොම වෙනවද..? Malware වගේ..
    එහෙම වෙන්නහ් පුලුවන් නෙහ් බ0 උබ නොර්මල් ඉන්ටර්නෙට් යනකොටහ් යුස් වෙන්නෙහ් ඩයලොග් ඩි.එන්.එස් නෙහ් උන්ගේ ඩි.එන්.එස් අවුලක් ගියොත් ඔහොමහ් වෙන්නහ් පුලුවන්
    ගුගල් ඩි.එන්.එස් දාලාහ් බලපන් :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වේසිට ත්‍රෙඩ් එකක් අඹරන්න තරම් රිදිලා :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
    කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
    කොහොම නැති කරන්නද මන්දා :(

    පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
    තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා :growl:

    ගැත්තාට අනුකම්පාව :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ මහ උන්ට කතා කලේ නැත්ද බන්
    උන් මක්කෙයි දෙඩුවේ උන්ටම බර බරේ දාහන් උඹේ අවුලක් නෙවේ
    නම් එහෙන් මොකක් වත් කලාද කවුද දන්නේ :growl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    ඉතිං මචං කලිං ඔහොම හැදුවෙ නැතුව හොඳට වැඩ කලානේ..:( කොම්පියුටර් එකට වෛරස් අනං මනං ගියාම ඔහොම වෙනවද..? Malware වගේ..

    Opendns දාගන්න. Opendns වලින් Malware තියෙන සයිට් ඔකොම බ්ලොක් කරනවා. කොටින්ම file එකක්වත් බාන්න දෙන්නේ නැහැ Malware තියෙනවනම්. වැඩි විස්තර opendns.com එකෙන් බලා ගන්න අනිත් එක පට්ට speed සයිට් ලෝඩ් වෙනවා Google dns වලට වඩා හොදයි මටනම් ඒක

    IP මේවා

    208.67.222.222
    208.67.220.220

    මේක පොඩි උන්ට දෙන පරිගණක වලට හොද එකක්. sex සයිට් බ්ලොක් කරලා තියන්නේ ( වෙනසකට තියන්නේ මේක හැම එකාම පවිචේ කරන්නේ නැති නිසාද මන්දා මේක අරකට වඩා speed තියෙනවා )

    208.67.222.123
    208.67.220.123
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
    කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
    කොහොම නැති කරන්නද මන්දා :(

    පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
    තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා :growl:

    ගැත්තාට අනුකම්පාව :rofl:

    Chrome නම් Ad බ්ලොක් Plus extensions එක දාගන්න.
     
    Rasta Malli

    Member
    Jun 4, 2015
    23
    9
    3
    මුතු ඇටේ
    අඩෝ මටත් ඒ සීන් එකම තියනවා මගෙත් තියෙන්නෙ dialog 4G එකක් 5 වෙනිදා අයිත් නෙට් ස්පීඩ් එක වැඩි වෙන්න ඕන ඒත් නෑ පට්ටම ස්ලෝ යූටියුබ් බලන්නත් අමාරුයි:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Chrome නම් Ad බ්ලොක් Plus extensions එක දාගන්න.

    බෑ බන් නෙට්වර්ක් අවුලක් කියනවා ඇඩ් ගාඩ් දාල තියෙන්නේ ඒත් අල්ලනවා
    කියහන්කෝ අවාස්ට් එක ඩිස්ප්ලේ එක පුරා රිපෝට් දානවා :sorry:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    යකෝ උබලාට 31 ඒම්බිපිස් මගේ මොබිටල් එකේ 3ජි සාමාන්‍්‍ය 400 කේබිපිඑස් මොකක්ද බන් මේ අසාධරණය
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ

    බෑ බන් නෙට්වර්ක් අවුලක් කියනවා ඇඩ් ගාඩ් දාල තියෙන්නේ ඒත් අල්ලනවා
    කියහන්කෝ අවාස්ට් එක ඩිස්ප්ලේ එක පුරා රිපෝට් දානවා :sorry:

    ehenam monawa hari tool install wela athi..danne nethi plugin remove karanna...

    Chorme-->wala address bar eke mehema type karanna.

    chrome://extensions/

    ethana athi wedak nethi magul all delete karala.browser eka close karala open karala balapan machan.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්නහ් පුලුවන් නෙහ් බ0 උබ නොර්මල් ඉන්ටර්නෙට් යනකොටහ් යුස් වෙන්නෙහ් ඩයලොග් ඩි.එන්.එස් නෙහ් උන්ගේ ඩි.එන්.එස් අවුලක් ගියොත් ඔහොමහ් වෙන්නහ් පුලුවන්
    ගුගල් ඩි.එන්.එස් දාලාහ් බලපන් :yes:
    හිටපු ගමන් හරියනවා බං.. දැන් ආයෙම ඇවිත්.. ආකේඩ් එකට යන්නත් බෑ බං හම්බානෙක වැඩ පාඩුයි ඒපාර.. පෝලිමේ ඉන්න එපෑය ටෝකන් අරන්..:(

    දාන විදිය කියපං බලන්න කොහොමද ඔය ගූගල් මගුල දාන්නෙ කියලා..:)

    ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
    කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
    කොහොම නැති කරන්නද මන්දා :(

    පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
    තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා :growl:

    ගැත්තාට අනුකම්පාව :rofl:
    Adblock Plus දාගනිං බං.. ඕවා නම් ප්‍රශ්නද වේසියෙ..:growl:

    උඹ මහ උන්ට කතා කලේ නැත්ද බන්
    උන් මක්කෙයි දෙඩුවේ උන්ටම බර බරේ දාහන් උඹේ අවුලක් නෙවේ
    නම් එහෙන් මොකක් වත් කලාද කවුද දන්නේ :growl:

    Opendns දාගන්න. Opendns වලින් Malware තියෙන සයිට් ඔකොම බ්ලොක් කරනවා. කොටින්ම file එකක්වත් බාන්න දෙන්නේ නැහැ Malware තියෙනවනම්. වැඩි විස්තර opendns.com එකෙන් බලා ගන්න අනිත් එක පට්ට speed සයිට් ලෝඩ් වෙනවා Google dns වලට වඩා හොදයි මටනම් ඒක

    IP මේවා

    208.67.222.222
    208.67.220.220

    මේක පොඩි උන්ට දෙන පරිගණක වලට හොද එකක්. sex සයිට් බ්ලොක් කරලා තියන්නේ ( වෙනසකට තියන්නේ මේක හැම එකාම පවිචේ කරන්නේ නැති නිසාද මන්දා මේක අරකට වඩා speed තියෙනවා )

    208.67.222.123
    208.67.220.123
    ඒ බං දැන් ඕක අපි Hotspot Shield දැම්මාම වෙනස් වෙනව නේද.. මං ඊයෙ Hotspot Shield දැම්මා.. ඒක නිසාද දන්නෑ.. ඒත් මං දැන් අයින් කරල තියෙන්නෙ ඒක..:sorry:

    යකෝ උබලාට 31 ඒම්බිපිස් මගේ මොබිටල් එකේ 3ජි සාමාන්‍්‍ය 400 කේබිපිඑස් මොකක්ද බන් මේ අසාධරණය
    :lol::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මටත් ඒ සීන් එකම තියනවා මගෙත් තියෙන්නෙ dialog 4G එකක් 5 වෙනිදා අයිත් නෙට් ස්පීඩ් එක වැඩි වෙන්න ඕන ඒත් නෑ පට්ටම ස්ලෝ යූටියුබ් බලන්නත් අමාරුයි:(
    :(
    කෝල් කලේ නැද්ද..?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිටපු ගමන් හරියනවා බං.. දැන් ආයෙම ඇවිත්.. ආකේඩ් එකට යන්නත් බෑ බං හම්බානෙක වැඩ පාඩුයි ඒපාර.. පෝලිමේ ඉන්න එපෑය ටෝකන් අරන්..:(

    දාන විදිය කියපං බලන්න කොහොමද ඔය ගූගල් මගුල දාන්නෙ කියලා..:)

    Adblock Plus දාගනිං බං.. ඕවා නම් ප්‍රශ්නද වේසියෙ..:growl:

    ඒ බං දැන් ඕක අපි Hotspot Shield දැම්මාම වෙනස් වෙනව නේද.. මං ඊයෙ Hotspot Shield දැම්මා.. ඒක නිසාද දන්නෑ.. ඒත් මං දැන් අයින් කරල තියෙන්නෙ ඒක..:sorry:

    :lol::(

    ඉතින් තෝගේ අයි පී ඩී එන් එස් වෙනස්
    වෙලාද දන්නෑනේ ඒවා ඔටෝ දාලා බලහන් මගෙත් ස්ලෝව් බන් :growl:

    4Mbps තියන කනෙක්ශන් එකක් වගේ වෙලා 20Mbps තිබ්බට එහෙම නෑනේ
    මාත් ඒ උට්ට දැනගන්න ඕනී...:(

    තෝ දවල් ඔය පයන්නක් කීවා ඇහ් මොකද්ද ඉමේජ් හොයන්න බැරි කතාවක් නේ දෙඩුවේ :frown:

    මන් බූට් ටයිම් දාල ස්කෑන් කලා :dull:

    ඇරෝ තියනවද බලනන්න ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා එකෙන් ස්කෑන් කලා ඩ්‍රයිවර්ස් අප්ඩේට් කලා :baffled:

    නොයේකුත් දෑ කලා බිජ්ජෝ දැන් හොඳටෝම හති :nerd: