වැදගත් E-mail එකක්

maxguysl

Member
Dec 14, 2014
48
23
0
npNDKLU0XyqUN3RqIETtu-EHVT_VPTqzLEL5Fx5Y7LuDneFKBjSw5xWlTBBT0Tq9BA0=w300


මං අන්තර් ජංජාලයේ කරක් ගහද්දි තමයි මේක දැක්කේ මේක සුපිරි සයිට් එකක් තමන් කැමති විදියට E-mail එකක් හදා ගන්න පුළුවන්. දැන් ඉතින් ඕන තරම් ෆ්‍රී e mail සේවා
සපයන ආයතන තියනවනේ. ඒවා නම් වශයෙන් කිව්වොත්


GOOGLE ආයතනය (GMAIL)
YAHOO ආයතනය (YMAIL)
MICROSOFT ආයතනය (HOTMAIL)
[*තව ගොඩක් ඇති ඒවා කියන්න ගියොත් හෙට තමා මේක ඉවර කරන්න වෙන්නේ]

ඉතින් මේ විදිහට mail හැදුවට @ සලකුණෙන් පස්සේ තියන කොටස අපට වෙනස් කරන්න බෑනේ.
(පුළුවන් උනත් වැඩිය තෝරාගන්න නෑ එකක් හෝ දෙකක් තමා තියෙන්නේ)
මේ වගේ


දැන් තේරෙන්න ඇතිනේ. ඔයාලට මේ site එකට ගියාම ඔය වගේ එකම නමට කොටු වෙලා ඉන්න ඕන නෑ. මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්.

මේ වගේ 100 ක් විතර තෝරාගන්න තියනවා. ඒ කියන්නේ තමන්නේ රැකියාව අනුව, hobby එක අනුව,තව ගොඩක් තියනවා. මේ site එකේ නම



www.mail.com


පහල තියන link එක ක්ලික් කරලා site එකට යන්නකෝ.




ගිහින් හොද වැදගත් විදිහේ e mail address එකක් හදාගන්න.

....දැන් ඉතින් ඉතුරු ටික කොරගන්න එකයි ඇත්තේ.....
 
  • Like
Reactions: hmhm95