NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
ඕකේ diesel එකක් තියෙනවා කියලා දන්නෙ අද. :rolleyes:

වැඩක් නෑ ඉතින්, වෙනදා වගේම තමා, ලක්ෂ 11-12 වාහනේට ලක්ෂ 19ක ටැක්ස්. :angry:
 
janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    nissan-primastar-lwb-van.jpg

    මෙන්න මේ හුට්ටප්පරෙ කීයක් වෙයිද බං. (nissan primastar) මේක නං ඩිලිවරි එකක්.මේකේ පිටිපස්සෙ ග්ලාස් ගහල එන එකලංකාවේ තියෙනවා මං දැකල තියෙනවා
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    nissan-primastar-lwb-van.jpg

    මෙන්න මේ හුට්ටප්පරෙ කීයක් වෙයිද බං. (nissan primastar) මේක නං ඩිලිවරි එකක්.මේකේ පිටිපස්සෙ ග්ලාස් ගහල එන එකලංකාවේ තියෙනවා මං දැකල තියෙනවා

    NISSAN PRIMASTAR මේක ගන්න එපෝ. Renault එන්ජිමක් තියෙන්නේ. ලංකාවේ පාරවල් වලට හරියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඕක UK මාකට් එකට ගහපු එකක් කියලා කියන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    nissan-primastar-lwb-van.jpg

    මෙන්න මේ හුට්ටප්පරෙ කීයක් වෙයිද බං. (nissan primastar) මේක නං ඩිලිවරි එකක්.මේකේ පිටිපස්සෙ ග්ලාස් ගහල එන එකලංකාවේ තියෙනවා මං දැකල තියෙනවා

    මචෝ මේකනම් ගෙනල්ලා නැහැ මගේ ලග CUSTOM VALUATION එක නැහැ බන්. හොයල කියන්නම්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    NISSAN PRIMASTAR මේක ගන්න එපෝ. Renault එන්ජිමක් තියෙන්නේ. ලංකාවේ පාරවල් වලට හරියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඕක UK මාකට් එකට ගහපු එකක් කියලා කියන්නේ.
    එහෙමත් සීන් එකක්ද?:( ඔය රෙනොල්ට් කාරයට තමයි නිසාන් අයිති දැන් මං දන්න විදියට
    මචෝ මේකනම් ගෙනල්ලා නැහැ මගේ ලග CUSTOM VALUATION එක නැහැ බන්. හොයල කියන්නම්.
    ජපන් ඔක්ෂන් සයිට් වල නං දැක්කෙ නෑ මචං.මටත් හිතෙන්නෙ මේක යුරොප් එකක් වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ diesel, patrol දෙකම එනවා.මේක diesel එක මචන්. උබ ප්‍රශ්න අහන කොට බයයි බන් උත්තර දෙන්න.

    උබ 36කට දෙන්නේ ඩීසල් වෑන් එකද? ඇතුල මේ වගේ එක?
    224989_6.jpg

    dx එකනම් මෙලෝ රහකට නෑ

    704990.jpg

    ඕකෙත් ලැට් දොර මොඩල් එකක් තියෙනව.මම සේල් දෙකතුනක දැක්කා

    2013-Nissan-NV200-02-626x382.jpg

    වෑන් ගැන දන්නේ නෑ බන්. කාර් ජීප් තමා ජීවිතේ..
    ඇයි උත්තර දෙන්න බයයි කිව්වේ?:confused::confuse
    d:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18466520 said:
    මේ වැනට් එකම තමා

    මේක 1600cc ඩීසල්ද පැට්‍රල්ද?:confused::confused:

    මචන් උබ අහපුනිස තමයි thread එක බැලුවේ. මේක මම වෙන එකෙක්ට කියලා Type කර ගත්තේ NV 200 එකේ diesel petrol දෙකක් එනවා එත් VM 20 කියන model එක petrol. මම දාල තියෙන්නේ මචන් 1590CC petrol එක. draft කරලා දුන්නේ Gasoline/Petrol කියලා. එවුනට මු ලියල තියෙන්නේ diesel කියලා.

    තැන්ක්ස් මචන් වැරැද්ද නිවැරදි කරලා දුන්නට. ඔන්න ඕකයි බන් බයයි කිවුවේ.

    මේකෙන් දෙකක් එලකිරියට දැම්මා. හුටා දැන් ගහපන්කෝ petrol ......................