Giya atthamyak kiyala deyak me loke naha ban.maruna ekek awith wahala kiyonawa misak.
onna gona kiyala oppu kala.lebal ekak liayala nalale gahaganin. ow ithin aagamak jaathiyak adurabnnathy anathayonta owwa therenne naha. wena aagamakata nigaru karanawanam eey tharam gon athal ekak naha ney..hikz. matanam ithin oya ubata thiyena p --- amaruwa naha. eeth ubata poddak kiyanna epai
ඇවිල්ල වැහෙන්නෙ මොකාද එතකොට ?
මරුන එකා ඇවිල්ල වැහෙනව හරි.. මරුන එකා මැරෙන්න ඉස්සෙල්ල මොකාද එතකොට.. මරුන එකාගෙ මැරෙන්න ඉස්සෙල්ල හිටපු ලයිෆ් එක උගෙ ගිය ආත්මෙ නෙවේ ද එතකොට..
හම්බ මොලේ තමයි ඉතින්..
අල්ලාහ් ඉන්නවයි ?
කව්ද කිව්වෙ මුහම්මද් ද ?
oba thumaata danne nathuwa athy "aathma" kiyala deyak thiyenawa kiyala.aathma kiyanne ape pera athme newei.eke theruma wena kenek ge athmey. sinhalen api kiyanne yaka wahanawa kiyala.
uba eekawath danne nathy modayek da? dan ithin ponnayek wage rep kapapan.occharai ubata karanna puluwan.
බුදු දහමෙ පෙර ආත්මය කියල දෙයක් නෑ..
ඒ තියෙන්නෙ හින්දු දහමෙ නෙ..
පෙර භවය කියල එකක් තමයි අපි නම් දන්නෙ..
ඔහොම මතක් වෙන්න කොහොමවත් විදියක් නැහැ..
මොකද මේ භවයෙ මැරිල ආයෙ ඉපදෙද්දී ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන දෙයක් කියල තමයි අපි නම් අහල තියෙනෙ ඉතින්..
ආත්මයක් කියල දෙයක් නෑ..
ඕව ඉතින් බයිල තමයි..
මොකක් හරි Hypnotized සීන් එකක් නම් ඇති..
ඉන් එහාට දෙයක් නෑ...
ඇවිල්ල වැහෙන්නෙ මොකාද එතකොට ?
මරුන එකා ඇවිල්ල වැහෙනව හරි.. මරුන එකා මැරෙන්න ඉස්සෙල්ල මොකාද එතකොට.. මරුන එකාගෙ මැරෙන්න ඉස්සෙල්ල හිටපු ලයිෆ් එක උගෙ ගිය ආත්මෙ නෙවේ ද එතකොට..
හම්බ මොලේ තමයි ඉතින්..
අල්ලාහ් ඉන්නවයි ?
කව්ද කිව්වෙ මුහම්මද් ද ?

onna gona kiyala oppu kala.lebal ekak liayala nalale gahaganin. ow ithin aagamak jaathiyak adurabnnathy anathayonta owwa therenne naha. wena aagamakata nigaru karanawanam eey tharam gon athal ekak naha ney..hikz. matanam ithin oya ubata thiyena p --- amaruwa naha. eeth ubata poddak kiyanna epaioba thumaata danne nathuwa athy "aathma" kiyala deyak thiyenawa kiyala.aathma kiyanne ape pera athme newei.eke theruma wena kenek ge athmey. sinhalen api kiyanne yaka wahanawa kiyala.
maruna eka mokada kiyala neda ahuwe? yako maruna eka isslella pana athy manussayek.minihetata marenna kalin thiyenne eka athmayak ipadunata passe thiyenne thawa aathmayak kiyala ubata hodiye panthiyeda kiyala dunne?uba eekawath danne nathy modayek da? dan ithin ponnayek wage rep kapapan.occharai ubata karanna puluwan.
![]()


කම්මා විපාක වත්තන්ති – විපාකො කමම සම්භවො
තස්මා පුනබ්භවො හොති – එවං ලොකො පවත්තති
කර්මය නිසා විපාක පවතී. විපාකය කර්මයෙන් හටගන්නේය. එහෙයින් පුනර්භවය හෙවත් නැවත භවය වේ. මෙලෙස ලෝකයෙහි සත්වයාගේ පැවැත්ම වෙයි, යනුවෙන් විශුද්ධි මර්ගයෙහි අන්තර්ගතයි.
පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි. ත්‍රිපිටකයේ සෑම තැනකම අන්තර්ගත වන්නේ “නැවතවීම” යනාර්ථය ඉදිරිපත් වේ. අභිධම්ම විභාවිනී ටීකාවේ පුනර්භවය සඳහා අර්ථ දෙකක් ඉදිරිපත් කොට තිබේ.
1. මොහොතක් පාසා පුද්ගලයා සහිත ලෝකය ඇති වෙමින් නැති වෙමින් පැවතීම.
2. මරණයෙන් පසු පුද්ගලයා නැවත භවයක ප්රිතිසන්ධිය ලැබීම.



වෙන කෙනෙක් ගෙ පෙර භවය ගැන කියන්න බැහැ ආසවක්ෂය ඤාණය නැතුව..
අනාගතේ ගැන කියන්න/පෙනෙන්න බෑ කියන්නෙ කොහොමද..
කොසොල් රජතුමාට පෙනුන සිහින වල තියෙන්නෙ අනාගතේ ගැන නෙ..
කොසොල් රජතුමාට ආසවක්ෂය ඤාණය තිබුනද එතකොට නෑ නෙ ?
ගියෙ බුදු හාමුදුරුවො ලගට..
බුදු හාමුදුරුවො ඒ දේවල් පැහැදිලි කරල දුන්නෙ නැත්තම් කොසොල් රජතුමා දන්නෙත් නෑ නෙ පෙනුනෙ අනාගතේ වෙන දේවල් කියල...

පුලුවන් කියන්න. මෝහනය හොදට දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.![]()
ithin harako ubama pili aragena thiyenawa budhu dahame thawath aathmayak naha kiyala.eelangata kiyanawa maruna ekage aathme aye part 2 wela enawalu..uba beelada nathnam hatida?බුදු දහමෙ නොනැසී පවතින ආත්මයක් කියල දෙයක් නෑ..
ආත්මය කියල කියල තියෙන්නෙ තෝ ඔය ආත්ම කතාවක් කිව්ව නිසා තොට තේරෙන්න..
භවය කිව්වට තේරෙන්නෙ නෑ නෙ..
වහු පැටියට
![]()


පුලුවන් කියන්න. මෝහනය හොදට දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.![]()
ithin harako ubama pili aragena thiyenawa budhu dahame thawath aathmayak naha kiyala.eelangata kiyanawa maruna ekage aathme aye part 2 wela enawalu..uba beelada nathnam hatida?![]()













රිදිල පොන්@යට..
අනේ පොන්නයො තෝ කොහොමද පකෝ ගිය ආත්ම මේ ආත්ම ගැන කතා කරන්නෙ..
තොපි මැරිල කෙලින්ම අර විර්ජින් ල ගන්න කෙලින්ම අල්ලා ලගට යනව නේද..
දන්න හු@තක් කතා කරපං නැත්තම් තොපේ ආගම අදහගෙන හිටපං නොදන්න හු@තවල් කතා කරන්න ගිහින් අතින් අරන් පුකෙන් තියාගන්නෙ නැතුව..
මැරුණට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ ඒ ආත්මෙ මයි කියල තියෙන්නෙ හින්දු ආගමේ..
බුද්දහගමේ තියෙන්නෙ එහෙම නෙවේ.. මැරුණට පස්සෙ ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්.. තොගෙ කොන නැති මොලේට මේ වගේ සංකීර්ණ දෙයක් තේරුම් ගන්න බෑ..
http://sathmaga.org/blog/karma-and-reincarnation/
රිදිල පොන්@යට..
අනේ පොන්නයො තෝ කොහොමද පකෝ ගිය ආත්ම මේ ආත්ම ගැන කතා කරන්නෙ..
තොපි මැරිල කෙලින්ම අර විර්ජින් ල ගන්න කෙලින්ම අල්ලා ලගට යනව නේද..
දන්න හු@තක් කතා කරපං නැත්තම් තොපේ ආගම අදහගෙන හිටපං නොදන්න හු@තවල් කතා කරන්න ගිහින් අතින් අරන් පුකෙන් තියාගන්නෙ නැතුව..
මැරුණට පස්සෙ ආයෙ ඉපදෙන්නෙ ඒ ආත්මෙ මයි කියල තියෙන්නෙ හින්දු ආගමේ..
බුද්දහගමේ තියෙන්නෙ එහෙම නෙවේ.. මැරුණට පස්සෙ ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්.. තොගෙ කොන නැති මොලේට මේ වගේ සංකීර්ණ දෙයක් තේරුම් ගන්න බෑ..
http://sathmaga.org/blog/karma-and-reincarnation/

එහෙමම කියන්න බෑ බං ඒක තහවුරු කරලම..
මෝහනයේදී පෙරභවය ගැන යම් යම් දේවල් කියවන්න පුළුවන් නමුත් ඒ කියන දේවල් ඇත්ත කියල ඒවල නිරවද්‍යතාවය තහවුරු කරන්නේ කොහොමද?
සමහරවිට මිනිස්සුන්ගේ යටි හිතේ තියෙන දේවල් කියවෙන්න පුළුවන්..
හිතේ තියෙන ආශාවල් නැත්තන් තදින් හිතේ රැදිච්ච දේවල් කියවෙන්න පුළුවන්..
ඒ නිසා මෝහනයෙන් උනත් කියන දේවල් ඇත්තමයි කියල තහවුරු කරන්න බෑ..

යටි සිතේ තියෙන දේවල් බොරු නෙවෙයි.![]()
යටි හිතේ පොඩි කාලේ වෙච්ච යම් යම් දේවල්, ලස්සන වගේම භයංකාර මතකත් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්..
යම්කිසි විදිහකට මෝහනේකදී ඒවා කිය උනොත් ඒ කියන්නේ පෙර ආත්මයක් ගැන නෙමෙයි නේ බං..
විශේෂයෙන් සමහර දේවල් සිද්ධි විදිහටම උනත් යටි හිතේ තැන්පත් වෙලා තියෙන්න පුළුවන්..
උදාහරනෙකට මෙහෙම ගන්නකෝ..
කෙනෙක් ගින්දරට අසාමාන්‍ය විදිහට බයයි කියල..
එතකොට මෝහනය කරලා එහෙම වෙන්න පදනම් වෙච්ච කාරණාව, ඊට අදාළ සිද්ධි දාමය වගේ දේවල් හොයාගන්න අවස්ථාවක් තියෙනවා...
ඊට පස්සේ ඒ කාරණාවට මානසික ප්‍රතිකාර කරලා ඒ ප්‍රශ්නේ විසදගන්න පුළුවන්..
මෝහනයේ තියෙන වැදගත්කම ඒකයි..
එහෙම නැතුව ඒකෙන් පෙර ආත්මේ කියනවා කියන එක බොරු කතාවක්..
ඔව්.. යටි සිතේ තියෙන දේවල් බොරු නෙමෙයි, නමුත් ඒවා පෙර ආත්මේ දේවල් කියල කොහොමද හරියටම තහවුරු කරලා කියන්නේ..