iye gatta 535 ekata ada unu wade

මචන් මාර වැඩේනෙ බන් උණේ... මන් 535 එකක් ගත්තනෙ බන් ඊයෙ. අඩ උදේ වෙද්දි ඒකෙ microsoft account එකේ මොකක්ද වුණානෙ.Not up to date කියල එකක් වැටුන බන්. ඉතින් ආපහු reset කරන් වුණා බන්.
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මචන් මාර වැඩේනෙ බන් උණේ... මන් 535 එකක් ගත්තනෙ බන් ඊයෙ. අඩ උදේ වෙද්දි ඒකෙ microsoft account එකේ මොකක්ද වුණානෙ.Not up to date කියල එකක් වැටුන බන්. ඉතින් ආපහු reset කරන් වුණා බන්.

ඔය 535 එක ලිපේ දාහන්. මගෙ 630 එක සුපිරියටම වැඩ :P
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සෙලාම උබ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකක් හදාගනින්.
    https://signup.live.com/signup?uaid=f3f0340b77f94ccc8f7c3e759845c7fe&lic=1

    ඊට පස්සේ ඒක උබේ ලුමියා එකට සින්ක් කරපන්.
    මේක 920 එකේ කරාට 535 එකෙත් ඕකම තමා කරන්න ඕන.

    Mchan mn account ekak haduwa bn.. Mn machin eke store ekt use krnnneth eek. Ithn kisim awlk wenn baa eeke.. Anika mn mekt dala meke store eken hondat apps wagayakuth baawa bn..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මචන් මාර වැඩේනෙ බන් උණේ... මන් 535 එකක් ගත්තනෙ බන් ඊයෙ. අඩ උදේ වෙද්දි ඒකෙ microsoft account එකේ මොකක්ද වුණානෙ.Not up to date කියල එකක් වැටුන බන්. ඉතින් ආපහු reset කරන් වුණා බන්.

    :lol::lol::lol:

    ඕකට අයි බන් reset කරේ ??? microsoft account not up to date වගේ එකක් නේ ආවේ....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ram is everything when it comes to android :P

    os එක රන් වෙන්න එච්චර රැම් එකක් ඕන නැති උනාට ඇප් රන් වෙන්න හොද රැම් එකක් ඕන .
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    bump
    7bBN45s.gif