අනිත් ඒවත් වෙලාවට වැඩ තමා කුකුලෝ
මට විශ් කොරපල්ලා
මොකක්ද බැට් එක කියපන්
ඉතින් අපිට ගානක්වත් නෑනේ![]()
3250 කියන්නේ එච්චර වැඩක් නැති එකක් නේද බන්..



මන්චි බර්බන් බිස්කට් එකක් කාපිය.එතකොට තාරාවද , පාත්තයද කියලා හොයාගන්න පුලුවන්.
![]()

බැට් එක???
තව පොඩ්ඩකින් දකියි මම 3250 ගහපුවා.. රිදෙයි...

තොපිව කොටියම කාපිය...
යකෝ හෙන ගේමක් දීල ගැහුවෙ. තොපි මගේ යුධ ජයග්රහණය හෑල්ලුවට ලක් කරන්න එපා සිංහලු...![]()
මානසිකව වැටුන
ඇයි කෙල්ල කණට ගැහුවට වැටෙනකල්ම??![]()

ගූගල් කරලා pic දාන්නම සිදිලා..
ගුගල් නෙවෙයි ගු මාගල් කොරල දම්මව වැඩක් නැ සිංහලු.. අපිට ගානක්වත් නැ :ජාති™:





ඇයි කෙල්ල කණට ගැහුවට වැටෙනකල්ම??![]()


අද නම් අතින් නම් අල්ලනවමයි 

ගූගල් කෙරුවේ නෑ මෝඩස්.මෙහේ ගූගල් පේන්නත් නෑ. මම sync dropbox කරලා දම්මේ
![]()
මම 5 මිනිට් එනවඅද නම් අතින් නම් අල්ලනවමයි
මම 5 මිනිට් වලින් අවේ නැතොත්