EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් ඒවත් වෙලාවට වැඩ තමා කුකුලෝ:love::yes:
    මට විශ් කොරපල්ලා:)



    මොකක්ද බැට් එක කියපන්:P

    බැට් එක???
    තව පොඩ්ඩකින් දකියි මම 3250 ගහපුවා.. රිදෙයි...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    7bBN45s.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් අපිට ගානක්වත් නෑනේ :lol::lol:

    3250 කියන්නේ එච්චර වැඩක් නැති එකක් නේද බන්..​

    තොපිව කොටියම කාපිය...
    යකෝ හෙන ගේමක් දීල ගැහුවෙ. තොපි මගේ යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කරන්න එපා සිංහලු...:angry::angry::angry:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මන්චි බර්බන් බිස්කට් එකක් කාපිය.එතකොට තාරාවද , පාත්තයද කියලා හොයාගන්න පුලුවන්.



    hqdefault.jpg

    ගූගල් කරලා pic දාන්නම සිදිලා.. :lol:
    ගුගල් නෙවෙයි ගු මාගල් කොරල දම්මව වැඩක් නැ සිංහලු.. අපිට ගානක්වත් නැ :ජාති™:​
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    තොපිව කොටියම කාපිය...
    යකෝ හෙන ගේමක් දීල ගැහුවෙ. තොපි මගේ යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කරන්න එපා සිංහලු...:angry::angry::angry:

    නිරා අපි එහෙම කලාද.. අහ්හ් අපි එකම කලා නේන්නම්..​
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගූගල් කරලා pic දාන්නම සිදිලා.. :lol:
    ගුගල් නෙවෙයි ගු මාගල් කොරල දම්මව වැඩක් නැ සිංහලු.. අපිට ගානක්වත් නැ :ජාති™:​



    ගූගල් කෙරුවේ නෑ මෝඩස්.මෙහේ ගූගල් පේන්නත් නෑ. මම sync dropbox කරලා දම්මේ
    :lol::lol::lol::lol::lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මම 5 මිනිට් එනව:love::love::love:අද නම් අතින් නම් අල්ලනවමයි :yes:
    මම 5 මිනිට් වලින් අවේ නැතොත්:sorry:



    අවේ නැතොත් අපි එකපාර භුමිදනේටම එන්නම්...අව්ලක් නැ​