රත්තරං;18468906 said:මචන් ඛනිජ තෙල් ඉවරවෙනකන් පෙට්‍රල් වලින් දුවලා ඊට පස්සේ ෆුල් ඉලෙක්ට්‍රික් එකක් ගන්නයි ඉන්නේ. ඔය දෙලොවටම නැති තාම ඩිවලොප් වෙමින් පවතින ප්‍රතමික හයිබ්‍රිඩ් වාහන ගැන දන්නේ නෑ මචන්, ඕවා අරන් පරීක්ශනාගාර මීයෝ වෙනවට වඩා හොදයි පෙට්‍රල් ආතල් එක ගන්න එක..
සොරි මචෝ ඒ ගැන දන්නේ නෑ
ලක්ශ 45කට ගන්න කොච්චර පට්ට කාර් තියෙනවද මචෝ.. ඇලියොන්, ප්‍රෙමියෝ, මර්සිඩීස් w211, 2014 මොඩල් සිල්පි ,එතකොට අලුත් හොන්ඩ සිවික් එක (ටිකක් අඩුයි තාම ), කැම්රි, prado 120 (2002/2003), Rav4, ... කොච්චරනන් තියෙනවද?
Thanks!

Brand new Sedan ekak ganna thamai baluwe, Prado 120, Rav4 wage ewa hari yanne ne.






