මහින්දගේ බැලයින් ගේ මඩ. ඇත්තටම අලුත් ආණ්ඩුවට මුන් මච්චර බියගුළු කමක් දක්වන්නේ ඇයි?
ඇඟේ පච්චයක් ගහනවා කියන එක සම්පූර්ණයෙන්ම පෞද්ගලික දෙයක්. ඒක ඒ ඒ ගෑනු කෙනාගෙ හෝ මනුස්සයගෙ අයිතිවාසිකමක්. අනෙක අපේ රටේ කොච්චර නම් ටැටූ ගහපු ගෑනු මිනිස්සු ඉන්නවද!!!! සමහරු යක් රූප. සමහරු සත්තුන්ගෙ ඒව. තව සමහරු ආගමික නායකයො නැත්තම් ශේෂඨ පුද්ගලයන්ගෙ. තවත් අය තමන්ගෙ මව, පියා, ස්වාමියා-බිරිඳ, දරුවො!!! මේව මැජික් නෙවේ. මේ වගේ දේවල් ඇවිත් අන්තිම බාල මඩ පොලිටික්ස්. විමල් වීරවංශ ගණයේ පොලිටික්ස්.
දැන් හදිස්සියේවත් හිරුණිකා මහින්දගෙ පච්චයක් ගහල හිටිය නම්, බූරු බයියො ටික එහෙනම් හිරුණිකාව දෙවඟනක් ගාණට දාල කතා කරන්නේ. එහෙනම් ජාතියේ වීර තරුණිය
-------------------------
යකෝ මේක මාර රටක්නෙ. පච්චයක් ගහන්න කලින් රට පුර අණ බෙර ගහල, පත්තරේ TV එකේ ඇඩ් දාන්න ඕනෙද???
මේ වගේ දේවල් FB එකේ එහෙම දැන් මහ ලොකුවට ශෙයාර් වෙන්නෙ එදා වේල කන්න නැති, පාන් කියා ගන්න බැරි, ඒත් අහස උසට පඩ ශෝ එක තියෙන් උන් මහ ගොඩක් දැන් FB එක අරක් අරන් ඉන්න හින්දා. ඉස්සර, දැනට අව්රුදු 5කට 6කට කලින් FB එක මෙහෙම කුණු ගොඩක් නෙවේ. දැන් මේ දේශපාලනය කරන උන්ගෙනුයි, වල් පල් - ඕප දූප නැන්දල පප්පල වැහි වැහල ඒක විනාශ වෙලා ඉවරයි.
මේව මහ ගොන් ජෝක්. අපේ රටේ දැන් කොච්චර නම් ඉන්නවද ටැටූස් ගහපු කොල්ලො-කෙල්ලො, ගෑනු-මිනිස්සු. මේව මේ කිසිම දෙයක් නොදන්න, ලෝකයක් නොදැකපු පොල් මොට්ට ගම් බයියන්ගෙ වැඩ. හිරුණිකා පිටේ බැයි නම් *** ටැටූ ගැහුවත් අපිට මොකද!!! ඒක ඒ මනුස්සයගෙ පෞද්ගලික දෙයක්.
අනික කිව්ව වගේම FB එක දැන් අමු ලැට් වලක් වෙලා තියෙන්නේ. දේශපාලනයයි, මඩ ගසා ගැනීමයි, ඕප දූපයි විතරමයි තියෙන්නේ.