Insurence help (හැපිච්ච එකා ගේම ඉල්ලනව)

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Insurence help (හැපිච්ච එකා ගේම ඉල්ලනව)

    මම වාහනේ රිවස් කරන්න ගිහින් පිටිපස්සෙ නවත්තල හිටිය වෑන් එකක ඇන ගත්ත. මගෙ වාහනේ ඩැමේජ් එකක් නැහැ හැබැයි වෑන් එකේ රුපියල් 6000 ක්- 10000 විතර යන ඩැමේජ් එකක් තියෙනව.

    වෑන් කාරය සෙලින්කො එකේ ෆුල් ඉන්සුවර් එකක් දාගෙන ඉන්නෙ එ වුනාට ඌ මට කියනව වාහනෙ හදල දෙන්නලු. ඇඉ ඉන්සුවර් එකෙන් ක්ලේම් කරන්නෙ නැත්තෙ කියල ඇහුවහම පොර කිව්ව නො ක්ලේම් බොනස් එක නැති වෙනව කියල.. ඊට පස්සෙ ඌම කියනව ඌ ලොකු ක්ලේම් එකක් ගත්ත ආයෙ ඉල්ලනන බැහැ කියල..

    මූ මට කියල වාහනේ හදාගෙන ඉන්සුවරන්ස් එකෙනුත් සල්ලි ගන්න නෙද හදන්නෙ. මු කලින් හප්පපු එකකුත් තියෙනව කියල පොරට කියවුනා ඌ එකත් මගෙ එකවුන්ට් එකට දාගන්න හදන්නෙ. ඇයි බන් මිනිස්සු අහු වෙන එකාව මරාගෙන කන්න හදන්න.. :( මම කොහොමද බන් මෙක ශේප් කරන්නෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌට කියපන් නඩුවක් දාන්න කියලා.. ඌ ලොවෙත් නඩු දාලා වාත වෙන්නේ නැ. උගේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලෙම් කරගනියි..
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Awulak na ban, Van eke eka nadu demmath judgment eka denne insurance eken claim karaganna kiyala...

    Baya natthiwa idin..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,009
    113
    උඹ උගේ වාහනේ number එක උගේ insurance එකට දීල කියපං. මූ දෙපැත්තෙන්ම සල්ලි අදින්න හදන්නේ කියල. එතකොට වූ එහෙනුත් claim ගන්න ගියහම වැඩේ මට්ටු.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්න හැටියට නම් අවුලක් නැ බන්. උබ කියහන් නඩු දාන්න කියලා. උබට නඩුවෙදි දඩයක් ගහයි 750කද කොහෙද "අනතුරක් වලක්වාගත්තේ නැ කියලා" ඊට පස්සේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නටම හදාගන්න කියනවා.. ඌට ඉන්ශුවරන්ස් මුකුත්ම නැත්තම් සම්පූර්න උගේ වැරැද්ද උබ මොනවා කලත් මොකද ඌට පාරට වාහනයක් දාන්න බැ ඉන්ශුවරන්ස් නැතුව.

    හැබැයි ජීවිත හානීයක් සහා බරපතල ලෙස දේපල හානියක්නම් ඌට සිවිල් උසාවියේ දේපල අලාබානි කිරීම යටතේ නඩු පැවරුවැහැකි. එහෙම උනොත් උබ වරදකාරයා උනොත් විතරක් උබට ගෙවන්න වෙනවා ඌට. ඒකත් උබේ ඉන්ශුවරන්ස් එකෙන් කවර් කලහැකි උබ ඒකට අදාලා තෙවෙනිපාර්ශවයක දේපලට වෙන අලාබයක් වෙනුවෙන් ඉන්ශුවරන්ස් කරලා තිබ්බා නම්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    Rs6000kata outa echchara passen yanawata wada insurance eken ganna eka labai. samahara dial innawa ohoma loku scene danawa. poddak ane ayye kiyala talk kalama shape wenawa ban. Mage athin ohoma VAN 1k gawila passe mama talk karala 1000k dunna :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Rs6000kata outa echchara passen yanawata wada insurance eken ganna eka labai. samahara dial innawa ohoma loku scene danawa. poddak ane ayye kiyala talk kalama shape wenawa ban. Mage athin ohoma VAN 1k gawila passe mama talk karala 1000k dunna :lol:
    මගේ අතින් මීට අවුරුද්දු දෙකකට විතර උඩදි මාවනැල්ලෙදි මුස්ලිම් එකෙක්ගේ ලොරි බාගෙකට වැදුනා. මම ගියේ රෙන්ට් එකට ගත්තු එහෙක. කම්පැනි නෙමෙයි නිකන් රෙන්ට් එකට දෙන එකෙක්ගෙන් ගත්තු එකක්. ලොරි උට්ටා ගේමට. උගේ තට්ටුවේ වැදුනේ.. මූනෙත් නෙමෙයි. ඌට උකහන් කියලා මම වාහනේ අයිති එකාට කතා කරලා සිද්දිය කියලා ගොඩ දාගත්තා. පොර රෙන්ට් එකට දෙන නිසා ඉන්දුවරන්ස් එක වෙනස්ලු. ඒ නිසා බොනස් අරෙව්වා මෙව්වා ඌට වැඩක් නැ. ඌ ඉන්ශුවරන්ස් ක්ලේම් කලා. මමත් ඒ වෙලාවේ ඌට ගානක් දුන්නා, මගේ වැරැද්ද නිසා.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ සතයක්වත් දෙන්ඩ එපා. ඉක්මනට ගිහින් පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්ඩ කියපං ඌට. පොලිසියෙන් මලාට අරූට නඩු යන්ඩ දෙන්නෙ නෑ ෆුල් ඉන්ෂුවරන්ස් නං.

    P.s උඹ ඌ කතා කරන විදියට සෙලින්කෝ එකට කතා කරල වාහනේ නම්බර් එක දීල එකෙක්ව ගෙන්න ගනිං ;) :D.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Polici yanna kiyapan... ethakota oka shape wei... uu hadanne parana happuna ekath ube eken garawa ganna... maha kapati inne ban..
     
  • Sep 8, 2014
    490
    47
    28
    Naduwak Danna Kiyanna, Etakota Ube Warada nan Ube Insurance 1n clam karanawa :yes: , Mage Car 1 e Passen awith wadduwa Bike karayek , mama ugen 4000k illuwa dunne na, U full insurance uge insurance 1ta cl kala mage 1 tath cl kala, dekenma awa, mage 1n photo gatta uge 1nut 4to gatta , passe poissiye gihin paminillak dala nadu damma, mage full insurance tibunata waradda ug nisa uge 1n geuwa 25000 :D , mage 1n kwwa mama unata kiyala tibuna nisa bari wela hari uge 1n gewwe nati unoth mage 1n gewanawa kiyala
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    uba kiyaban van eke 4to gahala salli dunna kiyala liyumakuth ekka gannawa kiyala salli dennam kiyapan. internet eketh danawa kiyapan
     
    thanujaka

    Well-known member
  • පොලිසියට ගිහිං එන්ට්‍රි එකක් දාපං..
    ඌට උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න ඕනෙනං එකට නඩු කියන්න වෙනවා..
    ඕකට පොලිසි ගිය ගමන් උන් අරුට කියනවා ඉන්ෂුවරන්ස් එකෙන් හදාගනින් කියල..
    පොලිසියෙන් නඩු යන එක නවත්තනවා ඔය වෙලාවට..
    බයවෙන්න දෙයක් නෑ පොලිසි පලයන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොලිසියට ගිහිං එන්ට්‍රි එකක් දාපං..
    ඌට උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න ඕනෙනං එකට නඩු කියන්න වෙනවා..
    ඕකට පොලිසි ගිය ගමන් උන් අරුට කියනවා ඉන්ෂුවරන්ස් එකෙන් හදාගනින් කියල..
    පොලිසියෙන් නඩු යන එක නවත්තනවා ඔය වෙලාවට..
    බයවෙන්න දෙයක් නෑ පොලිසි පලයන්...

    වැඩේ දෙල් වුනොත් මෙන්න මූව අල්ලගනින්.. අනිවා නඩු කාරයා හිරේ යවනවා මූ...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ලොකු උදව්වක් මචන් මේකට රිප්ලයි කරපු එක.. උම්බල කිව්ව විදිහට ආයෙ උට කතා කරල බලනව ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් කරවගෙන තව රුපියල් 2000 ක් විතර දෙන්න මගෙ වැරැද්ද නිසා. කැමති උනේ නැත්තන් නඩු දාන්න කියනව.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    නැකැත් රාල;18472894 said:
    ඌට කියපන් නඩුවක් දාන්න කියලා.. ඌ ලොවෙත් නඩු දාලා වාත වෙන්නේ නැ. උගේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලෙම් කරගනියි..

    Awulak na ban, Van eke eka nadu demmath judgment eka denne insurance eken claim karaganna kiyala...

    Baya natthiwa idin..

    ඌට කියපන් පොලිසියට කියන්න කියලා.

    මම දන්න හැටියට නම් අවුලක් නැ බන්. උබ කියහන් නඩු දාන්න කියලා. උබට නඩුවෙදි දඩයක් ගහයි 750කද කොහෙද "අනතුරක් වලක්වාගත්තේ නැ කියලා" ඊට පස්සේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නටම හදාගන්න කියනවා.. ඌට ඉන්ශුවරන්ස් මුකුත්ම නැත්තම් සම්පූර්න උගේ වැරැද්ද උබ මොනවා කලත් මොකද ඌට පාරට වාහනයක් දාන්න බැ ඉන්ශුවරන්ස් නැතුව.

    හැබැයි ජීවිත හානීයක් සහා බරපතල ලෙස දේපල හානියක්නම් ඌට සිවිල් උසාවියේ දේපල අලාබානි කිරීම යටතේ නඩු පැවරුවැහැකි. එහෙම උනොත් උබ වරදකාරයා උනොත් විතරක් උබට ගෙවන්න වෙනවා ඌට. ඒකත් උබේ ඉන්ශුවරන්ස් එකෙන් කවර් කලහැකි උබ ඒකට අදාලා තෙවෙනිපාර්ශවයක දේපලට වෙන අලාබයක් වෙනුවෙන් ඉන්ශුවරන්ස් කරලා තිබ්බා නම්.

    Rs6000kata outa echchara passen yanawata wada insurance eken ganna eka labai. samahara dial innawa ohoma loku scene danawa. poddak ane ayye kiyala talk kalama shape wenawa ban. Mage athin ohoma VAN 1k gawila passe mama talk karala 1000k dunna :lol:

    මගේ අතින් මීට අවුරුද්දු දෙකකට විතර උඩදි මාවනැල්ලෙදි මුස්ලිම් එකෙක්ගේ ලොරි බාගෙකට වැදුනා. මම ගියේ රෙන්ට් එකට ගත්තු එහෙක. කම්පැනි නෙමෙයි නිකන් රෙන්ට් එකට දෙන එකෙක්ගෙන් ගත්තු එකක්. ලොරි උට්ටා ගේමට. උගේ තට්ටුවේ වැදුනේ.. මූනෙත් නෙමෙයි. ඌට උකහන් කියලා මම වාහනේ අයිති එකාට කතා කරලා සිද්දිය කියලා ගොඩ දාගත්තා. පොර රෙන්ට් එකට දෙන නිසා ඉන්දුවරන්ස් එක වෙනස්ලු. ඒ නිසා බොනස් අරෙව්වා මෙව්වා ඌට වැඩක් නැ. ඌ ඉන්ශුවරන්ස් ක්ලේම් කලා. මමත් ඒ වෙලාවේ ඌට ගානක් දුන්නා, මගේ වැරැද්ද නිසා.

    යකෝ සතයක්වත් දෙන්ඩ එපා. ඉක්මනට ගිහින් පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්ඩ කියපං ඌට. පොලිසියෙන් මලාට අරූට නඩු යන්ඩ දෙන්නෙ නෑ ෆුල් ඉන්ෂුවරන්ස් නං.

    P.s උඹ ඌ කතා කරන විදියට සෙලින්කෝ එකට කතා කරල වාහනේ නම්බර් එක දීල එකෙක්ව ගෙන්න ගනිං ;) :D.

    Polici yanna kiyapan... ethakota oka shape wei... uu hadanne parana happuna ekath ube eken garawa ganna... maha kapati inne ban..

    පොඩි පුතා;18474468 said:
    Naduwak Danna Kiyanna, Etakota Ube Warada nan Ube Insurance 1n clam karanawa :yes: , Mage Car 1 e Passen awith wadduwa Bike karayek , mama ugen 4000k illuwa dunne na, U full insurance uge insurance 1ta cl kala mage 1 tath cl kala, dekenma awa, mage 1n photo gatta uge 1nut 4to gatta , passe poissiye gihin paminillak dala nadu damma, mage full insurance tibunata waradda ug nisa uge 1n geuwa 25000 :D , mage 1n kwwa mama unata kiyala tibuna nisa bari wela hari uge 1n gewwe nati unoth mage 1n gewanawa kiyala

    පොලිසියට ගිහිං එන්ට්‍රි එකක් දාපං..
    ඌට උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න ඕනෙනං එකට නඩු කියන්න වෙනවා..
    ඕකට පොලිසි ගිය ගමන් උන් අරුට කියනවා ඉන්ෂුවරන්ස් එකෙන් හදාගනින් කියල..
    පොලිසියෙන් නඩු යන එක නවත්තනවා ඔය වෙලාවට..
    බයවෙන්න දෙයක් නෑ පොලිසි පලයන්...

    වැඩේ දෙල් වුනොත් මෙන්න මූව අල්ලගනින්.. අනිවා නඩු කාරයා හිරේ යවනවා මූ...

    බොහොම ස්තූතියි මචන්. කතා කරල හරි ගියෙ නැත්තන් උම්බල කිව්ව විදිහට කරනවා.. :yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    උඹ උගේ වාහනේ number එක උගේ insurance එකට දීල කියපං. මූ දෙපැත්තෙන්ම සල්ලි අදින්න හදන්නේ කියල. එතකොට වූ එහෙනුත් claim ගන්න ගියහම වැඩේ මට්ටු.

    uba kiyaban van eke 4to gahala salli dunna kiyala liyumakuth ekka gannawa kiyala salli dennam kiyapan. internet eketh danawa kiyapan

    නඩු දාල හරි ගියෙ නැත්තන් උම්බල කිව්ව සීන් එක ට්‍රයි කරල බලනවා. thanks machoo replay kalata :)