Insurence help (හැපිච්ච එකා ගේම ඉල්ලනව)
මම වාහනේ රිවස් කරන්න ගිහින් පිටිපස්සෙ නවත්තල හිටිය වෑන් එකක ඇන ගත්ත. මගෙ වාහනේ ඩැමේජ් එකක් නැහැ හැබැයි වෑන් එකේ රුපියල් 6000 ක්- 10000 විතර යන ඩැමේජ් එකක් තියෙනව.
වෑන් කාරය සෙලින්කො එකේ ෆුල් ඉන්සුවර් එකක් දාගෙන ඉන්නෙ එ වුනාට ඌ මට කියනව වාහනෙ හදල දෙන්නලු. ඇඉ ඉන්සුවර් එකෙන් ක්ලේම් කරන්නෙ නැත්තෙ කියල ඇහුවහම පොර කිව්ව නො ක්ලේම් බොනස් එක නැති වෙනව කියල.. ඊට පස්සෙ ඌම කියනව ඌ ලොකු ක්ලේම් එකක් ගත්ත ආයෙ ඉල්ලනන බැහැ කියල..
මූ මට කියල වාහනේ හදාගෙන ඉන්සුවරන්ස් එකෙනුත් සල්ලි ගන්න නෙද හදන්නෙ. මු කලින් හප්පපු එකකුත් තියෙනව කියල පොරට කියවුනා ඌ එකත් මගෙ එකවුන්ට් එකට දාගන්න හදන්නෙ. ඇයි බන් මිනිස්සු අහු වෙන එකාව මරාගෙන කන්න හදන්න..
මම කොහොමද බන් මෙක ශේප් කරන්නෙ.

.
, Mage Car 1 e Passen awith wadduwa Bike karayek , mama ugen 4000k illuwa dunne na, U full insurance uge insurance 1ta cl kala mage 1 tath cl kala, dekenma awa, mage 1n photo gatta uge 1nut 4to gatta , passe poissiye gihin paminillak dala nadu damma, mage full insurance tibunata waradda ug nisa uge 1n geuwa 25000 