EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා... :baffled::baffled:

    නාකි කුකුල්ලු :lol:


    රිදිලා™​

    අඩෝ මට මතක මම 3000 ගැහුව වගේ නෙහ්:(

    :lol::lol:


    අනිත් ඒවත් එහනම් අතට පින්සිද්ද වෙන්න වෙනවා ඇත්තේ නෙහ්;):eek:[/QUOTE]

    මම කිව්වා කියල හිතාගන් :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ඔපීසියේ මම කලින් වලියක් දාගත්ත එකෙක්ගේ උපන්දිනේ අද.වලියදගත්ත දා ඉඳල මුනට මුනවත් බැලුවේ නෑ..දැන් උ මට කෝල් එකෙක් දීල කිව්වා " මල්ලි ඇවිල්ල cake කන්න" කියල..
    මට යන්න හිතෙන්නේ නෑ බන් :frown:

    මම කේක් කන්නේ නැහැ බිත්තර දාලා තියෙන නිසා.. මම වෙජිටේරියන් කියල කියපන්... සිම්පල් ප්ලෑන් :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah :D

    එක එක මට්ටමින් පේනව ඇති නේද? දණහිසෙන් අගලක් උඩ, අගල් 2 ක් උඩ, බොක්කටම යනකල් :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර බන් සුපුන් ද සුපුල් ද මොකක්ද කලෙක්ෂන් එකක් තියෙන්නේ ඒ හරියේද:baffled:

    යෙස්.. සුපුල් එක පහු කරාට පස්සෙ තියෙනවා ශිවා කාර් සේල් කියල කාර් විකුණන තැනක්.. :baffled: ඒක ඉස්සරහ..
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එක නයිටට නයිට් බර ගාණක් ගහන්න වෙයි වගේ..

    :eek::eek::shocked:

    දුක හිතෙන කතා
    දුක හිතෙන කතා

    ;);):cool::)

    නයිට් ගහන්න සෙට් වෙද්දි බොන්න මොනහ හරි ඇන්න වරෙන් හරියැ...

    මොනාද හොද :)

    ආවා.. 30 දාපු සැලරි එක අද තමයි ගත්තේ අපේ අලුත් එකවුන්ටන් කෙලි හෝන්තුවට පින්සිද්ධ වෙන්න :growl::growl:

    අනේ වාසනාවන් එහෙව් කෙලි පොඩ්ඩක් :sorry:

    මම කේක් කන්නේ නැහැ බිත්තර දාලා තියෙන නිසා.. මම වෙජිටේරියන් කියල කියපන්... සිම්පල් ප්ලෑන් :baffled:


    මම ගියේ නෑ බන්..වලිය දාගත්තෙත් උගේ අතේ වැරැද්ද නිසා :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා... :baffled::baffled:

    :(
    මැරෙනකංද සිංහලු බලන් ඉන්නේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුරේ හුරේ.. නයිටක් සෙට් වීමක් වගේ.... එල එල.. අන්තිම කැමැත්ත ලියද්දි සෙන් එක මගේ නමට ලියපන් හරියැ :baffled::baffled:

    පන්සලට හරි අංගොඩ මානසික රෝහලට හරි ලියනවා සිංහලු..