Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah![]()
අපේ සෙරෙප්පුවට හරියන එකෙක්
Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah![]()
උයා එයාව තියාගන්ට. අපිට පොටෝ එකක් විතරක් එවන්ට...![]()

පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා...![]()
අඩෝ මට මතක මම 3000 ගැහුව වගේ නෙහ්![]()

[/QUOTE]
අඩෝ ඔපීසියේ මම කලින් වලියක් දාගත්ත එකෙක්ගේ උපන්දිනේ අද.වලියදගත්ත දා ඉඳල මුනට මුනවත් බැලුවේ නෑ..දැන් උ මට කෝල් එකෙක් දීල කිව්වා " මල්ලි ඇවිල්ල cake කන්න" කියල..
මට යන්න හිතෙන්නේ නෑ බන්

කෝ මේ කුකුව

පෙරා ගෙදර ගිහින්ද කොහෙද
3000 ත් මගේ
3500 ත් මගේ
4000 ... මගෙමයි
ඔයාට වැඩක් නැනේ එක
උබත් වලකජ්ජ ගහන්නද හදන්නේඑක නයිටට නයිට් බර ගාණක් ගහන්න වෙයි වගේ..

Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah![]()

අර බන් සුපුන් ද සුපුල් ද මොකක්ද කලෙක්ෂන් එකක් තියෙන්නේ ඒ හරියේද![]()
ඒක ඉස්සරහ..එක නයිටට නයිට් බර ගාණක් ගහන්න වෙයි වගේ..

දුක හිතෙන කතා
දුක හිතෙන කතා

නයිට් ගහන්න සෙට් වෙද්දි බොන්න මොනහ හරි ඇන්න වරෙන් හරියැ...
ආවා.. 30 දාපු සැලරි එක අද තමයි ගත්තේ අපේ අලුත් එකවුන්ටන් කෙලි හෝන්තුවට පින්සිද්ධ වෙන්න![]()
මම කේක් කන්නේ නැහැ බිත්තර දාලා තියෙන නිසා.. මම වෙජිටේරියන් කියල කියපන්... සිම්පල් ප්ලෑන්![]()
නැහැ.. පෙරා + ගලා සහ ගල් කපන්නා විතරමයි![]()
Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah![]()
පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා...![]()

හුරේ හුරේ.. නයිටක් සෙට් වීමක් වගේ.... එල එල.. අන්තිම කැමැත්ත ලියද්දි සෙන් එක මගේ නමට ලියපන් හරියැ![]()