EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං:)

    ටහිකෙයි උබවත් ඇදන් යන්නේ;)

    නැහැ මචන්.. මෙතන රෙදි විකුණන තැනක්... ජොක්කු... :baffled::baffled:


    ජොකී බ්‍රෑන්ඩ් එක දන්නවද? :):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද නම් කම්මැලියි තමයි​
    ඔව් බන් මටත් නිදි මතයි:sorry:
    අද දවල්ට මම බොරුවක් කියල ඔෆීස් එකෙන් පනිනවා;)..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට:(
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔව් බන් මටත් නිදි මතයි:sorry:
    අද දවල්ට මම බොරුවක් කියල ඔෆීස් එකෙන් පනිනවා;)..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට:(

    වැඩ කරපන් වැඩ කරපන්.. කට්ටි පනින්නෙ නැතුව..
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං:)

    ටහිකෙයි උබවත් ඇදන් යන්නේ;)

    පේන බලන තැනක්...
    දේවාරූඩයෙන් සාත්තරත් කියනවා.
    මල්වර නැකැත් හදනවා..
    කනප්පුවෙන් හොරු අල්ලනවා..
    කෙස් ගහක් ගෙනිච්චොත් තක්කෙටම හරියන වශියක් කරගන්නත් පුළුවන්...
    ඕල් ඉන් වන් ඔෆිස් එකක්...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔව් බන් මටත් නිදි මතයි:sorry:
    අද දවල්ට මම බොරුවක් කියල ඔෆීස් එකෙන් පනිනවා;)..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට:(

    ගුඩ් අයිඩියා :cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩ කරපන් වැඩ කරපන්.. කට්ටි පනින්නෙ නැතුව..
    ෆිනෑන්ස් එක දැම්මේ නෙතොත් බයික් එක උස්සයි:(
    උබ ගෙනත් දෙනවද ඊට පස්සේ මට බයික් එකක්:growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පේන බලන තැනක්...
    දේවාරූඩයෙන් සාත්තරත් කියනවා.
    මල්වර නැකැත් හදනවා..
    කනප්පුවෙන් හොරු අල්ලනවා..
    කෙස් ගහක් ගෙනිච්චොත් තක්කෙටම හරියන වශියක් කරගන්නත් පුළුවන්...
    ඕල් ඉන් වන් ඔෆිස් එකක්...
    කොතන කෙස් ගහක්ද ඕනේ :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොතන කෙස් ගහක්ද ඕනේ :eek:

    ගෙනියන තැන අනුව වෙනස් වෙනවා. කකුලේ ගෙනිච්චොත් සදහටම කකුල විතරයි. ඔලුවේ ගෙනිච්චොත් කට විතරයි.. ඒ අනුව අනිත් තැන් හිතාගනිං.. :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගෙනියන තැන අනුව වෙනස් වෙනවා. කකුලේ ගෙනිච්චොත් සදහටම කකුල විතරයි. ඔලුවේ ගෙනිච්චොත් කට විතරයි.. ඒ අනුව අනිත් තැන් හිතාගනිං.. :lol:
    :lol::lol::lol::lol::lol:
    එතන කෙස් ගලවනව කියන්නේ ඉතින් :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජෝර්ක් නැතුව කියපන්කො සොන්නයෝ:growl:


    සුපුල් එක ඉස්සරහ තියෙනවා බ්‍රෑන්ඩ් පොයින්ට් කියල එකක්.. (ජොකී බ්‍රෑන්ඩ් එකේ ලෝකල් ඒජන්ට්) එතන තමයි ඔෆිස් එක.. වරෙන්.. මම ඉන්නවා 5 .30 වෙනකල්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    nomming_dongho_gif_macro_by_sungminnieluv-d5bywje.gif