ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං
ටහිකෙයි උබවත් ඇදන් යන්නේ![]()
නැහැ මචන්.. මෙතන රෙදි විකුණන තැනක්... ජොක්කු...


ජොකී බ්රෑන්ඩ් එක දන්නවද?


ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං
ටහිකෙයි උබවත් ඇදන් යන්නේ![]()




අද නම් කම්මැලියි තමයි

..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට
නැහැ මචන්.. මෙතන රෙදි විකුණන තැනක්... ජොක්කු...
ජොකී බ්රෑන්ඩ් එක දන්නවද?![]()

ඔව් බන් මටත් නිදි මතයි
අද දවල්ට මම බොරුවක් කියල ඔෆීස් එකෙන් පනිනවා..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට
නැහැ මචන්.. මෙතන රෙදි විකුණන තැනක්... ජොක්කු...
ජොකී බ්රෑන්ඩ් එක දන්නවද?![]()



කියන්නෙම නෑ![]()



ජෝර්ක් නැතුව කියපන්කො සොන්නයෝ


ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං
ටහිකෙයි උබවත් ඇදන් යන්නේ![]()
ඔව් බන් මටත් නිදි මතයි
අද දවල්ට මම බොරුවක් කියල ඔෆීස් එකෙන් පනිනවා..බයික් එකේ ෆිනෑන්ස් එක දාන්න එන්න ඕනේ බැලිබල් එකට
ෆිනෑන්ස් එක දැම්මේ නෙතොත් බයික් එක උස්සයිවැඩ කරපන් වැඩ කරපන්.. කට්ටි පනින්නෙ නැතුව..


කොතන කෙස් ගහක්ද ඕනේපේන බලන තැනක්...
දේවාරූඩයෙන් සාත්තරත් කියනවා.
මල්වර නැකැත් හදනවා..
කනප්පුවෙන් හොරු අල්ලනවා..
කෙස් ගහක් ගෙනිච්චොත් තක්කෙටම හරියන වශියක් කරගන්නත් පුළුවන්...
ඕල් ඉන් වන් ඔෆිස් එකක්...

කොතන කෙස් ගහක්ද ඕනේ![]()

ගෙනියන තැන අනුව වෙනස් වෙනවා. කකුලේ ගෙනිච්චොත් සදහටම කකුල විතරයි. ඔලුවේ ගෙනිච්චොත් කට විතරයි.. ඒ අනුව අනිත් තැන් හිතාගනිං..![]()






![]()
![]()
මම මලත් කාර් එක උඹට දෙන්නේ නෑ සිංහලයෝ...![]()


ජෝර්ක් නැතුව කියපන්කො සොන්නයෝ