රැවුල් problem

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
pala pala yanna umabala wage hujja kollange rewla enne neha tama.tawa aurudu 10 kin vitra thread 1k dapiya hipatuwa.
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,834
    6,419
    113
    ගග අද්දර
    ඔව්.. ඒකනේ සර්ජිකල් ග්ලවුස් දාගෙන ගාන්න කියන්නෙ.. ඇඟේ ගානන්න එපා කියන්නෙත්.. ඒත් සියුම් තැන් වලට විශ ඇති ඒක.. ටිකක් සැරයි..:yes:

    හ්ම් හ්ම් :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කැත කට් එක:lol::lol::lol::lol:

    යකෝ තෝ මෙතන රැවුල වැවෙන්නෑ කියල වැලලෙන්න හදනව, අපිනෙ දන්නෙ උදේට වැඩට යන්න ඉස්සල මේ පොලොස් කට්ට කපන්න තියෙන අමාරුව.:angry::angry::angry:;)

    sirawata bun

    epa wela tiyene

    razor eka satiyai dekai motta wenawa

    yakada kuru wage me utte rawula
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ස්කින් සම්බන්ඩ ඩොc කෙනෙක් මීට් වෙල බලන්න.

    :) ඓෆ් ඉට් ඉස් රේල්ය් ඉස්සුඑ ෆොර් යොඋ තෙය් විල්ල් හෙල්ප් යොඋ ඔඋට්.මට රෑඋල වවෙන එක ප්‍රශ්නයක්.උම්බට නෑති එක ප්‍රශ්නයක්... බලපන් කො එකෙත් හෑටි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් ඔය අවුල බන් එක හුට්ටීයෙක් වත් කියන්නේ නෑනේ :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ‍රැවුල එන එක ගැන කරදර වෙන්න එපා මචො අනිවාරයෙන් හොදට වැවනෙවා එකට තියෙන්නෙ එකම බෙහෙත ඔය මගුල ගැන නොහිතා ඉදින්