උඹ ගේම ඉල්ලපු නිසයි.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්ලග් එකක් වෙනත් තැනකට මදිය. දැම්මෝතිං මෝයකටින් පොල්ලෙල්ලක් ගියා බදුය. :dull: කෘෘසර් එකකින් ගලවපු පිස්ටන් එකක් ඔබා ඇත.

    මරුනේ :lol:
    ස්පාක් ප්ලග් නහයේ පිස්ටන් එක ගුද මාර්ගය හරහා උඩ පල්ලෙහා යනවා :rofl:

    එතකොට කැරකෙන්නේ මොකක්ද?:rofl:
     

    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    මේ Thread එක දැක්කට පස්සෙ මටත් හිතුන urajdrlk ගෙන් ලැප් 1ක් ගන්ඩ

    :cool::cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුනේ :lol:
    ස්පාක් ප්ලග් නහයේ පිස්ටන් එක ගුද මාර්ගය හරහා උඩ පල්ලෙහා යනවා :rofl:

    එතකොට කැරකෙන්නේ මොකක්ද?:rofl:

    අහවල් කොටස වෙත පිස්ටන් අත සවි කර ඇත. එය විටින් විට සක්‍රීය වෙමින් පිස්ටන් අත ක්‍රියාත්මක වෙයි. පිටාර නල හමුව ඇත්තේ කන්දෙකෙන් එලියටය. ඒ නුව කන්දෙකට සයිලන්සර් බට ඔබා ඇත.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සබ්බ දානං පුක්ඛ දානං ජිනාති කියල තියනව නේහ්.....
    ත්‍රෙඩ දාපු එකාට පිනක් කර ගන්න හිතෙන්න ඇති......

    අවාසනාවට ඇත්ත කතාවක් :(

    ඒත් මේ වගේ විඛාදනය වෙන එක හරි වැරදියි! :( :no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතපල්ලාකෝ ත්‍රෙඩ් එක දාපු එකා ආසාවෙන් මේක පිටු විස්සක් ගිහිලනේ කියලා පිටුවෙන් පිටුව බලනකොට ඌට අත්වෙන ඉරණම :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිතපල්ලාකෝ ත්‍රෙඩ් එක දාපු එකා ආසාවෙන් මේක පිටු විස්සක් ගිහිලනේ කියලා පිටුවෙන් පිටුව බලනකොට ඌට අත්වෙන ඉරණම :(

    අඩේ සිරාවට ඌව සෑහෙන මානසිකව වැටෙයි... පව්...:sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඩා මාක් ලැප්ටොප්


    බඩා බුක් ප්‍රෝ
    images


    ටොශිබඩා
    funny-laptop.jpg



    බඩෙල් ඉන්ස්පයර් / xps
    funny-pictures-auto-photo-laptop-385230.jpeg


    බඩාසර් ඇස්පයර්
    salvagedlaptop.jpg


     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    හිතපල්ලාකෝ ත්‍රෙඩ් එක දාපු එකා ආසාවෙන් මේක පිටු විස්සක් ගිහිලනේ කියලා පිටුවෙන් පිටුව බලනකොට ඌට අත්වෙන ඉරණම :(

    hithapallako me therad eka dapu ekaa meke kisima deyak kiyawanne natuwa nikan hitiyot meke comment karapu ewunta sidda wena ira nama LOL
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං දැං ඇති මහත්තයෝ.. කිචි කවාගත්තත් දැං නං උඹේ විහිළු වලට හිනා යන්නෑ..:sorry:
    හෙට ආයේ ට්‍රයි කරන්නකො :D
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මරුනේ :lol:
    ස්පාක් ප්ලග් නහයේ පිස්ටන් එක ගුද මාර්ගය හරහා උඩ පල්ලෙහා යනවා :rofl:

    එතකොට කැරකෙන්නේ මොකක්ද?:rofl:

    shishnaya
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මදෑ කාලෙකට පස්සේ වලියක් බලන්න අවා :(:(:(