EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) ;)

    ප්‍රේමය අනියම් කියලා තීරනය කරන්නේ ප්‍රේම කරන පාර්ශව දෙකෙන් පරිබාහිරව ඉන්න පුද්ගලයින් .නමුත් ඉහත කී පාර්ශව දෙකට නම් හිතෙන්නේ මේක අනියමකට වඩා නියමයක් කියලා. ලොකය පිලිගන්නා සම්මතයට පිටින් ප්‍රේම කරනකොට ප්‍රේමයෙන් අන්ධ වෙනවා කියන්නේත් ඔකටයි

    :eek:

    (කවියෙක් වගේ උඹ කියපුවා නම් 100%ක් හරි)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    " මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ "
    මේ කතාවේ තේරුම දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කෝ