![]()
ප්‍රේමය අනියම් කියලා තීරනය කරන්නේ ප්‍රේම කරන පාර්ශව දෙකෙන් පරිබාහිරව ඉන්න පුද්ගලයින් .නමුත් ඉහත කී පාර්ශව දෙකට නම් හිතෙන්නේ මේක අනියමකට වඩා නියමයක් කියලා. ලොකය පිලිගන්නා සම්මතයට පිටින් ප්‍රේම කරනකොට ප්‍රේමයෙන් අන්ධ වෙනවා කියන්නේත් ඔකටයි

අඩෝ තාලෙට තාලේ ඇල්ලුවම ජඩ කතා කියන්නෙපා බොල![]()
(කවියෙක් වගේ උඹ කියපුවා නම් 100%ක් හරි)


This is how I feel this morning..I woke up to find the dawn was gray..

(කවියෙක් වගේ උඹ කියපුවා නම් 100%ක් හරි)




අහ්හ් උයා තාලෙටද ඇල්ලුවේ..කලින් දැනුම් දෙන්න එපයි![]()

උයාගේ වැඩේම හද්ද පරණ comment අවුස්සා අවුස්සා quote කරන එකමයි


උබටත් තාලෙට අල්ලනවා නම් වෙන මුකුත් ඕනේ නෑ![]()

පලයන් ගෙම්බෝ![]()


ගලා උබ වැඩ කරන්නේ කොහෙද?![]()
කොල්ලුපිටියේ බන්
මම උබට පි එම් එකක් දැම්මනේ බන්ගල් කපන්නාගෙන් පිළිතුරක් ලැබුනේ නැත..

මම දන්නවා" මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ "
මේ කතාවේ තේරුම දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කෝ

" මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ "
මේ කතාවේ තේරුම දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කෝ
