EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔක මචන් පරණ කවියක්.

    වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.


    :):)

    උඹ දන්න දේවල්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :):)

    ඔන්ලයින් උම්මා එකක් එවන්නම් උබට මම ඒකිට කියල;)
    ප්‍රසනට් එක මොකක්ද දන්නේ නෑ නෙහ් බන්..මොකක් වෙයිද :eek:මම මේ එක කල්පනා කරන්නේ ඊයේ ඉඳන්
    :(

    :eek:
    මොකද්ද මෙතන වෙන්නේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම නිරේෂය ඇර වෙන එකෙක් අර මරණ තුනක් ඇති කතාව අහල තිබ්බෙම නැද්ද?
    ලැජ්ජයි සිංහලු...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    සිරාවටම නිරේෂය ඇර වෙන එකෙක් අර මරණ තුනක් ඇති කතාව අහල තිබ්බෙම නැද්ද?
    ලැජ්ජයි සිංහලු...

    අහල තිබ්බ කවියත් මතකයි එහෙන් මෙහෙන්.. පලවෙනි පාර කියවද්දී කතාව උ හරියට විස්තර කරලා තිබ්බේ න බන්..විචාරයක උදාහරණයක් විදියට තිබ්බ නිසා වෙන්න ඇති​
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිරාවටම නිරේෂය ඇර වෙන එකෙක් අර මරණ තුනක් ඇති කතාව අහල තිබ්බෙම නැද්ද?
    ලැජ්ජයි සිංහලු...


    images
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කැරැල්ලක් ගහල ට්‍රේඅඩ් එකේ ලොක්කව පන්නන්න නේද ඉන්නේ. :lol:

    උඹ බබා.. උඹම නේද කැරැල්ල මෙහෙයවන්න පටන් ගත්තේ.. 2000 ගැහුවෙත් 3000 ගැහුවෙත් කැරැල්ලෙ ප්‍රතිපලයක් විදිහට නේද? දැන් 4000 ටත් ප්ලෑන් කර කර බොරුවට මාව විතරක් අහුකරන්න එපා ගල් කැරලි සිංහලු :growl::growl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹ බබා.. උඹම නේද කැරැල්ල මෙහෙයවන්න පටන් ගත්තේ.. 2000 ගැහුවෙත් 3000 ගැහුවෙත් කැරැල්ලෙ ප්‍රතිපලයක් විදිහට නේද? දැන් 4000 ටත් ප්ලෑන් කර කර බොරුවට මාව විතරක් අහුකරන්න එපා ගල් කැරලි සිංහලු :growl::growl:

    2000 ගැහුවේ මම නෙවෙයි පෙරා :nerd:
    3000 මගේ :D
    4000 ත් මගෙමයි :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :):)

    තොපිලා මගේ සාහිත්‍ය අවුස්සගන්න එපා.. මටයි මේවට කොටන්න හිතෙන්නේ.. අන්තිමට බොන්න වෙන කේස් එකක් වෙන්නේ:growl::growl:


    සැබෑ ජීවිතේ අසම්මත් ප්‍රෙමයට වහල් වෙලා මිනිස්සු කරන්නෙත් ඔකම තමා.තත්වය කොච්චර භයානක උනත් එවෙලෙට දකින රස පසුපස්සේ හබා යාම. ;)

    ලියපං මචං... කිඹුලා විතරයි මෙච්චරකල් හිටියේ.. තව එකෙක් ඉන්නවා. රසිකයෝ ඉඳියි උඹටත්.. කියපං.. හිතට එන දේවල් කොටාපං... ;)
    ඊයේ රෑත් දුමක් දදා කිඹුලා එක්ක සාහිත්‍ය අමු සිංහලෙන් වන වන හිටියා රෑ 10 වෙනකන් උගේ ක්ලිනික් එකේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහලුනේ.. මොකද කියන්නේ..
    එකාමෙන් පෙළගැසී 4000 කරා නොසැලී යමුද අද හවස් වෙන්න කලින්?

    w96xdx.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොරි මම ඔවට නැහැ සහෝ..මගේ තියෙන්නේ විරුද්ද ලින්ගිකයක් කෙරෙහි ආකර්ෂණයක් පමණයි :frown:
    උබට මොන පැත්තටවත් ආකර්ෂණයක් නෑ කියල මේ කුකුව කිවුව මට:baffled: