iphone ගැන ඕනේ දෙයක්...

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    26046.png
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් Iphone (iOS) එක Android වගේ Lag වෙන්නෙ නැත්තේ ඇයි? පට්ටම ෆොන් එක බන් අසාවේ බැහැ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් US app store එකේ තියෙන දෙවල් ගන්න ක්‍රිමයක් නැද්ද?

    Prepaid Card එකකින් පිලිවන්ද US Store එකේ එවා ගන්න?
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන් US app store එකේ තියෙන දෙවල් ගන්න ක්‍රිමයක් නැද්ද?

    Prepaid Card එකකින් පිලිවන්ද US Store එකේ එවා ගන්න?

    oyage ID eke country eka change karanna US walta ethakota hari.