ත්රෙඩ් එකේ මුළු පෝස්ට් ගණන 4000 පසුකිරීම සහ මෙම ත්රෙඩ් එකේ මගේ පුද්ගලික පෝස්ට් ගණන 1000 එකව වර පසු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව වේ...
දැන් දුෂ්ටයෝ ටික ඇවිත් මට දුෂ්ටකම් කරයි..
![]()
අපිට නම් ගානක්වත් නෑ...
ත්රෙඩ් එකේ මුළු පෝස්ට් ගණන 4000 පසුකිරීම සහ මෙම ත්රෙඩ් එකේ මගේ පුද්ගලික පෝස්ට් ගණන 1000 එකව වර පසු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව වේ...
දැන් දුෂ්ටයෝ ටික ඇවිත් මට දුෂ්ටකම් කරයි..
![]()
කවුද අපේ අතිකාල සීවයේ යෙදෙන කුකුල්ලු ඉන්නේ

කවුද අපේ අතිකාල සේවයේ යෙදෙන කුකුල්ලු ඉන්නේ
නෑ බං. කිරියේ උං ගැන නෙමෙයි කථා කලේ අපි දෙන්න. මහගමසේකර, ලාල් හෑගොඩ, H.M. ජයවර්ධන, කසුන් කල්හාර, අමාවතුර. ඔන්න ඕවා ගැන..![]()

යෙදෙනවා.. ඇයි....
හැමදාම 5 ඉදල 5.30 වෙනකල් යෙදෙනෙවා.. ඒ ටික එකතු වෙලා මාසෙට 3000 විතර අමතර සෙට් වෙනවා සිංහලු..![]()

peyakata 216.46i

මතකනේ මයේ ප්ලෑන් එකට කුකුවා දීපු ටෝක. නිකන් කරලා දෙනවාලු... වැදි බණ..

උපරිම කුනුහරප කියවීමේ වේදනාවෙන් මා පසුවෙමි.. 

ලාල් හෑගොඩ කියන්නේ කව්ද බන් ?
(සචින් තෙන්ඩුල්කාර් කියන්නෙ කව්ද සීන් එක මතක් කරමින්)
දැන් හෑල්ලක් කියවයි රිදිලහ්...![]()

වෙලාවක් නැහැ සහෝ.. ඕනි වෙලාවක කන්න පුලුවන්![]()
අපිනම් 1 ඉඳන් 1.30 වෙනකම් බන්.ඉඳල හිටලා තමයි ටයිම් චේන්ජ් වෙන්නේ සහෝඅවදියෙන් සහ හොද සිහියෙන් තමයි ඉන්නෙ බොල![]()

හෙට මම ඔපීසියේ නිවාඩු දැම්ම

අපෝ ඔව් හෙට කනක් ඇහිල ඉන්න පුළුවන්හෙට මම නැති නිසා උබලට රිසි සේ ඉන්න පුළුවන්..
සැ.යු. - දැන් ඉතින් එක එක සමයන් කියවයි..
උද. අනේ හරි ශෝක් , හෙට කනක් ඇහිලා හිටියකි වැනි දේවල්

හෙට මම නැති නිසා උබලට රිසි සේ ඉන්න පුළුවන්..
සැ.යු. - දැන් ඉතින් එක එක සමයන් කියවයි..
උද. අනේ හරි ශෝක් , හෙට කනක් ඇහිලා හිටියකි වැනි දේවල්

අපෝ ඔව් හෙට කනක් ඇහිල ඉන්න පුළුවන්![]()
අපොයි එහෙනන් හෙට ලස්සනට ත්රෙඩ් එක කරගෙන යන්න පුලුවන් වෙයි![]()