EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එකේ මුළු පෝස්ට් ගණන 4000 පසුකිරීම සහ මෙම ත්‍රෙඩ් එකේ මගේ පුද්ගලික පෝස්ට් ගණන 1000 එකව වර පසු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව වේ...
    :cool::cool::cool:

    දැන් දුෂ්ටයෝ ටික ඇවිත් මට දුෂ්ටකම් කරයි..
    :growl::growl::growl:
    :baffled::baffled::baffled:

    අපිට නම් ගානක්වත් නෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද අපේ අතිකාල සීවයේ යෙදෙන කුකුල්ලු ඉන්නේ

    යෙදෙනවා.. ඇයි....
    හැමදාම 5 ඉදල 5.30 වෙනකල් යෙදෙනෙවා.. ඒ ටික එකතු වෙලා මාසෙට 3000 විතර අමතර සෙට් වෙනවා සිංහලු..:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බං. කිරියේ උං ගැන නෙමෙයි කථා කලේ අපි දෙන්න. මහගමසේකර, ලාල් හෑගොඩ, H.M. ජයවර්ධන, කසුන් කල්හාර, අමාවතුර. ඔන්න ඕවා ගැන.. :cool:

    ලාල් හෑගොඩ කියන්නේ කව්ද බන් ?
    (සචින් තෙන්ඩුල්කාර් කියන්නෙ කව්ද සීන් එක මතක් කරමින්)

    දැන් හෑල්ලක් කියවයි රිදිලහ්...:baffled::baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    යෙදෙනවා.. ඇයි....
    හැමදාම 5 ඉදල 5.30 වෙනකල් යෙදෙනෙවා.. ඒ ටික එකතු වෙලා මාසෙට 3000 විතර අමතර සෙට් වෙනවා සිංහලු..:baffled:

    අපේ එකේ එව්වා නෑ බන් :(
    peyakata 216.46i

    ;);):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:
    මතකනේ මයේ ප්ලෑන් එකට කුකුවා දීපු ටෝක. නිකන් කරලා දෙනවාලු... වැදි බණ..

    :dull::dull::dull: උපරිම කුනුහරප කියවීමේ වේදනාවෙන් මා පසුවෙමි.. :growl::growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙලාවක් නැහැ සහෝ.. ඕනි වෙලාවක කන්න පුලුවන් :cool:
    :eek: අපිනම් 1 ඉඳන් 1.30 වෙනකම් බන්.ඉඳල හිටලා තමයි ටයිම් චේන්ජ් වෙන්නේ සහෝ
    අවදියෙන් සහ හොද සිහියෙන් තමයි ඉන්නෙ බොල :growl::growl:

    අද 4000 ට ගොඩක් උන් කෙල හලනවා :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හෙට මම නැති නිසා උබලට රිසි සේ ඉන්න පුළුවන්..
    සැ.යු. - දැන් ඉතින් එක එක සමයන් කියවයි..
    උද. අනේ හරි ශෝක් , හෙට කනක් ඇහිලා හිටියකි වැනි දේවල්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෙට මම නැති නිසා උබලට රිසි සේ ඉන්න පුළුවන්..
    සැ.යු. - දැන් ඉතින් එක එක සමයන් කියවයි..
    උද. අනේ හරි ශෝක් , හෙට කනක් ඇහිලා හිටියකි වැනි දේවල්
    අපෝ ඔව් හෙට කනක් ඇහිල ඉන්න පුළුවන්:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට මම නැති නිසා උබලට රිසි සේ ඉන්න පුළුවන්..
    සැ.යු. - දැන් ඉතින් එක එක සමයන් කියවයි..
    උද. අනේ හරි ශෝක් , හෙට කනක් ඇහිලා හිටියකි වැනි දේවල්

    කලින් ම දැම්ම සිංහලු...:baffled::baffled::baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපෝ ඔව් හෙට කනක් ඇහිල ඉන්න පුළුවන්:lol:

    අපොයි එහෙනන් හෙට ලස්සනට ත්‍රෙඩ් එක කරගෙන යන්න පුලුවන් වෙයි :baffled::baffled:

    ඔය මන් කිව්වේ සමයන් කියවයි කියල.. :lol:
    කාර්යාලීය වහල් සේවක කැත කුකුල්ලු :frown:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොලල දැනගන් බොලාලා මේකට නෑවිත් එක එක බාල් නටන වෙලාවල් වලදී
    මම තනියම ට්‍රේඅඩ් එක ඇදගෙන ගිය බව :ජාති™:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුකුවා ඔබට මා විසින් ඊ මේල් පණිවිඩයක් ඒවා ඇත;)

    HR දැරිවිගේ සිත කෙමින් කෙමින් මා වෙත නතු වෙම්න් ඇත
    :love::love::love: