අනේ මචං සොරි
මට මෙහෙන් ෆේස් බුක් ලොග් වෙන්න බෑ මචං තහනම්.
මම IT උනාට වැඩක් නෑ..මැනෙජර් ගෑනි දැක්කොත් ගස්
ඒ දැරිවි ඉන්නවා බන්
අයි ටී ඇඩ්මින් කම දාපන් ඩස්බින් එකට සිංහලයෝ..


මගේ ඔෆිස් ටෝල්ක් ඉතිහාසෙ කියවපන්

අනේ මචං සොරි
මට මෙහෙන් ෆේස් බුක් ලොග් වෙන්න බෑ මචං තහනම්.
මම IT උනාට වැඩක් නෑ..මැනෙජර් ගෑනි දැක්කොත් ගස්
ඒ දැරිවි ඉන්නවා බන්



මේ අර දෙවැනියට එවපු එකේ දෙවැනි එකට පට්ට කමෙන්ට් යකෝ මටඒක සුපර් ලු
![]()
යකෝ දොට්ට පිලට යන්න නැහැ.මුන් 4000 ගහලනේ. චැක් අදත් මිස් උනානේ![]()


කවුද මචන් කිබුලා? මම මෙකට අලුත්. වැඩිය කට්ටිය ආස්සරයක් නැහැ.. ඌ මචන් ලෙඩෙක් ද? ක්ලීනික් එකක කිව්වා නෙද ඉන්නේ?![]()



බඩත් රිදෙනවා බන් හිනා වෙලා
කවුද මචන් කිබුලා? මම මෙකට අලුත්. වැඩිය කට්ටිය ආස්සරයක් නැහැ.. ඌ මචන් ලෙඩෙක් ද? ක්ලීනික් එකක කිව්වා නෙද ඉන්නේ?![]()


මගෙත් තියෙනවා ඔය වගේ දිග කතාවක් මචංඋඹල දන්නවද සිංහලයෝ...
මේ මගේ 13 වෙනි ජොබ් එක...
පළවෙනි එක 2002 - එස්ලෝන් ලංකා (ස්ටෝර් කීපර්) පඩිය රු. 3000 හැබැයි වැඩ හොද නිසා 3250 දුන්න..
මාස 3 ක් වැඩ කරා... ලොක්කත් එක්ක ගේම ඉල්ලල මමයි තව දෙන්නෙකුයි ලොක්කට පාඩමක් උගන්නල ගෙදර නැවතුන..
දෙවෙනි එක රත්මලානෙ එකක - දවසක් විතරයි වැඩ කරේ. නීති වැඩියි..
තුන් වෙනි එක - රත්මලානෙ එක්ස්පෝට් සමාගමක - එකවුන්ට් ඇසිස්ටන්ට් 2003-2005
පඩිය 5000 දෙන්නන් කියල පස්සේ 5500 දුන්න වැඩ හොද නිසා
අවුරුදු එකහමාරක් වැඩ කරා.. අවුලක් තිබ්බෙ නැහැ.. වෙන එකක් සෙට් වෙච්ච නිසා අයින් වුනා
ඊළගට - රාජපක්ෂ කේක් -අතුරුගිරිය (2006) රු. 10000 දෙන්නන් කියල ඒ ගානත් හෙන වලි දාලා ගේමක් දීලා ගන්න වෙන මට්ටමට තමයි කම්පැනි එක.. ඒක බංකොලොත් වුනා. ඊට කලින් මම පැන ගත්තා. මාස 6 ක් විතර වැඩ කරා. හැමදාම කේක් ලැබෙනවා කන්න..
ඊටපස්සේ නුගේගොඩ තැනක (2006) පඩිය 10000... ලොක්කො දෙන්නෙක් සෙට් වෙලා ඉන්වෙස්ට් කරල වැඩේ කරන්නේ.. මම එකවුන්ට්ස්.. ලොක්කො දෙන්න දෙන්නට හොරෙන් පට්ට ගැහිලි. ටිකෙන් ටික ඒවා මගේ පැත්තට හැරුණ. උන් පෙටි කෑෂ් වලින් ගන්න ඒ්වා මගෙන් පස්සෙ අහනවා මම ගත්ත වගේ.. නඩු යන කේස්.. මම නැවතුන..
ඊට පස්සේ එකවුන්ට්ස් වැඩ වලට බායි කියල මම සුපුරුදු ඩිසයින් වැඩ වලට බැස්ස-- 2006
ලැබ් එකක වැඩ කරා.. හැබැයි ෆීලඩ් එක මාරු කරපු හැටියෙම නිසා මට 4000 ලැබුනෙ.. ඒත් මට තියෙන කැසිල්ලට මම ගියා. මාස 3 න් වැඩි කරන්නන් කිව්වා. වැඩි කරේ නැහැ. මම නැවතුන..
ඊටපස්සෙ මම ගිය තැන රු. 18,000 සෙට් වුනා.. මාස ගාණක් කට්ට කෑවා. සල්ලි සතයක්වත් ගත්තෙ නැහැ. එතනින් අයින් වුනා... (තැන ගැන අහන්න එපා)
ඊටපස්සෙ ඇඩ්වර්ටයිසින් ඒජන්සියකට සෙට් වුනා කොටුවෙ - 2007 දි.. පඩිය 10,000 සෙට් වුනා.. බොසා හොදයි.. වැඩ කරන කෙල්ලොත් හොදාාායි. සමහර කෙල්ලො බොසාව හොයන් එනවා ජිල් සීඩී අරන් යන්න. බොසා නැති දවස් වලට සමහර විට ඇවිත් ගත්ත ජිල් රිටන් කරල යනවා. ඒ දවස් වල අපි සිරිමත්ල.. කිසිම වැඩක් කරගත්තෙ නැහැ. අද කම්පා වෙනවා ඒ ගැන.. එතන අවුරුදු 2 ක් විතර හිටිය.. ඊට පස්සෙ තමන්ගෙම එකක් පටන් ගන්න කියල තිබ්බ අමාරුවට පොඩි ෂොප් එකක් පටන් ගත්ත.. ඒක මාස 4 ක් විතර කරා... ගෙදරින් සල්ලි ගෙනත් තමයි ෂොප් එකේ රෙන්ට් එක ගෙව්වේ. වැඩේ බංකොලොත්. වහල දැම්මා..
ඊට පස්සෙ මට මේ තැන සෙට් වුනා.. 2008 දි. මට ඉන්ටර්විව් එකට ආවට පස්සෙ හිතුනෙ මෙතන රු. 5000 ට එන්න කිව්වත් මම යනව කියල. ඒත් මම කිව්ව මට දැනට 13000 හෝ ඊට වැඩි ඕනි කිව්වා. ඊට වැඩිනන් බැහැ 13 දෙන්නන් කිව්වා.. මම හා කිව්වා.. ඒ වෙලාවෙ ඉදලම වැඩට නවතින්න කිව්වා.. මම බැහැ කියල පහුවදා ඉදල වැඩට ආවා. පළවෙනි පඩියෙන් බොක්ස් ගිටාර් එකක් ගත්තා.. ඒ වෙද්දි මම නිදහස් ගොයියෙක්....කිසිම බැදීමක් තිබ්බෙ නැහැ... වැඩට ඇවිත් මාස දෙක තුන යද්දි එකක් එල්ල ගත්තා... ඒක තමයි අදටත් එල්ලන් ඉන්නේ. ජොබ් එකත් ඒකම තමයි.. අද වෙද්දි සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන්න පඩියක් ලැබෙනවා. විශේෂයෙන්ම නිදහසත් එක්කම.. මේ වගේ නිදහස් තැනක් මගේ අර කලින් ජොබ් 12ටම දැකල නැහැ. අද වෙනකල් ඔෆිස් එකට කිසිම පාඩුවක් කරලත් නැහැ. කෙළවලත් නැහැ. පුලුවන් විදිහට ඔෆිස් එකේ යහපත වෙනුවෙන් වැඩ. ඒකට සෙට් වෙන පඩියකුත් සෙට් වෙනවා.. මම ෆීලාන්ස් කරනවා කියලත් දන්නවා බොසාලා. ඒත් අවුලක් නැහැ...
මෙන්න මේකයි මගේ ඔෆිස් ටෝල්ක් ඉතිහාසේ සිංහලු


ඒකට කාගෙ පින්තූරෙද දාන්නෙ සිංහලු.. ?







කියෙවුව මම මෙච්චර වෙලා බන්අයි ටී ඇඩ්මින් කම දාපන් ඩස්බින් එකට සිංහලයෝ..
මගේ ඔෆිස් ටෝල්ක් ඉතිහාසෙ කියවපන්![]()




මගෙත් තියෙනවා ඔය වගේ දිග කතාවක් මචං
මාත් කියන්නම්කො
ඔයා ගානටම මාත් ලොකු කට්ටක් කෑවා බන්
අද ඉන්නවා පට්ට අතල් එකේ..



කියෙවුව මම මෙච්චර වෙලා බන්
රිප්ලයි කොරලත් ඉවරයි
ගහමුද අඩියක්
මස් මාලු කන්නෙත් නැහැ..
දැනට සිරිමත් වගේ කාටවත් වදයක් කරදරයක් නොවී පාඩුවෙ ජීවත් වෙනවා හම්බුකරන දෙයින් කාලා බීලා... 

මේකට මුකුත් කියන්න හිතුනත් නොකිය ඉන්න එක හොදයි වගේ...
දැක්කොත් තෝ ඉවරයි..![]()
බඩත් රිදෙනවා බන් හිනා වෙලා
ඌ සුපිරි ඩයල් එකක් සහෝ![]()
. හොයලා බලන්නම්කො ඇත්තට කවුද බුවා කියලා
ඔව් බන් දාන්න ඕනේඔෆිස් ටෝල්ක් එක ඇතුලෙ එක එක කෙල්ලන්ගේ රෙදි හෝදන එකේ මේ වගේ ඔෆිස් ස්ටෝරි එකක් දාපන් බන්![]()

අඩේ බියර් එකක්වත් අනුමත කරන්නේ නැද්ද බන් සිරාවටම ?උඹල සිරාවටම පිලිගන්නෙ නැහැ බන්.. මම බොන්නෙ නැහැ..මස් මාලු කන්නෙත් නැහැ..
සියළුම වැඩ 2008 දි නතර කරා...දැනට සිරිමත් වගේ කාටවත් වදයක් කරදරයක් නොවී පාඩුවෙ ජීවත් වෙනවා හම්බුකරන දෙයින් කාලා බීලා...
![]()


ඔව් බන් දාන්න ඕනේ
අනිවා දානවා
අඩේ බියර් එකක්වත් අනුමත කරන්නේ නැද්ද බන් සිරාවටම ?
මම ඕ ලෙවල් කරේ 2007 දි.
රිසාට් 2008 අප්‍රේල් 13 වෙනිදා. එදා ඉඳන් තාම බොනවා
අන්තිමට බිවුවේ මාසෙකට විතර කලින්![]()


කුකුලෝ ඒ බිව්වේ බියර්පලඩෝ බොරු නොකිය.දැන් ගියසතියේ මෙතන බීපුවා තාම තියෙනවා ,අය්ය හිටියේ නැහැ ,තනියෙම බිව්වේ ග ගා හෙන සීන් දම්මා නේ...
නයා




එච් ආර් දැරිවි උඹේ ෆේස් බුක් එකේ ඉන්නවැයි?
තෝ තාම මම දාපු රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල නැහැ..
මගේ රික්වෙස්ට් එක හෑල්ලුවට ලක් කරලා...![]()