windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
A. සිරියා;18479489 said:
මමත් ඇපල් එකක් ගන්නව මචං සල්ලි තියන කාලෙක. මට නම් මගෙ දැන් වැඩ වලට පට්ට පහසුවක් වුණා වින්ඩෝස් ෆෝන් එක.
මම නම් බං මොකෙක් හරි වින්ඩෝස් එකක් ගන්න ඇහුවොත් හොඳ නරක දෙකම කියල අනේ බුදු මචං උඹට සෙට් වෙනව නම් විතරක් ඕක අරගනින් කියලා කියනවා. නැත්තං අරු ෆෝන් එක ගත්ත දවසෙ ඉඳල නහය දන්න ගන්නව :lol:

Windows freeze wena scene android wage nathi nisa mama godak ewunta kiuwa ganin kiyala... wadiya one na ape nangigenma mama ahagannawa hodata aran dela... :D
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.....
    xnvzuv.png
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    A. සිරියා;18479489 said:
    මමත් ඇපල් එකක් ගන්නව මචං සල්ලි තියන කාලෙක. මට නම් මගෙ දැන් වැඩ වලට පට්ට පහසුවක් වුණා වින්ඩෝස් ෆෝන් එක.
    මම නම් බං මොකෙක් හරි වින්ඩෝස් එකක් ගන්න ඇහුවොත් හොඳ නරක දෙකම කියල අනේ බුදු මචං උඹට සෙට් වෙනව නම් විතරක් ඕක අරගනින් කියලා කියනවා. නැත්තං අරු ෆෝන් එක ගත්ත දවසෙ ඉඳල නහය දන්න ගන්නව :lol:

    sirawata.. mamanam kiyanne mulinma Cons tika kiyala ubata set wenawanam ganin
    mage phone eka meka... meke mewa mewa tiyanawa kiyala pennanawa
    nattam itin uu hariyata use karanna dannati unama api paw
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18479494 said:
    වින්ඩෝස් ත්‍රෙඩ් එකක් තුළ ඇපල් ප්‍රමෝට් කිරීම තරයේ හෙලා දකිමු :angry:

    ප්‍රමෝට් කලේ නැහැ බොල...ඌ ඇපල් කන එක ගැන සතුටු හිතුනා සැම්සුන් ලබ්බක් ගන්නේ නැතුව..
    අපි ඉතින් ලුමියා ලවර්ස්ලනේ..:lol::lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    sirawata.. mamanam kiyanne mulinma Cons tika kiyala ubata set wenawanam ganin
    mage phone eka meka... meke mewa mewa tiyanawa kiyala pennanawa
    nattam itin uu hariyata use karanna dannati unama api paw

    මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:

    කුජිත කට් එක ඕයි........ :lol::lol::lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:

    කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ LOL
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    මම විතරයි වින්ඩෝස් පොන් එකක් අරන් එකේ තිබ්බ අඩු පාඩු කියල කට්ටිය දැනුවත් කරේ
    අනිත් උන් වගේ තව එකෙක් අමාරුවේ දාන්න උවමනාවක් මට තිබ්බේ නැහැ
    වින්ඩෝස් පොන් පාවිච්චි කරන්නේ ලෝකෙන් 3% කටත් අඩු ප්‍රමාණයක්
    ලෙඩක් ආවම ගූගල් එකෙන් හොයල හදාගන්න පුළුවන් android, apple වල ගොඩක් වෙලාවට වින්ඩෝස් යුසර් ල අඩු නිසා ඒ වගේ දේවල් අඩුයි
    ගොඩක් මේකේ වින්ඩෝස් හොදයි කියන්නේ තමන් ගාව තියෙන නිසා තවත් සමහරක් android, apple පාවිච්චි කරලා නැති නිසා ස්මාර්ට් පොන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අනාථයෝ
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    :lol::P:rofl::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.....
    xnvzuv.png

    මට හරියටම මතක නෑ ඔය සීන් එක ඔහොම පෙන්නුවද කියලා.
    හෙට දිහා කියන්නම් උබට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:

    Ane ponnayo
    Windows wala nathi android wala thiyena anith app okkoma Kasi kabal ewada
    Anatha higanno minissu nomaga yawanna EPA Kevin pons wage
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම විතරයි වින්ඩෝස් පොන් එකක් අරන් එකේ තිබ්බ අඩු පාඩු කියල කට්ටිය දැනුවත් කරේ
    අනිත් උන් වගේ තව එකෙක් අමාරුවේ දාන්න උවමනාවක් මට තිබ්බේ නැහැ
    වින්ඩෝස් පොන් පාවිච්චි කරන්නේ ලෝකෙන් 3% කටත් අඩු ප්‍රමාණයක්
    ලෙඩක් ආවම ගූගල් එකෙන් හොයල හදාගන්න පුළුවන් android, apple වල ගොඩක් වෙලාවට වින්ඩෝස් යුසර් ල අඩු නිසා ඒ වගේ දේවල් අඩුයි
    ගොඩක් මේකේ වින්ඩෝස් හොදයි කියන්නේ තමන් ගාව තියෙන නිසා තවත් සමහරක් android, apple පාවිච්චි කරලා නැති නිසා ස්මාර්ට් පොන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අනාථයෝ

    අඩු පිරිසක් යුස් කරනවා කියන කතාවෙන් කියන්නේ නෑ වැඩි පිරිස යුස් කරන එක තමා හොද කියලා.
    ලුමියා ඕන ප්‍රශ්නයක් ගුගල් කරන්න පුලුවන්.
    හොයන්න ඕන විදියට ප්‍රශ්නේ හෙව්වාම හම්බෙනවා.
    මේ ත්‍රේඩ් එකේ පිටු 800 එහා ගිහින් තියනවා.
    ප්‍රශ්න දහස් ගනන් අහලා ඇත් මේකේ එක එක අය.
    ඒ ප්‍රශ්න වලට දහස් ගනන් උත්තර දිලත් ඇති මේකේ අය.
    ඉස්සරහටත් ඒ දේම වෙනවා.
    සෝනි Z2 යුස් කරන යාලුවෝ දෙන්නෙක්ව වින්ඩෝස් වලට මාරු කෙරෙව්වා.
    උන් දෙන්නම ලුමියා 1520 දෙකක් ගත්තා.මාරු කිරිමේ හේතුව තමා Z2 එකට වඩා 1520 එකේ කැම් එකේ ෆෝකසින් පැත්ත හොදකම සහ කැම් එක හොදකම.මොබයිල් ෆොටෝග්‍රැෆින් කරන දෙන්නෙක්.
    ඇපල් අයිෆෝන් 6 එක යුස් කරන එකෙක්ට ලුමියා 930 එකක් ගන්න කියලා ඌ ගත්තා ලගදි.ඇපල් එකෙන් අයින් වෙන්න හේතුව උනේ ඇපල් එකේ චාජර් එක ඉක්මනට බහින එක.
    කියන්න දෙයක් නෑ අයි ඕ එස් එක තමා දැනට තියන හොදම මොබයිල් ඕ එස් එක.
    ඕ එස් එක හොද උනාට ඕ එස් එකට අයිෆෝන් වල තියන ස්පෙසිෆිකේශන්ස් මදි ඒත් අයිෆෝන් කැරි ගනන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.
    ]
    Oya app eken fb yanna, background allow karala thiyenawanm,app eken live tile eka dalanam thiyenne ohoma pennawa, App eke notifications wala thiyena features tika poddak balanna. Background off karalanam thiyenne app eken oyage home ekata gihin pic load unama ewa pennawa :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.