A. සිරියා;18479489 said:මමත් ඇපල් එකක් ගන්නව මචං සල්ලි තියන කාලෙක. මට නම් මගෙ දැන් වැඩ වලට පට්ට පහසුවක් වුණා වින්ඩෝස් ෆෝන් එක.
මම නම් බං මොකෙක් හරි වින්ඩෝස් එකක් ගන්න ඇහුවොත් හොඳ නරක දෙකම කියල අනේ බුදු මචං උඹට සෙට් වෙනව නම් විතරක් ඕක අරගනින් කියලා කියනවා. නැත්තං අරු ෆෝන් එක ගත්ත දවසෙ ඉඳල නහය දන්න ගන්නව![]()

A. සිරියා;18479494 said:වින්ඩෝස් ත්රෙඩ් එකක් තුළ ඇපල් ප්රමෝට් කිරීම තරයේ හෙලා දකිමු![]()

sirawata.. mamanam kiyanne mulinma Cons tika kiyala ubata set wenawanam ganin
mage phone eka meka... meke mewa mewa tiyanawa kiyala pennanawa
nattam itin uu hariyata use karanna dannati unama api paw

මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ![]()

a BN Lumia 625 ekata OTG cable support da
ජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.....![]()
මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ![]()

මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ![]()
මම විතරයි වින්ඩෝස් පොන් එකක් අරන් එකේ තිබ්බ අඩු පාඩු කියල කට්ටිය දැනුවත් කරේ
අනිත් උන් වගේ තව එකෙක් අමාරුවේ දාන්න උවමනාවක් මට තිබ්බේ නැහැ
වින්ඩෝස් පොන් පාවිච්චි කරන්නේ ලෝකෙන් 3% කටත් අඩු ප්රමාණයක්
ලෙඩක් ආවම ගූගල් එකෙන් හොයල හදාගන්න පුළුවන් android, apple වල ගොඩක් වෙලාවට වින්ඩෝස් යුසර් ල අඩු නිසා ඒ වගේ දේවල් අඩුයි
ගොඩක් මේකේ වින්ඩෝස් හොදයි කියන්නේ තමන් ගාව තියෙන නිසා තවත් සමහරක් android, apple පාවිච්චි කරලා නැති නිසා ස්මාර්ට් පොන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අනාථයෝ
Oya app eken fb yanna, background allow karala thiyenawanm,app eken live tile eka dalanam thiyenne ohoma pennawa, App eke notifications wala thiyena features tika poddak balanna. Background off karalanam thiyenne app eken oyage home ekata gihin pic load unama ewa pennawaජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.
]