EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් නැහැ කියන සිංහලු මෙන්න මේ විදිහටයි රිද්දවගෙන වැඩ කරන්නෙ
    මේකට තමයි කියන්නෙ වෙන උන්ගෙ ඔෆිස් කතා අහන්නම රිදිලහ්

    10h39cz.jpg

    කතා කියන එකේ ලකයක් තියෙනවා ;)
    බලමු කිඹුලා කථාව කියයිද කියලා ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝස්ට් 1000 සිංහලු....
    ඔෆිස් එකේ ෆ්‍රී ටයි්ම් එකේ නිකන් ඉද්දි ඒ වෙනුවට ෆන් එකේ එලකිරි එකේ ආතල් එකක් ගන්න පෙරා මේ දාපු ත්‍රෙඩ් එක නිසා පට්ටම පට්ට චාටර් බොක්කවල් ටිකක් සහ ඊටත් වඩා චාටර් ඩයල් ටිකක් සෙට් වුනි.. කුමාර456 සමග සිටි / සිටින සැමට ස්තූතියි.. රැදී සිටින්න අප සමගින් .. ත්‍රෙඩ් එකේ 1500 වෙනි පුද්ගලික පෝස්ට් ගාන සහ 2000 ත් මුලින්ම කුමාර456 ගෙන් බලාපොරොත්තු වන්න..

    223249_xcitefun_islamabad_mb_1000_post_jpg.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුදු පාට ටික දැක්කේ නැතෙයි??? ;)
    සල්ලි මදි වෙනවා අනිවා... ඩේ නිසා වාහනේ විකුනනවා. කාර්, බයික්, බස්, කෝච්චි ඕන එකක් එකයි මට.. හෙට කෝච්චියේ ඔෆිස් එන්න උනොත් එනවා. කිසි අවුලක් නෑ...
    මට ටිපර් එක දීපං පුතේ හයර් එකට... :D

    dekka dekka. ai araka lebenne nedda. uba eka serema gema dennada yanne. gana balala phaseout karamu.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෝස්ට් 1000 සිංහලු....
    ඔෆිස් එකේ ෆ්‍රී ටයි්ම් එකේ නිකන් ඉද්දි ඒ වෙනුවට ෆන් එකේ එලකිරි එකේ ආතල් එකක් ගන්න පෙරා මේ දාපු ත්‍රෙඩ් එක නිසා පට්ටම පට්ට චාටර් බොක්කවල් ටිකක් සහ ඊටත් වඩා චාටර් ඩයල් ටිකක් සෙට් වුනි.. කුමාර456 සමග සිටි / සිටින සැමට ස්තූතියි.. රැදී සිටින්න අප සමගින් .. ත්‍රෙඩ් එකේ 1500 වෙනි පුද්ගලික පෝස්ට් ගාන සහ 2000 ත් මුලින්ම කුමාර456 ගෙන් බලාපොරොත්තු වන්න..

    223249_xcitefun_islamabad_mb_1000_post_jpg.gif

    OT - Idea, Concept & Designs
    All credit goes to my buddy කුප්ප කුමාර..
    කොන්ග්‍රෑඩ්ස් කුකුවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    OT - Idea, Concept & Designs
    All credit goes to my buddy කුප්ප කුමාර..
    කොන්ග්‍රෑඩ්ස් කුකුවා...

    :oo: සහෝ... මම ඔයාගේ සබ්ජෙක්ට් වලට ගාව ගන්න එපා සහෝ... ටුවිස්ඩ්ව අල්ල ගනින්.. ඔය ටෝල්ක් වලට අපි අහුවෙන්නෙ නැහැ සහෝ... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dekka dekka. ai araka lebenne nedda. uba eka serema gema dennada yanne. gana balala phaseout karamu.

    නෑ. ඒකයි මේකයි දෙකම ඕන වෙනවා..
    කාර් එක වික්කම කොහොමත් මේ ත්‍රෙඩ් එකේ එවුන් කියන විදියට 300,000කට වඩා ලැබෙන එකක් නෑ :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්