වැඩක් නැහැ කියන සිංහලු මෙන්න මේ විදිහටයි රිද්දවගෙන වැඩ කරන්නෙ
මේකට තමයි කියන්නෙ වෙන උන්ගෙ ඔෆිස් කතා අහන්නම රිදිලහ්
![]()
කතා කියන එකේ ලකයක් තියෙනවා

බලමු කිඹුලා කථාව කියයිද කියලා

වැඩක් නැහැ කියන සිංහලු මෙන්න මේ විදිහටයි රිද්දවගෙන වැඩ කරන්නෙ
මේකට තමයි කියන්නෙ වෙන උන්ගෙ ඔෆිස් කතා අහන්නම රිදිලහ්
![]()


එහෙම අසහනෙන් වගේ post දාල ට්රේඅඩ් එක කන්න ඕනේ නැහැනේ නේද..



එහෙම අසහනෙන් වගේ post දාල ට්රේඅඩ් එක කන්න ඕනේ නැහැනේ නේද..



සුදු පාට ටික දැක්කේ නැතෙයි???
සල්ලි මදි වෙනවා අනිවා... ඩේ නිසා වාහනේ විකුනනවා. කාර්, බයික්, බස්, කෝච්චි ඕන එකක් එකයි මට.. හෙට කෝච්චියේ ඔෆිස් එන්න උනොත් එනවා. කිසි අවුලක් නෑ...
මට ටිපර් එක දීපං පුතේ හයර් එකට...![]()
පෝස්ට් 1000 සිංහලු....
ඔෆිස් එකේ ෆ්රී ටයි්ම් එකේ නිකන් ඉද්දි ඒ වෙනුවට ෆන් එකේ එලකිරි එකේ ආතල් එකක් ගන්න පෙරා මේ දාපු ත්රෙඩ් එක නිසා පට්ටම පට්ට චාටර් බොක්කවල් ටිකක් සහ ඊටත් වඩා චාටර් ඩයල් ටිකක් සෙට් වුනි.. කුමාර456 සමග සිටි / සිටින සැමට ස්තූතියි.. රැදී සිටින්න අප සමගින් .. ත්රෙඩ් එකේ 1500 වෙනි පුද්ගලික පෝස්ට් ගාන සහ 2000 ත් මුලින්ම කුමාර456 ගෙන් බලාපොරොත්තු වන්න..
![]()
කුකුව පන දාගෙන images , gif හොයනවා ඇති 1000 post එක දාන්න...
රිදෙයි මේකට නම්
OT - Idea, Concept & Designs
All credit goes to my buddy කුප්ප කුමාර..
කොන්ග්රෑඩ්ස් කුකුවා...
සහෝ... මම ඔයාගේ සබ්ජෙක්ට් වලට ගාව ගන්න එපා සහෝ... ටුවිස්ඩ්ව අල්ල ගනින්.. ඔය ටෝල්ක් වලට අපි අහුවෙන්නෙ නැහැ සහෝ... 
dekka dekka. ai araka lebenne nedda. uba eka serema gema dennada yanne. gana balala phaseout karamu.

ටැග් එකක් කොපි කරල දාන්න දන්නෙ නැහැ එලකිරි එකේ පට්ට පරණ සීනියර් මෙම්බර්ස් ™ ල
ලැජ්ජයි සහෝ
මෙම්බර්ස් ™