කරුණාවෙන් සලකන්න. මෙය දේශපාලන ත්‍රෙඩ් එකක් නොවන වගට
මචන්ලා මට මෙන්න මේ දේ පොඩ්ඩක් කියන්න ඕනේ. අපි දේශපාලනයට එල කිරියේ ඇන කොටා ගන්නවා. එත් අපි කවදාවත් කිසිම අවස්ථාවක මිනිස්සුන්ට පහත් විදිහට මඩ ගහලා අපහාසයන් කරලා නැහැ.
නමුත් ඔය ටොයියා කියන සක්කිලි අවලමා මම දැක්ක විමුක්තිට ( විජය කුමාරතුංගගේ පුතා ) ඉතාම පහත් විදිහට අපහාස කරලා තිබ්බ. ඇත්තටම විමුක්ති කියන්නේ විජය වගේ ඉතාමත් නිවිච්ච චරිතයක්. ඔහු කවදාවත් දේශපාලනයට අවේ නැහැ. මහින්දගේ පුත්තු සහ අනෙක් ඇමැතිලාගේ පුත්තු වගේ දේශ පාලනය කලේ නැහැ. ( ආණ්ඩුවේ හෝ විපක්ෂයේ පුතුන් ) . මිනිස්සුන්ට ක්ලබ් වල ගිහින් ගැහුවේ නැහැ. ඒවගේ තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක පුදගලයෙකුට සක්කිලි පහත් විදිහට ඔහු සමලින්ගිකයෙක් කියලා බොරු ප්‍රචාර යවනවා. පව් යකෝ කිසිම දේශපාලනයකට සම්බධයක් නැති අහිංසක මිනිහෙකුට මේ වගේ පහත් විදිහට මඩ ගහන එක. ඔය වගේ උන්ට කවද හරි පල දෙනවා.
විපක්ෂයට සහය දක්වන්නන් විදිහට උබල මෙය අනුමත කරනවද ?

Last edited: