වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    (Semi sequential, DTC.අදාල නැත. එ් ගැන මං කිව්වා කලින් මේ ත්‍රෙඩ් එකේම)
    Sequential නම් මරු බන් බයික් වගේ පදින්න තියෙන්නේ ‍ඹකේ ඹය තියෙන්නේ කලච් එකද ?
    prod_photos_zoom_si-full-sequential-gearbox-10.jpg

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපි නම් ඔටො වල රේස් පදින්නෙ O/D ඔෆ් කරල L එකෙන් පටන් ගන්නෙ . 2ට දාල D එකට දාල OD on ඔන් කරනව :lol: ආය ඉටින් මැනුවල් වගේම තමා. ෆුල් ආතල් අපි අරන් තියෙන්නෙ:shocked:.

    යකූ එහෙම එලවන්න පුලුවන් ද? එහෙම ගියර් මාරු කරාට අව්ලක් නැද්ද බන්. මොනව හරි අව්ලක් වෙනවා ඇති නෑ වගේ උනාට.:baffled::baffled: ඇක්සලේටර් එක අතෑරල ඊලග ඊලග ගියර් එකට දාගෙන යනවා. එහෙම නෙහ් සීන් එක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    යකූ එහෙම එලවන්න පුලුවන් ද? එහෙම ගියර් මාරු කරාට අව්ලක් නැද්ද බන්. මොනව හරි අව්ලක් වෙනවා ඇති නෑ වගේ උනාට.:baffled::baffled: ඇක්සලේටර් එක අතෑරල ඊලග ඊලග ගියර් එකට දාගෙන යනවා. එහෙම නෙහ් සීන් එක.

    එහෙම වෙන්නෙ නෑ බන්. උඩට දාගෙන ගියාට කොහොමත් හානියක් නෑ. 120ට යන ගමන් L එකට දැම්මොත් නම් බබා හම්බෙනව

    tip tronic එකේ නම් වැටෙන්නෙ නෑ මතක විදියට පල්ලෙහාට ඕනෙවට වඩා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආහ්.. එක මිසක්... මෙතනට ඉතිං වයස බලපාන්නේ නෑ... බලපාන එකම දේ යකඩ උණ තමයි... ;)

    යකඩ උණේ කියන එක නම් උපරිමේටම තියෙනවා. මේ අසනීපෙට බේත් ගන්න තව අවුරුදු 5ක් වත් යයි. එතකම් ගෙදර වාහනේ මන් මගෙ වගේ බලා ගන්නවා :love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    රත්තරං;18481505 said:
    ගියර් බොක්ස් එකේ ආයුස තමා ඉතින්

    බඩුවකට බලෙන් ගහනවා වගේ තමා

    කිසිම හානියක් නෑ :):cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙම වෙන්නෙ නෑ බන්. උඩට දාගෙන ගියාට කොහොමත් හානියක් නෑ. 120ට යන ගමන් L එකට දැම්මොත් නම් බබා හම්බෙනව

    tip tronic එකේ නම් වැටෙන්නෙ නෑ මතක විදියට පල්ලෙහාට ඕනෙවට වඩා.
    ඹය prado 120 යනගමන් R දාලා එහේම නැ කාගේ කව්රුත් හොදේ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකඩ උණේ කියන එක නම් උපරිමේටම තියෙනවා. මේ අසනීපෙට බේත් ගන්න තව අවුරුදු 5ක් වත් යයි. එතකම් ගෙදර වාහනේ මන් මගෙ වගේ බලා ගන්නවා :love::love:

    :cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    මොකද්ද බං ඒ එලවිල්ල..? :nerd:
    :lol::lol:

    L = 1st
    2 = 2 :baffled:
    3 = D od off
    4 = D od on :lol:

    හරිම සිම්පල් ප්ලෑන් එකක්.ඕක කරන්නෙ drag:lol: යනකොට උඩට ගියර් දාන විතරයි
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙම වෙන්නෙ නෑ බන්. උඩට දාගෙන ගියාට කොහොමත් හානියක් නෑ. 120ට යන ගමන් L එකට දැම්මොත් නම් බබා හම්බෙනව

    tip tronic එකේ නම් වැටෙන්නෙ නෑ මතක විදියට පල්ලෙහාට ඕනෙවට වඩා.

    ඒත් බන් ඔටෝ වල මැනුවල් වගේ වීල් සෙට් එක රිලීස් කරන්න බෑ නෙහ් ක්ලච් එකක් නැති නිසා. අව්ලක් නෑ කිව්වට හොද නැතුව ඇති බ්න්. නවත්තලා තියෙද්දි දානව වගේ නෙමෙ නෙහ් කැරකෙන වීල් සෙට් එකක් එකින් එකට මාරු වෙන එක. (මට කියන්න ගිය එක තෙරෙන්නේ නෑ බන් හරියට.)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol:

    L = 1st
    2 = 2 :baffled:
    3 = D od off
    4 = D od on :lol:

    හරිම සිම්පල් ප්ලෑන් එකක්.ඕක කරන්නෙ drag:lol: යනකොට උඩට ගියර් දාන විතරයි
    නවාරා එකේ මැනුවල් එකක් පැදලා තියෙනවා මරු බන් :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    ඹය prado 120 යනගමන් R දාලා එහේම නැ කාගේ කව්රුත් හොදේ ;)

    M එකේ යමු කියල ටිකක් වේගෙන් පිකප් කරන් ගියේ
    අපේ අම්මත් එක පාරක් දැම්මනෙ හෙමින් යන්න කියල කෙලින්ම R එකේ නැවතුනෙ. හොද වෙලාවට මොකුත් උනේ නෑ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    නවාරා එකේ මැනුවල් එකක් පැදලා තියෙනවා මරු බන් :cool:

    රිවස් එක වෙනුවට 6 නෙ තියෙන්නෙ :lol: මම නම් 4WD ඔන් කරල පදින්නෙ වේගෙන් යනකොට :cool: පට්ට කන්ට්‍රොල්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Sequential නම් මරු බන් බයික් වගේ පදින්න තියෙන්නේ ‍ඹකේ ඹය තියෙන්නේ කලච් එකද ?

    වෙන්න බෑ . . . Sequential කලාට ක්ලච් එක ඔහොම එන්නෙ නෑ . . . Shifter එකට ලොක් එකක් වෙන්න පුලුවන් ඔය . . . මොකද Drift කාර් එකක වගේ Handbrake අදින්න ගිහින් අත වැදිලා ගියර් එක මාරු උනොත් Drift කරලා හමාරයි . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    ඒත් බන් ඔටෝ වල මැනුවල් වගේ වීල් සෙට් එක රිලීස් කරන්න බෑ නෙහ් ක්ලච් එකක් නැති නිසා. අව්ලක් නෑ කිව්වට හොද නැතුව ඇති බ්න්. නවත්තලා තියෙද්දි දානව වගේ නෙමෙ නෙහ් කැරකෙන වීල් සෙට් එකක් එකින් එකට මාරු වෙන එක. (මට කියන්න ගිය එක තෙරෙන්නේ නෑ බන් හරියට.)

    ඉතින් මචන් කොහොමත් OD ඔන් ඔෆ් කරන එකෙන් හානියක් නෑ. අනික මැනුවල් වලම කියල තියනව ගොඩක් බෑවුම් කදු වල L එකෙන් පටන් අරන් ගියර් මාරු කරන් යන්න කිය:cool:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .

    (ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉතින් මචන් කොහොමත් OD ඔන් ඔෆ් කරන එකෙන් හානියක් නෑ. අනික මැනුවල් වලම කියල තියනව ගොඩක් බෑවුම් කදු වල L එකෙන් පටන් අරන් ගියර් මාරු කරන් යන්න කිය:cool:

    හූම්.. කොරලා බලන්න ඕනා.:nerd: වැඩේ වැරදුනොත් උබ ගානෙ ගියර් පෙට්ටියක්. :lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .

    (ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)

    එල එල. එලකිරිය පැත්තෙ එනු මැන හෙට දිහාට:):)
     
    Status
    Not open for further replies.