වාහනේ ඇතුලේ ඉඳන් ඔය මුන් කරන සපත්තු ගලවන දාන සෙල්ලම කරන එක භයානකයි.. මෙහෙ මගේ යාලුවෙක් ගෙදර ඇවිත් වාහනේ ඉඳන් සපත්තු දෙක මොකක්ද සෙල්ලමක් දාන්න ගිහින් සපත්තුව අක්සිලේටර් එකේ හිර වෙලා auto civic එක ගියා ගරාජ් දොර කඩාගෙන ඇතුලට..![]()
mamanam hamathissema drive karanne sapathu sereppu galola. galola thiyanawa pitipassen. itapasse ithin athal eke ellewahaki, clutch eka paganne mahapata angillen pamani







ඩීඑක්ස් එකේ නුවර යන්නෙ නෑ 
