වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    වාහනේ ඇතුලේ ඉඳන් ඔය මුන් කරන සපත්තු ගලවන දාන සෙල්ලම කරන එක භයානකයි.. මෙහෙ මගේ යාලුවෙක් ගෙදර ඇවිත් වාහනේ ඉඳන් සපත්තු දෙක මොකක්ද සෙල්ලමක් දාන්න ගිහින් සපත්තුව අක්සිලේටර් එකේ හිර වෙලා auto civic එක ගියා ගරාජ් දොර කඩාගෙන ඇතුලට..:lol::lol::lol:

    mamanam hamathissema drive karanne sapathu sereppu galola. galola thiyanawa pitipassen. itapasse ithin athal eke ellewahaki, clutch eka paganne mahapata angillen pamani :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹය පරන මත තියන කෙස් ඉන්නවා මචන් උන්ට ඹව්වා පැහැදිලි කරලා දෙන්න බැ
    අපේ තාත්තාගේ යාලුවෙක් හිටියා පොර L එකේ කන්ද ඇදලා නවත්තලා D එකට දාලා යන්නේ එකාට කිව්වාට කවදාවත් තෙරැම් ගන්නැ ලගපාතකදි නම් හම්බුනේ නැ

    මේ දන්නැති නිසා අහන්නේ මෙක එලවන විදිය හරියට කියලා දිපන් D එකේ දාලා යනකන් බලන් ඉන්නේ නැතුව පිකප් කරන්න පුලුවන් නේද ජිවිතෙට ඹ‍ටො පැදලා නැති අපිට ඹටො එකක් සෙට් උනාම අනාතයිනේ බන්

    HOLDEN-CAPTIVA-GEAR-STICK-SHIFTER-AUTO-T-M-TYPE-CG.jpg



    අනික මේක ඹය 2ම එකයි නේද
    2007HondaFit-int.jpg


    බ්රේක් එක පාගුව D එකට ඇද්ද ,, ගියා.. එච්චරයි බන්.. Cruise control එක මෙහෙනම් වැඩ කරන්නේ පැයට හැතැක්ම 25 පැන්නාම .. KM version වල කීයේදී වැඩ කරන්න ගන්නවද කියලනම් නොදනී.. ඒ minimum range එක පන්න ගමන් Set එක press කරාම ඒ උඹ සෙට් කරපු වේගෙන් වාහනේ ධාවනය වෙනවා අක්සිලේටර් එක පාන්නේ නැතුව.. cancel එක press කරාම off වෙනවා.. speed එක increase / decrease කරන්නත් පුවනි +/- press කරල . ඊට අමතරව බ්රේක් එක පාගපු ගමන් ඔක්කොම off වෙනවා..හරිම ලේසියි.. මමනම් අක්සිලේටර් එක පාන්නේ minimum speed එකට එනකම්ම විතරයි.. ඊටපස්සේ වීඩියෝ ගේම් එකක් ගහනව වගේ තමයි ඉතින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට තාම 24යි බොල නාකි මාමේ . . . තාම හිරිමල් වයසේ . . .


    වයස 24 දීත් ඇහැට කනට පේන ස්ත්‍රී පරාන නොපෙනෙන Honda විතරක් වගේ පෙනෙන තත්වයක් තියෙනවනම් ඉතින් ඇස් දොස්තර කෙනෙක් හම්බුනොත් තමයි හොඳ..:shocked::shocked::shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ උඹල සපත්තු දාගෙන පදිද්දී බ්රේක් එකයි අක්සිලේටර් එකයි එකට පෑගෙනවා කියල කියන්නේ , උඹල පදින්නේ පරණ A 30, මයිනර් වගේ එව්වද බන්.. අන්න එව්වනම් ටිකක් අවුල් සපත්තු දැම්මාම පෙඩල් ළඟ තියන නිසා..

    මෙහෙ driving පුරුදු කරන්නේ සපත්තු නැතුවනේ ඒකයි ඔය මම හිතන්නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බඩාත් ඔය කියන තරම් නාකි නෑ මම හිතන්නේ... ;)

    මට නම් දැන් 35 යි... :cool:

    ඒ කියන්නේ මමද දැන් මෙතන නාකිම නාකි එකා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න ඹය තියෙන්නේ මචන් කතන්දරේ එතකොට
    මේ එතකොට අපි දැන් 4 ගිහින් වංගු ගන්නකොට 3ට දාලා වාහනේ කන්ට්‍රොල් කරගන්නවානේ එ කෙලිය ඹකෙන් කරන්න පුලුවන්ද

    පුළුවනි පුළුවනි.. ගියර් ලීවරේ වමට ඇද්ද ගමන් 5 තිබ්බත් 4 ට වැටෙනවා. ඊට පස්සේ +/- ගහල ඕන ගියර් එකකට දාන්න පුළුවන්.. හැබැයි ආයේ ගියර් එක D එක ගාවට තල්ලු කරනකම් ඔටෝ මාරු වෙන්නේ නැතෝ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොළානම් වයසට වැඩිය නාකි වෙලා. ඌට 37 ක් වුනාට 57 ක එකෙකුගේ වැඩ තියන්නේ. :eek:
    බඩාගෙ නම් බඩ හැදෙන්නම අව්රුදු 10 ක් වත් වැඩිපුර යන්න ඇති. ඌට වයස 35 යි නම් බටඩ 10යි :lol:

    මේ 38 ට කරපුව 68 කට ඇති බන්..
     
    • Like
    Reactions: Mr.Tom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව් ඹව් එකක් තමා මචන් premoi එකේ 4ක් හිටියා බෙල්ටා එකේ 2 එකත් වාසියක් උනා

    premio එක හරි එකෙක් අතේ තියෙන්න නැතුව ඇති ...එහෙමත් නැත්තම් premio එකේ එකා තෙල් පිච්චේනවට ටිකක් අවුල් ඇති..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹය prado 120 යනගමන් R දාලා එහේම නැ කාගේ කව්රුත් හොදේ ;)

    මගේ ඇසන්ට් එකට එහෙම කරා බන්..ඔව් එහෙම කරා.. මතක් වෙද්දීත් දුකයි..නොමිලේ රියදුරු පුහුණුව දෙන්න ගිහින් ඉස්සරහට යන වාහනේ R එකටත් දාල P එකටත් දැම්ම.. මගේ දත් ටික බේරුනේ යන්තමින් පාරේ යන්තමට හිම තිබ්බ නිසා.... හැබැයි වේගය හැතැක්ම 15ක් වගේ තිබ්බේ.. එත් එදා හිටන් කාර් එක ලෙඩා උනා.. එදාම බ්රේක් එක පාගුවට ෂිෆ්ට් ලොක් එක රිලීස් වෙන්නේ නැති උනා. තවමත් දුවන්නේ ෂිෆ්ට් ලොක් එක ප්ලාස්ටික් ටයි එකකින් ගැටගහල.. දැන් බ්රේක් පාගන්න ඕන නැහැ ගියර් දාන්න..එදා පාරේ හිම නොතිබ්බනම් අක්සල්, එන්ජින් මවුන්ට ඔක්කොම කුජීත වෙන්නම කඩල යන්න තිබුන.. එදා හිටන්ම ඒ රියදුරාටම වාහනේ දුන්න වාහනයක් ගන්නකම් පාවිච්චි කරන්න කියල ,, තාමත් දුවනව.. හැබැයි දැන් අසනීපයි එන්ජිමටත්..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දැනුම උදෙසා යමක් දැන ගැනිමට ඕනා. ඔටො ගියර් වාහන ඩ්‍රයිව් කරනකොට කෙලින්ම D එකට නේද දාන්න ඕනා. මන් අහගෙන ගැරිජ් එකෙදි එතනට ආව එකෙක් කියනව අඩු එකේ ඉදන් වැඩි එක වෙනකම් (L to D ) දාලා ඉක්මන්ට පිකප් කරන්න කියලා.මට එත් හිතුනා මැනුවල් ක්ලච් එකක් නැති වාහනෙක්ට ඔහොම ගියර් දැම්මම ගියර් පෙට්ටිය ඉවර වෙනවා ඇති නේද කියලා:oo::oo::oo:

    D එකට දාලා කන්දක් නැගපු නෝනා කෙනෙක් මතක් වුනා :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි,

    මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි. :yes::yes::yes::yes:
    සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය. :cool::cool::cool::cool::love::love::love::love:


    picgifs-vehicles-187169.gif
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි,

    මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි. :yes::yes::yes::yes:
    සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය. :cool::cool::cool::cool::love::love::love::love:


    picgifs-vehicles-187169.gif

    Good Job ... Good Job .. අපිටත් කියපන් මොකද වෙලා තිබ්බේ කියල ඉතින්..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Good Job ... Good Job .. අපිටත් කියපන් මොකද වෙලා තිබ්බේ කියල ඉතින්..

    අනිවා අනිවා. හැකි ඉන්මනින්ම ත්‍රෙඩ් එකක් දමමි. :) :)
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්
     
    • Like
    Reactions: Mr.Tom
    Status
    Not open for further replies.