FB gana kattiya ahana nisa meka kiyanna wenooo

...
මං fb use කරන්නෙ නැහැ බංස්..

මේ කාලේ හැටියට ටිකක් විස්වාස කරන්න අමාරු බව මම දන්නවා
එත් එක තමයි ඇත්ත.

photo ගහනවා , share කරනවා , like දානවා etc.... වගේ දේවල් fb එකේ වෙනවා පේනවා..

වැඩේ කියන්නේ මට එකට මෙලෝ interest එකක් නැහැනේ

ලෝකෙම කරත්, මම කරන්නේ නැහැ කිසිම දෙයක් මට interesting එකක් නැත්තම්.
ඉතින් බොට යාළුවො නැද්ද?
නැහැ බං. බොහෝ වෙලාවට එකයි දෙකයි වරකට ආශ්‍රය වෙන්නේ.
පාඩුවේ ඉන්න කැමති කෙනෙක් මම.
යාලුවෝ කරන කියන දේවල් වල updates වලින් life එක පුරවගන්න කැමති නැහැ මම (FB)

....
කොටින්ම උන් කරන කියන ඒවා මට දැනගන්නවත් ඕනේ නැහැ oi

අත්‍යවශ්‍ය දෙයක් නම් මට call කරන්නෙ නැතෑ...
contact කරගන්න ඕනෙනම් email and teliphone number එක දෙන්නම්.

දැනට flame ගාව තියෙනවා. hunga ගාවත් තියෙනවා.