ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,766
    6,335
    113
    ගග අද්දර
    අපේ Set වල Noob කියලා උන් නැ මචං :no: ඉන්නේ Pro විතරයි ;) එකෙක් මරන්න බැරිනම් කරන්න වැඩ තව ඕන තරම් තියෙනවා :yes: මෙතන තියෙන්නේ Team Work එක නිසා බය වෙන්න කිසිම දෙයක් නැ :cool:
    බලමුකෝ, මට නම් බයයි බන් දැන් ...

    FLAME J innawadoooo :cool::cool:

    ආලවන්ත අයිකන් එක නම් හිතට ඇල්ලුවේ නෑ :lol:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,766
    6,335
    113
    ගග අද්දර
    All Weapons (giving Pistol, Rifle & Shotgun on Spawn, others are normally located)
    4 Normal Hogs and 4 Rocket Hogs for each teams.
    1 Bunshee for each teams.
    1 Tank for each teams.
    2 Ghosts for each teams.

    1 Tank for each teams.

    1 Tank for each teams.

    1 Tank for each teams.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa

    Tank වලින් අපිට කෙලින්න වගේ හදන්නේ.. :oo::oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,766
    6,335
    113
    ගග අද්දර
    හෙනයා;18482858 said:
    Tank වලින් අපිට කෙලින්න වගේ හදන්නේ.. :oo::oo:

    පිස්සුද උබල මාව පිස්ටල් ෂොට් දෙකෙන් බිම දායි. මගේ ප්‍රියතම වාහනේ නිසා ලොකු කල්ල දැම්මේ බන්.:P:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    පිස්සුද උබල මාව පිස්ටල් ෂොට් දෙකෙන් බිම දායි. මගේ ප්‍රියතම වාහනේ නිසා ලොකු කල්ල දැම්මේ බන්.:P:P

    දෙකෙන් කොහෙද බන්..:nerd::nerd: අඩුම 3ක් ඕනේ බිම දාන්න..:dull::dull:
    ඕකෙන් නම් එකක් තිබ්බොත් os තිබ්බත් බිම..:oo::oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,766
    6,335
    113
    ගග අද්දර
    හු.. හු..... දැම්ම බය වෙලා :lol: හෙනයාලගේ Team එකේ උන්ට Tank පදින්න බැ එකයි ඔය :rofl: :rofl:
    පදින්න ඕකුන්ට ලයිසන් නෑ. ලයිසන් නැතුව පැද්දොත් දඩ ගහනවා.

    හෙනයා;18483464 said:
    දෙකෙන් කොහෙද බන්..:nerd::nerd: අඩුම 3ක් ඕනේ බිම දාන්න..:dull::dull:
    ඕකෙන් නම් එකක් තිබ්බොත් os තිබ්බත් බිම..:oo::oo:

    උබල ප්ලාස්මා ග්‍රෙනේඩ් එකක් ගැහුවොත් ගැහුවොත් මන් සුන්නේ බන්.:(:(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අලී කළා..... අර ෆොටෝ එකේ මොන ඉන්ෆෝ එකක්වත් නෑ බන් වැඩකට ඇති. ලස්සනට ඩේට් එකක් ටයිම් එකක් දාල බැනර් එකක් හදපන්කෝ.

    හෙනයාට කිව්වා උට බැලු :no: :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Team 6k වත් set උනේ නැත්තම් මේක කල් දාන්න වෙයි වගේ... :oo::oo:
    තාම team 4යි එවල තියෙන්නේ.. :frown::frown:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18489787 said:
    Team 6k වත් set උනේ නැත්තම් මේක කල් දාන්න වෙයි වගේ... :oo::oo:
    තාම team 4යි එවල තියෙන්නේ.. :frown::frown:

    mama inna team eke leader thor, eyaata kiyala ape team eke forum eka purawa ganna :D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    FB gana kattiya ahana nisa meka kiyanna wenooo :sorry:...

    මං fb use කරන්නෙ නැහැ බංස්.. :oo:
    මේ කාලේ හැටියට ටිකක් විස්වාස කරන්න අමාරු බව මම දන්නවා :rofl:
    එත් එක තමයි ඇත්ත. :dull:
    photo ගහනවා , share කරනවා , like දානවා etc.... වගේ දේවල් fb එකේ වෙනවා පේනවා.. :yes:
    වැඩේ කියන්නේ මට එකට මෙලෝ interest එකක් නැහැනේ :eek:
    ලෝකෙම කරත්, මම කරන්නේ නැහැ කිසිම දෙයක් මට interesting එකක් නැත්තම්. :P

    ඉතින් බොට යාළුවො නැද්ද?
    නැහැ බං. බොහෝ වෙලාවට එකයි දෙකයි වරකට ආශ්‍රය වෙන්නේ.
    පාඩුවේ ඉන්න කැමති කෙනෙක් මම.
    යාලුවෝ කරන කියන දේවල් වල updates වලින් life එක පුරවගන්න කැමති නැහැ මම (FB) :no:....
    කොටින්ම උන් කරන කියන ඒවා මට දැනගන්නවත් ඕනේ නැහැ oi :rofl:
    අත්‍යවශ්‍ය දෙයක් නම් මට call කරන්නෙ නැතෑ...

    contact කරගන්න ඕනෙනම් email and teliphone number එක දෙන්නම්. :rofl:
    දැනට flame ගාව තියෙනවා. hunga ගාවත් තියෙනවා.
     
    අනේ බං උඹට මොනවා කරන්න ආසාව නැති උනත් Halo ගහන්න ආසාව තියෙනවනේ එක නිසා අපිව රත් නොකර වෙලාවට වරෙන් හොදේ :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,766
    6,335
    113
    ගග අද්දර
    ඉතින් බොට යාළුවො නැද්ද?
    නැහැ බං. බොහෝ වෙලාවට එකයි දෙකයි වරකට ආශ්‍රය වෙන්නේ. (ත්‍රී සම් ගැන වෙන්න ඕනි කියන්නෙ. :D)

    මන් උබෙන් පෝන් නම්බරේ ගත්තේ මාර ගේමක් දීලනේ. උබ එෆ් බී නොයන හේතුව මට හිතා ගත්තකි. එෆ් බී වැඩක් නෑ බන් සිරාවටම. මහ තේරුමක් නැති වැඩක්. මටත් දැන් එපා වෙලා තියෙන්නේ ලයික් හිගන්නෝ නිසා. චැට් නම් කරන්නෙම නෑ. යාලුවෝ ඕන නෑ කියල ඉන්න එක තමයි එක අතකට බොට හෙනේ වෙලා තියෙන්නේ.