පිස්සුද බොල.. Levi's ලංකාවට එන්නෙ ඉන්දියාවෙ ඉඳන්.. මොන ඇමෙරිකාද..
අනික එහෙම එවන්නෙ නෑ.. උන්ම තමා මහන්නෙ..
Pissuda bn !! oya one brand ekak gahanne lankawe levis witarak nemei...
M&S, Nike,Levis,Adiddas, CK, victoria secrets

ehe companies walin meheta orders deela thama mahaganne.. samahara welawata api mehe mahala ehe yawana ewa un apitama wikunanawa





