machan oke 2012 registered ekk keeyak weida ,,,,,oke leda monawada ,, fuel consumption ehema good da
හයිබ්රිඩ් එක ගැනත් දාපං මචං
මචන් මම අළුතින් ගෙනාපු හයිබ්රිඩ් නොවෙන ජපන් වාහනයක් දැක්කෙම නැති තරම්. ගේන එක ට්රෙන්ඩ් එකට ගැලපෙන්නෙ නෑ නේද?
? තේරුනේ නැහැ මචන්.
මම කාර් සේල් වලයි පාරෙ යන අළුත් වාහනයි බැලුවහම ඔක්කොම හයිබ්රිඩ් නෙ (ඉන්දියන් වාහන හැර) හයිබ්රිඩ් නොවන එකකට තිබුනෙ premio දැන් ඒකත් වැඩිය අළුතින් පේන්න නෑ